Wednesday [S01 : E04] Sinhala Subtitles | සාදය! [සිංහල උපසිරසි]
වෙන්ස්ඩේ 4 කථාංගය පටන් ගන්නෙ තින්ග්ගේ සහාය ඇතිව ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට රිංගා ගැනීමත් එක්ක. වෙන්ස්ඩේට ඕනි වෙන්නෙ රකුසාට ගොදුරු වූවන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට සහ නවතම ගොදුරේ සිරුර පරීක්ෂා කරන්න. ඒ අතරෙ මරණ පරීක්ෂක සහ ෂෙරිෆ් හදිසියේ පැමිණීමෙන් වෙන්ස්ඩේගෙ වැඩේට බාදා වෙනවා.
පහුවදා උදේ, වෙන්ස්ඩේ විකාර සහගත අපරාධ ස්ථානයේ තිබ්බ ඡායාරූප ඊඩන් ට පෙන්වනවා. පස්සෙ පන්තියේදි, වෙන්ස්ඩේ සේවියර්ගේ බෙල්ලේ තුවාල තරමක් සැක සහිත බව හොයා ගත්තත් එයා වෙන්ස්ඩේට කියන්නෙ එයා වැටක් ගහද්දි බෙල්ල තුවාල උනා කියල. වෙන්ස්ඩේ එයාව විශ්වාස කරන්නෙ නෑ . පාසල් භූමියේ තියෙන සේවියර් ගෙ රහස් සිතුවම් කාමරය හොයාගෙන ඇතුලට යනවා. ඇතුලු උනාම, ඇය රාක්ෂයාගේ චිත්‍ර හොයාගෙන, චිත්‍ර වලින් එකක් අරගෙන පිටත්වෙනවා.ඒ අතරෙ තමා සේවියර් එක්ක රේවන් නැටුමට යන්න ආරාධනාව හම්බවෙන්නෙ.වෙන්ස්ඩේ හරි ලස්සන නැටුමක් එහෙම නටනවා 😁.
එහෙනම් ඉතින් ආයෙත් උපසිරසකින් හමුවෙමු.ජයවේවා
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21091 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………….
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Thanks a lot saho sub ekata
Thanks for Sub!
Thanks
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
සිංහල උපසිරැසියට ස්තූතියි
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි ලත්ෂාන් සහෝ උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Thanks බං… ❤❤❤❤
S01E05 ත් ඉක්මණටම ඕනි…
ලංකාවේ qualityම Sinhala subtitles දෙනවට, Thanks උඹලාට…
Sub akta thanks
thanks bro sub ekata….
Great work brother ❤️
ඉතුරු එපිසෝඩ් ටිකත් අදම දෙන්න..
guneru.lk lage Sub ussala hemaekam danne LOL.. un dannama one anith unta Sub eka dane. chora weda
දරාගන්න පුළුවන් මට්ටමේ විහිලු කරපං.
පශ්චාත්භාගයෙනුත් හිනා යන විහිලු කරන්න එපා.
ගුගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හදන සබ් දෙන තැනක් නෙමෙයි බයිස්කෝප් එක. 😀
Amo amo ඔස්තාර්ලා සබ් දෙන තැනක් මේක.. සමහර සබ් බලු වටින්නෑ ඒ වුණාට..
sira bn
ගුනෙරු එකේ සබ් හොඳයි නං ඇයි මෙතන ඇවිත් වැලලෙන්නෙ.ගිහිං ඒකෙන් ගනිංකො
anuge commets asse nodi palayan, ey uba muge
උඹට ඒ මගුල් වැඩක් නෑනෙ.සබ් ගන්නව නං පාඩුවේ අරං පලයං.එක එක ගොබ්බ සයිට් ෆෝම් නොකර