MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑරන්ද බණ්ඩාරචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසි

Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 28 votes.
Please wait...

Whiplash 2014

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා!  ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ).  අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක නිවරදි කරගන්න පුලුවන් මට. ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් සුපිරි ෆිල්ම් එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුලුවන්.  මේක තිරගත වෙලා තියෙන්නෙ 2014 වර්ෂයේ. Golden Globe සම්මානයකුත් ලැබිලා තියන මේ සලරුව IMDB 8.7 අරන් ඉහලින්ම ඉන්නවා. Damien Chazelle ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුව තරුන ඩ්‍රම්ස්  වාදන ශිල්පියකු වටා ගෙතුනු ලස්සන කතාවක්. බොලද , අතාත්ත්වික සලරූ වැඩිපුර තිරගත වන මේ වගේ කාලෙක නියමම සලරුවක් ඇගට දැනෙන විදිහට අත්විදින්න මම එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!

Death Race 2 (2010) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9143 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරන්ද බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

76 thoughts on “Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

  • Parana films ehkawath oyalage sub nanee link wada naa mekath ehemaii

    Reply
    • Ravindu Heshan - Admin

      dan me sub eka wada

      Reply
  • Malith samarawickrama

    Ada tamai balanne Thanks saho sub ekata.

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

    Reply
  • Thank you for the sub

    Reply
  • pabasara1986

    අද තමයි බලන්න යන්නෙ…තෑන්ක්ස් බ්‍රෝ..

    Reply
  • උප සිරසට බොහොම ස්තූතියි.

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you broo sub ekata…
    Jaya wewa!

    Reply
  • thanks for the subtitles,,,!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි….. නියම වැඩක්…..

    Reply
  • R.S. Samantha

    thank you macho..
    digatama sub denna.
    ela ela
    jaya wewa..

    Reply
  • ela kiri palamu sub ekata jaya wewa…wenas widiye niyama film ekak wage sthuthiy sub ekata digatama apita sub denda jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Navod Anushan

    Tnx mama thi drums kena ki ne ahenami hodi

    Reply
  • බොහොම ස්තූතියි එරන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much saho….Digatama sub denn…:)

    Reply
  • පළවෙනි එකම මැක්සා වැඩක්නේ සහෝ…
    ඒ වගේම සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට..
    දිගටම සබ් දෙමු..

    🙄 🙄 🙄

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එකට සුභ පැතුම් සහෝකියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

    Reply
  • Patta film ekak… patan ganna kotama hondama film ekak hambawela thiyenne… superb.. ohoma young…

    Reply
  • Thank you……digatama sub denna…

    Reply
  • අසිත

    එල හොදේ.ඉස් ඉස්සෙලම පට්ට ෆිල්ම් එකෙක්ට සබ් දීල තියෙන්නේ.කියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

    Reply
  • සුබ පැතුම් එක්කල , කමෙන්ට් කල හැමෝටම ස්තුතියි යාලුවනේ……..

    Reply
  • පළවෙනි එකට සුභ පැතුම් සහෝ…!!!
    ස්තූතියි සබ් එකට.
    ජය…!

    Reply
  • පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම් සහෝ…..!!! ජයවේවා…!!

    Reply
  • welome baiscope broooooooooooooooooooo……………………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල ඈ..
    පළවෙනි එකම පට්ට එකක්නෙ ගෙනත් තියෙන්නෙ.
    හොද එවා දිගටම ගෙමු.
    ජය වේවා. !

    Reply
  • Mcn meika hodada attatama
    Maama meika ganna nemeyi hitiye
    But lipiya dakkama gnna hitenawa
    1080p copyk down krala balnna taram watinaa
    Ktaawak tiyeda siraawatama ?

    Reply
  • සිතුම් L. කෝදාගොඩ

    පළවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.දිගටම මේ වගේ චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න.ජය වේවා.බොහොම ස්තුතියි මේ උපසිරසියට…….

    Reply
  • thnx mchn. palaweni sub ekata suba pathum. digatama karagena ynna

    Reply
  • palaweni sub ekata suba pathum mchn. digatama kragena ynna

    Reply
  • niyamai machan…niyama film akakin patan aragena tiyanwa………adama balanawa…..math balagena hitiye kawuru hari meka denakam..thanks machan

    Reply
  • දීපාල් සමන්ත

    ස්තූතියි උපසිරැසිට… බාගෙනම බලන්න ඕනි.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නව
    පලවෙනි වැඩේම සුපිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නේදිගටම හොද ෆිල්ම් වලට සබ් අරන් එන්න
    මෙන්න සබ ගන්නව, බලමුකෝ වැඩේ හොදට කරලද කියල
    අහුවුනේ සමිරල දෙන්නගෙන් කාට උනත් ‘ දෙයියන්ගේම පිහිටයි එහෙනම්’ 😀

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි සහෝ…
    දිගටම සබ් දෙමු..
    ජය!
    elazzz!

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි සහෝ…
    දිගටම සබ් දෙමු..
    ජය!

    Reply
  • thnx bro.good luck.
    keep it up

    Reply
  • thnx bro.good luck.keep it up

    Reply
  • පට්ට මචන් තැන්ක්ස් එ වගෙම සුබ පතනවා

    Reply
  • ස්තුතියි.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජය.

    Reply
  • සුපිරිනෙ!! දෙනකම් උන්නෙ 8.7 රෙට් එක හම්මෙ ඉතින් තව මොනාද තැන්ක්ස් සබට

    Reply
  • 1st sub 1ta dila thyenne maru 1k… Thanku sub 1ta… Me widihe films walata sub denawa nam maru. Ela

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ERANDA saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • නලින් පෙරේරා

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
    සාදරයෙන් පිලිගන්නවා එරන්ද සහෝ. තව තවත් මනරම් නිර්මාණවලින්
    අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

    Reply
  • Niyamai eranda,
    Mama meka kalinma baluwa…. Kattiyama baya netuwa baa gena balanna, patta film eka.
    E vagema 1veni sub ekata magen suba pathum.

    Reply
  • Piumal Rathanayake

    thawa thawath sub denna labewa!!!!!
    Good Luck!!!!!!!!!{:D)

    Reply
  • palaweni ekata jayawewa…….

    Reply
  • thanks,tawa wadi wadiyen sub denna unanduwa labewa…………

    Reply
  • aaaaaaaahhhh ela wish krnwa 1st 1ta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *