Wayward Pines [S01:E08] |පවුර බිඳවැටෙයි! [සිංහල උපසිරසි සමඟ]
කොහොමෙයි යාළුවනේ එහෙනම්? මුලින්ම සුභ දවසක් හැමෝටම. Wayward pines කතාමාලාවෙ අවසානයට ලංවෙනවා. මේක 8 වැනි කොටස. මම එක්තරා ලිපියක් දැක්කා අන්තර්ජාලයේ 9 හා 10 කොටස් අතිශයින්ම උද්වේගකර කොටස් කියලා. ඇයිද කියල මේක බැලුවම තේරෙයි. මටනම් ඊළඟ කොටසම් එනකල් ඉන්නත් හරිම අමාරුයි. 😉 ඒවගේම මම දැක්කා මේකෙ දෙවෙනි කතාසමයක් කරන්නත් අදහසක් තියෙනව කියලා. අපි බලමුකො ඉතින් ආවොත්.
පහුගිය කොටස්වල දැක්ක විදිහට විනාශවුන ලෝකය බේරගැනීමේ මෙහෙයුමට බෙන්, ඒමි ගෙ සහයෝගය දෙන්න ගිහින් වැඩේ කෙලවුනානෙ. :-P.. (බලපු අය දකින්න ඇතිනෙ.) අද තාප්පය පුපුරවන්න බැරිවුන අය වැඩේ අතාහරීවිද? නැත්නම් වෙන ක්‍රමයක් හොයාගනීවිද? ඒව ඕනි නෑ. තාප්පය කැඩෙනවා. :-). කෙටියෙන් කිව්වොත් එච්චරයි. ආයෙ මොකවත් කියන්නෙ නෑ කතාව ගැන නම්.
**********************
මම පහුගිය සතියෙ ලිපියෙ කිව්ව වගේ Android දුරකථන වලින් අඩු සයිස් එකෙන් ටීවී ෂෝ බාගන්න විදිහ කියන්නයි සූදානම. මේකට මුලින්ම පොඩි app එකක් අවශ්‍යයි. ADM (Advance Download Manager) ඒකෙ pro එකම මෙ
මේක ස්ථාපිත කරගෙන app එකට ඇතුල්වෙලා ඒකෙ options වලට ඇතුල්වෙන්න. (මගේ නම් ෆෝන් එකේ options බොත්තමෙන්)
ඒකෙ බ්‍රව්සරය යොදාගෙන watch-series-tv.to ලින්ක් එක ඔස්සේ ගිහින් ඔයාට අවශ්‍ය කතාව හොයාගන්න. (සාමාන්‍යයෙන් ටොරන්ට් ඇවිත් විනාඩි 10ක් ඇතුලත වගේ මේ සයිට් එකටත් එපිය දානවා.) අවශ්‍ය කතාව තෝරගත්තම ඒ කොටස ඇතුලත් ලින්ක් දැකගන්න ලැබේවි. ඒවගෙන්
• vidbull
• vodlocker
• videoweed
• Novamov
වගේ ලින්ක් ඔස්සේ ගියාම ඒවගෙ සඳහන්වෙනවා Downlod to mobile, download and play in mobile player වගේ ඒවා. ඒවගෙ ක්ලික් කලාම අවශ්‍ය එපිය බාගන්න පුළුවන්. මේකෙ තියෙන වාසිය තමයි සාමාන්‍යයෙන් 250mb විතර තියෙන කොපියම 100mb (සාමාන්‍ය අගය) විතර බාගන්න පුළුවන් වීම. ඒවගේම තමයි මේක පරිඝණකයේ බලන්න තරම් සුදුසුයි කියන්න නම් බෑ. සාමාන්‍යයෙන් දුරකථනයේ බලන්න හොඳම තත්වයෙන් බාගන්න පුළුවන්. තමන්ගේ දුරකථනයේ තිරයේ ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයේ කොපියක් හොයාගන්න. වෙනත් වෙනත් ලින්ක් වල විවිධ සයිස්වල කොපි තමයි අඩංගුවෙන්නෙ.
මගේ දුප්පත් ෆෝන් එකට නම් 100mb විතර කොපිය සෑහෙන ප්‍රමාණවත්. 🙂 අපිට ඉතින් ඇතිතරම් වියදම්කරන්න ඉන්ටර්නෙට් පහසුකම් නෑනෙ. ඒකයි මෙහෙම මගේ ක්‍රමය ලිව්වෙ. මම සමුගන්නව එහෙනම්. ක්‍රමය උත්සහ කරන කෙනෙක් ඉන්නවනම්, ක්‍රමය ගැන චෝදනා, ගැටලු ලියන්න. මං පුලුවන් විදිහට ප්‍රතිචාර දෙන්නම්.
එහෙනම් මං ගියෝ. බුදු සරණයි!
[button link=”http://goo.gl/OW0ob1″ type=”icon” “center” newwindow=”yes”] 242 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/QJaasW” type=”icon” “center” newwindow=”yes”] 820 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1214 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ජයෙන් ජය………………
ela bro. thanks. late wela thama me para balanna une.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ට්‍රික් එකනම් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි එකටත්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thnx kollo
නියමයි නියමයි සහෝ
කුතුහලය අඩුවේගෙන එද්දි එක පාරට කුතුහලය උඩටම උස්ස තියලා තියෙන්නේ මේ එපිසෝඩ් එකෙන්.
ඊලග කොටස උද්වේගකර එකක් වේවී.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
ඉක්මනින් ගේනවටත් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රවී
ජය වේවා!
ඔන්න එහෙනම් අපිත් උපසිරැසිය බෑවා..
හැබැයි දැන්ම බලන්නනම් වෙන්නේ නැහැ ..කතාව සුපිරියටම ඇති..
තව කොටස් දෙකයි තියෙන්නේ කියලා මතක් වෙන කොටනම් හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ..
මේ වගේ කතාවක් තව කොටස් දීර්ඝ වුනානම් නොවැ වටිනාකම,
තව පොඩ්ඩෙන් අමතක වෙනවා …උපසිරසියට ස්තුතියි සහෝ
thnx saho sub 1te 😀
ස්තුතියි රවිඳු. ජය වේවා !
එල සහෝ ගොඩක් ස්තුතියි 😀
thnks bro.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Tx macho.
Uba dunna ake register wenna kiyanawa. Register wenna one kothanada kiyana aka pahadili naha.
register වෙන්න ඕනි නෑ බං… මොකේද register වෙන්න කියන්නෙ?
thanks mcn….
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Saho……meka aasawenma balana series ekak me dawas wala…
මචෝ පට්ට Thanks බං
සබටත් බොහොම ස්තුති…
මේ අතව ගොඩක් ආසාවෙන් බලනවා
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Wayward.Pines.S01E08.720p.HDTV.x265.ShAaNiG
sub eka me copyatath match wenawada
ඔව් බං… වැඩ… අවුලක් නෑ…
සබට් තුති .ඔබට ජය >>>>>>>>>>>> 😀 🙂
බොහොම බොහොම බොහොම ස්තුතියි!!!!!!!!!!!
Thankz
නියමයි සහෝ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙමු .
ජය වේවා …………………….
තෑන්ක්ස් සහෝ!
මේක දෙනකම් හිටියේ!
ජයවේවා!