MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)රවිඳු තේනබදු

Wayward Pines S01: E06 | B කණ්ඩායම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Wayward Pines TV2

හොඳයි එහෙනම්… පොඩ්ඩක් පරක්කු වුනත් මේ සතියෙ නිකුත්වෙන්නෙ නෑ කියපු කතාව අරගෙන ආවා. කිව්වත් වගේ මේ සතියෙ කතාව Official Release එකක් නෙවෙයි. මං දන්නෙ නෑ කොහොම නිකුත්වෙනවද කියලා. ඒත් ඉතින් කොපියක් ඇවිත් තිබුණා. දැන් පරක්කුවට හේතුව කියන්නම්.. 🙂 පරක්කුවෙන්න හේතුව මේකට මොනම උපසිරැසියක්වත් සෙනසුරාදා (21) හවස් වෙනකල්ම ඇවිත් තිබුණෙ නෑ. මං හිතන්නෙ ඉතින් Unofficial කොපියක් නිසා වෙන්න ඇති. පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසිය ගෙනාවා එහෙනම්…

අද කතාව මෙහෙමයි….

පහුගිය කොටසෙ සම්පූර්ණයෙන්ම Wayward Pines නඟරෙ ගැන සත්‍ය කියලා කතාවක් කිව්වනෙ. අදත් ඒ වගේම එකක් තමයි වෙන්නෙ. අද ඊතන්ට මූලස්ථානය ඇතුලට යන්න ලැබෙනවා. (මූලස්ථානය මොකක්ද කියලා කතාව බලද්දිම තේරෙයි.) තෙරේසාටත් එළියට යන්න මාර්ගයක් ලැබෙනවා. තෙරේසා ඒකෙන් එළියට යයිද? ඒක ඇත්තටම එළියට යන පාරක්ද? Wayward Pines වල ටෙලිෆෝන් වලට පිළිතුරු දෙන අයවත් දැකගන්න පුළුවන් අද කතාවෙ. ෂෙරිෆ් පෝප් ගෙ පොඩි සීන් එකකුත් තියෙනවා අද…

බලන්නකො එහෙනම්….

ආහ්… අද කතාව පටන්ගන්නෙ Wayward Pines විනාශවෙලා තියෙන දර්ශණයකින්. බලන්නකො…අද කතාවෙ අවසානයේදි Wayward Pines පිටස්තර ලෝකයෙන් වෙන්කරලා තියෙන වැට බිඳදාන්නයි කට්ටියක් ලෑස්තිවෙන්නෙ. එළියෙ ඉන්න පරිණාමය වුන අමනුෂ්‍ය මිනිසුන් නඟරෙ ඇතුලට එයිද? කලින් කොටසට (05) විතරක් Imdb දර්ශකය 9.1 කැරකිලා තිබුණා. මේ කොටසට (06) මේ වෙද්දි 9.2 ක් කැරකිලා… හොඳයි නේද? එහෙනම් ඔන්න මම ගියෝ…. ඊළඟ කොටසින් හමුවෙමු..!

Wayward Pines (2015) on IMDb

 

 

[button link=”http://goo.gl/mBJt71″ type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6f05b48d0c17a6080c234b76529e03160a68273f
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2406 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                   All Episodes                  Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

31 thoughts on “Wayward Pines S01: E06 | B කණ්ඩායම! [සිංහල උපසිරසි සමඟ]

  • Udamith Damith (b\k )

    ………..thanks…………

    Reply
  • thnk you sub ekata bro..patta storiya

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • episode 7 කවද්ද එන්නේ බන්? තාම ටොරන්ට් වලට ඇඩ් කරලත් නෑ

    Reply
    • රවිඳු තේනබදු

      ඊළඟ සතියෙ තමයි බං….

      Reply
      • ඊලඟ සතියේ කියන්නෙ බං දැන් කාලේ හරිනේ.
        (සති දෙකකට සැරයක්ද Show වෙන්නේ.

        Reply
        • රවිඳු තේනබදු

          නෑ… නෑ මචෝ… මේ 6 වෙනි එපිය කලින් ලීක් වෙලා තිබුණා… ඒක මම සබ දාපු සතියෙ විකාශය වුනේ නෑ… මේ ලීක් වුන කොටස තමයි අන්තිම සතියෙ විකාශය වුනේ. මේ සතියෙ ඉඳන් සාමාන්‍ය විදිහට සතියට එක බැගින් විකාශය වෙනවා…!

          Reply
  • apiwa karakewenwa meke seen dakkama
    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx!!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..මුලදි හිතුවෙවත් නැති පැත්තකට කතාව දැන් යන්නේ.

    ජය වේවා !!!

    Reply
  • දිගටම කතාවට උපසිරැසි දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!

    Reply
  • එනකල් බල බල හිටියේ.

    බොහොම ස්තුති සහෝ.. ජය වේවා!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • සබ දානකං බලන් හිටියේ.
    බොහොම ස්තුති සහෝ.. ජය වේවා!!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න සබ ගත්තා 🙂 මමත් හිතුවේ ලබන සතියේ එනවා කියලා අවුලක් නෑ කලින් ආපු එක හොදයි . නියම කතාවක් නිසා 😀

    Reply
  • හම්මේ තැන්කු වේවා…. එනකන් මයි හිටියේ…. දැන් නම් මේ කතාව නැගල යනවා වගේ.. තාමත් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියල

    Reply
  • මේ සීරීස් එකේ FB Page එකේ තිබුනා 6 කොටස එන්නේ ලබන සතියේ කියලා. මට මල පැනලා හිටියේ බන්. කොහොම හරි 6 කොටස හොයලා සිංහල සබ් එක්කම දුන්නට උඹට ගොඩක් පින්.

    Reply
  • තෑන්ක්ස් සහෝ!මේක දෙනකම් හිටියෙ.එළ!

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • නලින්

    ස්තුතියි රවියා… මේක එනකල් අම්මපා බල බල හිටියේ.

    ඔන්න බැවා, මෙන්න බැලුවා.

    ජය වේවා!

    Reply
  • නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    ඒ වගේම සුපිරි කතාවක්.
    මං ලගදී බලන්න පටන් ගත්තේ.
    සමාවෙන්න ඕනේ, කලින් එපි ටිකට කමෙන්ට් එකක් දාන්න බැරි වීම ගැන.
    මේකට දාලා, කලින් එව්වාට දාලම බලන්නම්කෝ අද කතාව. සොරි හොදේ.
    ඔයාගේ සබ් එකත් නියමයි සහෝ.
    දිගටම කතාවට උපසිරැසි දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!!

    Reply

Leave a Reply to Anushka Cancel reply

Your email address will not be published. Required fields are marked *