Welcome Back (2015) with Sinhala Subtitles | විවාහය නම් මිරිඟුවක්ම තමයි. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් ගෙනාව. හැබැයි වැඩි විස්තර නම් කියන්න අදහසක් නෑ. IMDB අගය 4.4ක් දැනට අරං තියනව. John Abraham, Anil Kapoor, Anil Kapoor, Shruti K. Haasan යන නළු නිලියන් රංගනයෙන් දායක වෙන ලස්සන කොමඩි චිත්‍රපටියක්. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං.
කතාව ගෙතෙන්නෙ මැරයො කට්ටියක් වටා. ඒවගේම විවාහ සම්බන්ධව කියල කියන්නත් පුළුවන්. උදේ සහ මජ්නු කියන්නෙ මැරයො වෙලා ඉඳල දැන් හොඳ තත්වෙට හැරුණ දෙන්නෙක්. දෙන්න හොඳම යාළුවො සහෝදරයො වගේ ඉන්නෙ. මෙයාල හැබැයි කසාද බැඳල නෑ. ඉතිං මෙයාලට විවාහ වෙන්න කෙනෙක් හොයද්දි එක්කෙනක් හම්බෙනව. හැබැයි මේ දෙන්නම ආදරේ කරන්නෙ ඒ තනි කෙල්ලට. ඉතිං මේ දෙන්න මොන වගේ දේකින් කෙළවර කරගනීද? ඒ වගේම මේ කෙල්ලත් ආදරේට නම් නෙවෙයි මෙයාලට ලං වෙන්නෙ. මෙයාලගේ සල්ලි වලට. උදේගෙ තාත්ත තුන්වෙනි කසාදෙත් කරගෙන ඒ කසදෙන් ලැබුණ දුව රංජනා ව උදේ ළඟට එක්කං එනව විවාහයක් කරල දෙන්න කියල. ඉතිං මෙයාල හොඳ කොල්ලෙක් හොයනව. මෙයාලගෙ යාළුවෙක් තමයි ගුංගුරූ වෛද්‍ය තුමා. මෙයාගෙ පුතාවට රංජනාව යෝජනා කරනව. හැබැයි මෙතන අවුල් ජාලයක් වෙනව. මේ පුතත් සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි. අවුල මොකක්ද කියල මම කියන්නෙ නෑ.. කථාව ඉවර වෙනකන්ම අවුල් ගොඩක් තමයි… ඒව විසඳෙන හැටි බලන්න කතාව බලන්නකො. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
[button link=”https://goo.gl/9vc77f” type=”icon” “center” newwindow=”yes”] 706 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14606 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks wewa brother sub ekata
Thanks bro sub ekata..
tnx bro 2weni watawata balanne deweni watawata downolad karanne
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
Super.me film 1 kalin apu welcome film eke 2 kotasa neda?
thnxx සහෝ
thnxx………….
niyamai saho……
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
dhenakan hitiye bohoma pin sub ekata
thanks
thnk you
niayama filumak wge..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ටයි මචන්….
මේක බාගෙන හිටියේ සබ් එක දෙනකම්..
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය….
Srimanthudu hd rip sub karannako pls bro
please give subtitles for elementary new season.
IF_HTML_FUNCTION? Ha-Ha – This text will scroll in red, on your
screen
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
good
Thanks…. 🙂 🙂
camara copy1da ????
bhale bhale magadivoy..jil…rudramadevi…mewaye hoda bcopy thiyenawa machan..puluwannm sub eka denno…thawa thamil walin naan rowdy daana kiyana film eketh hoda copy thiyenawa…
ade kauruhari bn telugu film walata sub danna patan ganilllako..me aurudde supiri telugu film tikak awa…puluwannm ewatath sub dennko……
mokadda film1 ?
එල එල අනිවා බැමක් තමා එලම
නියමයි නියමයි අචින්ත සහෝ
සුපිරි වැඩක්
සුපිරි කොමඩියක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
Thanks a lot machan !!!!!!!!!!!!
P.S – adminla kalin wage torrent file eka depanko, me dena link walin torrent file hoyag giyam epa wenw bn, nikn ad click kara kara innw witharai api, meke torent file eka den windi 10k thisse hoyanw, tham hambune nh, kalin wagebtorrent file eka denna
මෙන්න මේ https://torrentz.eu/ සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නමින් සර්ච් එකක් දාලා බාගනින්කෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY
https://yts.ag/browse-movies
aluthen telagu film wagayak avill tiyanwa akath sub denna jaya weva