Warriors of the Dawn Aka The Proxy Soldiers (2017) Sinhala Subtitles | හිමිදිරියේ රණශුරයෝ. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ මැයි 31 වන දින තිරගත කිරීම ආරම්භ කල action/drama ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. 1592 වර්ෂයේදි ඉම්ජින් යුදසමයේ ඇතිවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ” Assassination/The Face Reader/Operation Chromite/New World..” ඇතුළු තවත් චිත්‍රපටි ගණනාවක ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු Lee Jung-jae සහ ”the long way home” ඇතුළු තවත් චිත්‍රපටි සහ ටෙලි නාට්‍යය රැසකට දායකත්වය දුන්නු Yeo Jin-goo කියන තරුණ හාදයා.
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් මෙහෙමයි. ජපනුන් විසින් ජොසොන් එහෙමත් නැතිනම් කොරියාව ආක්‍රමණය කරන සමයක ඔවුන්ට බයේ රටේ පාලකයා එහෙමත් නැතිනම් රාජ්‍යයේ රජු චීනයට පලා යන්නේ තම බාල පුතුට කිරුළ පලන්දමින්. ඒ කියන්නෙ තාවකාලිකව රජකම භාර දීලා. ඒ වගේම තමයි රජු යන්නෙ මෙයාට නියෝගයකුත් දීලමයි. ඒ තමයි රාජ සභාවෙන් අඩක් අරගෙන ග්වන්හේ වලට ගිහින් ශින් සේනාධිපතිව මුණගැහෙන්න කියලා. මේ කුමාරය යුද්ද කරන්න දන්න කෙනෙක් එහෙම නෙවෙයි. අනික මෙයා තාම පොඩියි.ඒත් ඉතින් රාජ නියෝගය නිසාම මේ අය ග්වන්හේ බලා පිටත් වෙන්නෙ ප්‍රතියුක්ත සෙබලුත් අරගෙනයි. මොකද රාජකීය සෙබළු රජුත් එක්කම පිටත් වුණු නිසා. ඉතින් ප්‍රතියුක්ත සෙබළු කියල කියන්නෙ මෙන්න මේ අයට. ඒ කාලෙ දුප්පත් පෝසත් වංශවත් හැමෝම නියමිත කාලයක් හමුදා සේවයෙ නිරත වෙන්න ඕනෙ. [ඒකනම් අදටත් කොරියාවෙදි ක්‍රියාත්මක වෙනවා.]ඒ වුණත් හොඳට සල්ලි තියෙන පෝසත්තු වංශවත්තු කරන්නෙ දුප්පත් අයව සල්ලි වලට අරන් ඒ අය වෙනුවට හමුදා සේවයට යවන එක. ඉතින් මෙන්න මෙහෙම කුලියට හමුදා සේවය කරන අයට තමයි ප්‍රතියුක්ත සෙබළු කියල හඳුන්වන්නෙ. මේ ක්‍රමේ නීතියට පටහැනි වුණත් මේකෙ නැවතුමකුත් නැහැ.
ඉතින් මේ ප්‍රතියුක්ත සෙබළුන්ගෙ නායකය තමයි ටෝ වූ කියන්නෙ.මෙයාට සහ මෙයාගෙ කණ්ඩායමේ අයට හොඳට යුද අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ අයට කුමාරයත් එක්ක යන්න වෙනවා. මේ යන ගමනෙදි මේ අයට යන්න වෙන්නෙ කැලේ අස්සෙන්. මොකද හැමතැනම ජපන් සෙබළු. ඒ වගේම තමයි උන් මේ කුමාරයව මරන්න හොයනවා. ඒ වගේම තමයි මේ අයට තවත් කණ්ඩායමක් පහර දෙනවා. ඒ අය ගැන කිසිම දෙයක් මේ කුමාරයවත් එයාගෙ කණ්ඩායමවත් දන්නෙ නැහැ. මේ යන ගමනෙදි වෙන්නෙ කරදර විතරමයි. ඉතින් මේ හැමදේකින්ම ජයගන්න කුලී සෙබලෙක් වෙන ටෝ වූ උදව් වෙනවා. ඉතින් මේ යන ගමන අවසානයේ කුමකින් කුමක් වේවිද මේ කරන දෙයින් පලක් තියෙයිද කියල ඔයාලම බලන්න. පැය දෙකකට අධික කාලයක් කුතුහලයෙන් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක. එහෙනම් අදට මං ගිහින් එන්නම්. බුදුසරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6464 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේක නියම මූවී එකක් අයියේ.ගොඩක් ස්තූතියි සබ් එකට…
උපසිරිසියට බොහොම ස්තුති
Ela ela
Right click disable unama kohomada link eka copy kara ganne? Eka type kalata enne ne
thanks….
ගොඩක් ස්තුතියි..
මාත් මේ පිලුම බලන්නයි හදන්නෙ. ඉතින් තේරෙන භාෂාවෙන් පිලුම බලන්න උදවු කරාට පින්..
තෙරුවන් සරණයි…!
anewa reyennma
koban fillm aka
ස්තූතියි
කෝ බන් ලින්ක් එක. සබ් එකට තැන්ක්ස්…………………..
මෙිික baiscop download වල නෑනේ .download වලට දාන්ඩ bro.
link aken ganna bene bn
Baiscop download එකේ film එක නෑනෙ bro
ah ayyaaa twa wedak oooniiiii………….. mekata tnqqqqqqqqqqqqqqqqqqqq……………………
myasiantv kyla ekk thynawa aken download kara ganna biscopedownloads eke naththm
Thanks saho sub ekta ela
meka nene downlod eke poddak eka balannako admin aiyala teka plzzzzz…………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජය වේවා
Mcn meke direct link ekak thiyenwanm dennaaaa..
Meka downlod karanna baha Biscopedownlod.com eken
sub ekata thanks saho …. puluhannan sub ekath ekka dawnlaod kranna link ekath danna mt baiscopedawnload site ekn film eka hoyaganna beri una
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you very much
Thanks..
Good Luck..
dawonload karagnna torrent hari directly hri link eka denna
sub ekata thankz eth mek video eka baiscope downloads eke nane link cenna puluwanda
대립군 Warriors.Of.The.Dawn.2017.HDRip.720p.H249.AC3- menna link eka
thanks bro
LINK EKA EWNNKO
Link eka dennako
Thanks මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තුති කැලුම් සහො …..
ජය වෙිවා සහෝ…කාලෙකින් කොරියන් ෆිලුමක්…ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ…දෙවි පිහිටයි සහෝ….
Tnks Brw
sub ekata tnks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanx bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
Tnx saho onna mmaty ba gannawa
Thanks bro sub ekata
Thawath koriyan ekak ikmninma demu a
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx bro
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
thanks……….
Thnxxxxxxxxxxxxx
Ela
sub aketa thax….torrent link aka dena pulueanda ????
බොහොම ස්තූතියි සබ් එකට…….!
Ela saho thanks
Link eka dennako
magnet:?xt=urn:btih:69C1FBD6DECB5425E90526C4F5B7BAE75E8B832A