Water Lilies (2007) | මානෙල් මලකට පෙම් බැඳී මානෙල් මලක් (18+) [සිංහල උපසිරැසි සමඟ]
සාහිත්‍යයේ නම් සාමාන්‍යයෙන් ඕලු, මානෙල්,නෙළුම් වගේ සුවඳ විහිදුවන අලංකාර මල් වලට පෙම් බඳින්නේ බඹරු. ඈත අතීතයේ පටන් ලොව සුන්දරතම කාන්තාවන් ඇලුම් කළේ ශක්තිමත් පුරුෂයන්ටයි. ඒත් ඇතැම් විට සමාජ සම්මතයට එපිටින් ඇතැම් මානව සම්බන්ධතා ගොඩ නැගෙනවා, ඉන් ඇතැම් ඒවා හරියට මානෙල් මලකට මානෙල් මලක් පෙම් බඳිනවා වගේ දේවල්.
මේ චිත්‍රපටයත් ඒ වගේ කතා තේමාවක් රැගත් සිනමා කෘතියක්. Water Ballet කණ්ඩායමක සිටින අවුරුදු 15 සුකොමල තරුණියන් දෙදෙනෙකු අතර ඇති වෙන ලිංගික ආකර්ෂණයක් පාදක කර ගෙන තමයි මෙය නිර්මාණය කෙරී තිබෙන්නේ. 2007 දී පැවැත්වූ Cannes Film Festival හීද තිරගත කෙරූ මෙය විවිධ අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට පාත්‍ර වෙලා තියෙනව. වැඩිහිටියන්ට වඩාත් සුදුසු මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Céline Sciamma විසිනි.
SInhala Subtitles
-- Count 3494 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank U Hirushan.
Kavindu gon mee harako..tho sub hadannathnam sub hadana ekekta hadanna dila wadak balaganin..gihin blpan cartun ekak..
lassana film ekak thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
වෙඅනස් ආරක ෆිල්ම් කියලා ඕක බලන්න බොරුවට හේතු හදාගන්න එපා කොල්ලොනේ.
ayyo thamange kujeetha kamata meva baluvata kamak na.eth anith ayath polambana eka nam jaraama vadak.
sorry saho aththai kivve.
kivva de gana himin seeruve hithala balanna malliyo.
පට්ට කතාවක් නියමයි සහෝ,ජයවේවා.
එල එල බොහොම ස්තුතියි සහෝ..
සමනල කතාවක් වගේ!! කමක් නෑ බාමුකෝ!!
එළ කිරි සහ මේද මල්ලි
thank you malli
මල්ලිල, මේ කොමෙන්ට් වලදී මගේ ෆොටෝ එකත් පේන විදියට දාන්නේ කොහොමද
http://en.gravatar.com/
ඉස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට
thankZ
බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
අනිවා මේ වගේ මාතෘකා පට්ට කතා වෙනවා වැඩේ ගොඩ උපසිරසියට පින්
නියමයි කොල්ලා මේ වගේ ඒවත් දාන්න ඕනේ එල…….
සිංහල සබට බොහොම ස්තූතියි……..
නියම බඩ්ඩක් නේ කොල්ලෝ…
ගින්දර හොදේ….
ජය වේවා..
ස්තූතියි හිරුෂාන් …හොඳ කතාවක් වගෙයි
මචන් මේ ෆිල්ම් එක මට බාගන්න බැහැ වෙන ලින්ක් එකක් නැද්ද
ලින්ක් එක යටින් තියෙන ටොරෙන්ට් හැශ් එක ගූගල් වල සර්ච් කරලා බලන්න සහෝ .
[ma]ස්තුතියි සහෝ[/ma]
tikak wenas ekak wage balamuko aragenama
වෙනස් ආරක කතාවක් වගේ
ස්තුතියි සහො
Thanks
බලමුකො මානෙල් මල් දෙකෙ
වැඩ කොහොමද කියලා
එල එල
සබට තුති
ඔබට ජය…………
menna amuthu amuthu katha goddak denwa baiscope eken…..wenas themawak…balnna one…thnx saho
හප්පොච්චියේ.මාරම කතාවක් වගෙයි.බලන්න ඕනි.නියමයි හිරුෂාන්.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
ජයම වේවා සහෝට
Thanks
jayen jaya!!!
නියමයි සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!
wow,,,maru 😀
thanks
තවත් සබ් දෙන්න මචං
ස්තුතියි හිරුෂාන් සාහෝ..!
මේ වගේ වෙනස් තේමා වල ඒවා දෙන එක වටිනවා
ජය!!!!
තැන්ක්ස් වේවා!
ජය වේවා තවත් හොද ඒවා දෙන්න සබ් එක්ක
වෙනස් ආරක චිත්‍රපටයක් වගේ. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
thanks saho
thxx patta wage
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. කතාව ටිකක් වෙනස් වගේ..
සෑහෙන්න කාලෙකට පස්සේ කොමෙන්ටුව පළවෙනියට වැටිලා නොවැ..
meke RR file godak thiyenne mokakda seen eka aulak nedda
නැහැ.එහෙම අවුලක් වෙන්නේ නැහැ සහෝ . ඩවුන්ලෝඩ් කරලා extract කරාම හරි.