Wayward Pines S01: E02 | පළමු නීතිය. [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින්. මම පහුගිය අප්‍රේල් මාසෙ 26 වගේ දවසක අරන් ආව අළුත්ම ටීවී ෂෝ එකේ දෙවෙනි කොටස තමයි මේ. (කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ) මේකෙ මුල් කොටස බලපු නැති අය ඉන්නවනම් ඒක බලන්න කියල ඉල්ලන ගමන් බලපු අය වෙනුවෙන් මේ කොටසෙ විස්තර එහෙන් මෙහෙන් කියන්නම්…
••• පළමු කොටසින්
ඊතන් බර්ක් කියන්නෙ රහස් පරීක්ෂකයෙක්. මේ ඊතන් බර්ක්ගෙ හොඳ යාළුවෝ දෙන්නෙක් අතුරුදන් වෙලා. ඊතන්ව යවනවා එයාලව හොයන්න කියලා. මඟ යන අතරතුර එයා යන වාහනය අනතුරකට ලක්වෙනවා. ඊටපස්සෙ එයා අවදිවෙන්නෙ Wayward Pines කියන කුඩා නඟරෙදි. පේන විදිහට සාමාන්‍ය, නිස්කලංක නඟරයක් වගේ. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ කියල පළවෙනි කොටස බලපු අය දැක්කනේ. නඟරෙ ඉන්න පිස්සු නර්ස්, අමුතු ෂෙරිෆ්ගෙ වැඩ පළවෙනි කොටසෙ දැක්කනෙ.
••• අද එතැන් සිට
අද කතාව ගැන නම් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ… ඒකට හේතුව ඉතින් එහෙම උනොත් බලන කෙනාට ඒක පාඩුවක් වෙනවනෙ. හැබැයි මමනම් නිකමටවත් හිතපු නැති දෙයක් මේ කොටසෙදි වෙනවා. බලන්නකො.. පළවෙනි කොටසට සහයෝගය දීපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. සමහරු නම් කෝ දෙවෙනි කොටස දෙන්නෙ නැද්ද? කියලත් අහල තිබුණා. ඔන්න එහෙනම් ගෙනාවා.. අදත් අදහසක් කියලම යන්න කියල ඉල්ලන ගමන් මමත් යනවෝ….
(අද ලිපිය නම් අවුල්ද කොහෙද.. පැය ගානක් එක දිගට ටයිප් කරපු නිසා අදහස් එන්නෙත් නැද්ද කොහෙද.. :-/ )
ජය වේවා!
[button link=”http://tinyurl.com/kfm7ewx” type=”icon” “center” newwindow=”yes”] 233 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/lzc2e38″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2114 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සුපිරි කතාව machan
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!
thanks bro sub ekata
පටිට කතාවක් කාලේකට පස්සේ නියම ටවි සිසන් එකක් තැන්ක්ස් නියමයි ජය වෙවා !
එල එල ඔන්න බෑවා පට්ට කතව.
Thanx..
MPC eke nam sub eka wada sahooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan mehema welama nane
mage gmail id eka [email protected]
1
00:00:01,328 –> 00:00:03,312
“Wayward Pines” පසුගිය කොටසින්…
2
00:00:03,347 –> 00:00:05,446
මං මේ කොහෙද?
3
00:00:05,481 –> 00:00:07,215
ඔය෠ඉන්නෙ වේවà·à¶©à·Š පයින්ස්වල, අයිඩහà·.
4
00:00:07,250 –> 00:00:08,382
අයිඩහ�
5
00:00:08,418 –> 00:00:10,017
ඒක à¶à·€à¶à·Š දරුණු වෙන්න à¶à·’බුණà·.
mageth mehema awlak enawa. mekata mokada kale machan?
macho ala ala.anik kotasath takgala dentooo.thanks
පට්ට කතාවක්නේ මචෝ උබ දීලා තියෙන්නේ … ඒ වුනාට අපේ කට්ටියනම් තවම වැඩි පුර බලන පාටක් නැහැ ..
කතාව මාරු ඈ.. බොහොම ස්තුතියි කිව්වා එහෙනම් ..දිගටම දෙමු …
ade mageth aul machan
machan mpc aken balapan
සබ අවුල් වගේ සිම්බල් වගයක්
නේ යන්නේ
niyama kathawak bn digatama demu
thanks bro!
උපසිරසි වලට බොහෝම ස්තූතියි……..
Thanks Bro..
machooooooo…. mama KMP eketh daala baluwa.. mage nm awlak natuwa wada bnz…
පලවෙනි එපිය කලින් ආපු එකක් නේ. දැන්නෙ IMDb Rate එක දිලා තියෙන්නෙ. 8.4ක්ම තියෙන්නෙ, එල.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සබ් එකේ අවුලක් තියෙන අය මෙහෙම කරන්න. සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකේ ඕපන් කරගෙන
save as ගිහින් encoding UTF-8 විදිහට දීලා save කරගන්න… ඒක වැඩ කරයි.
thnx saho 😀
Thankzzzzz.
“Media Player Classic Home Cinema” Damma nm hari Giya machan. Thanks for Sub
Sub Wada karanne naha bn
thanks saho…..ilaga ekath ikmantama denna
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
macho sub eka aul.mokada karanne
ඔන්න සහෝ මමත් මේ කතාව බලන්න ගත්තා පළවැනි එක නම් හිතට අල්ලලා ගියා 😀 මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි !!
සහෝ සබ් ෆයිල් එකේ අවුලක් තියනවා වගේ KMP එකේ ෆොන්ට් එක වැඩ නැහැ MPC එකේ නම් හොදට පේනවා අවුල් කට්ටිය ඒ ප්ලේයර් එකේ ප්ලේ කරලා බලන්න ..
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….බොහොම ස්තුතියි උපසිරසියට……………
ayo meka dnakal bln htiye.sub wda ne ne bro..mkda krne??
ane mgeth sub wda krane ne ne
fatta bro.thankz 4 ur sub….
thanks mcn…lipiye aulak naha. mcn.. ilaga akath apugaman denna…meka supiri tv serious akak….
sub awlak machooo
මචෝ [email protected] එකට E mail එකක් දාපන්කො…
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thnkz…mekanam pluwn ikmanata anith kotasth onee……mechara kal blan hiiye meka denkan……..
ස්තුතියි රවිදු සහෝ..
ජය වේවා!
මේකේ පලවෙනි කොටස බැලුවා. දෙවැනි කොටස එනකන් බලාගෙන තමයි හිටියේ. උපසිරසි වලට බොහෝම ස්තූතියි……..
යාලුවා පොඩි අවුලක් සබ් වැඩකරන්නේ නෑ නේ. කැඩිච්ච අකුරු වගයක් යන්නේ.
ඇයි මචෝ සිම්බල් වගයක්ද යන්නෙ?
ow bn mkadda awla
මචෝ මට ඔයාගෙ Email එක එවන්නකො… මං මේල් එකක් දාන්නම්.
Hari yaluwa aulak ne. den hari.
ane mgeth wda ne.hda gna hti kynko.mge kmp thye
Aane mtath kynko hdagna hti.mgth wda krne ne.kmp thyne mge
Sub eka KMP eke weda nethtnam mewidiyata karala balanna. Notpad eka open karala sub fiile eka ekata edala danna. eta passe Aya Save As karanna namak dela .srt widiyata.
thankz buddy for your help
thanx
thans bro.
බොහොම ස්තූතියි සහෝ!!!