Warrior (2019-) [S01: E05] Sinhala Subtitles | චයිනාටවුන් වලින් පිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන ආවා. දන්නවනෙ දැං අ සාම් නිදහස් වෙලා ඉන්නෙ. ඒ වගේම නගරාධිපති බ්ලේක්ගෙ නෝනත් අ සාම්ට කැමති බවක් පේන්න තියනවා. දැං අපි දන්න කාරණයක් තමයි මායි ලිං මොකක් හරි දේකට අර අදින විත්තිය උප නගරාධිපති එක්ක එකතුවෙලා. ඕක නිසාම මායි ලිං ෆන්ග් හායිලා එක්ක හමුවක් සූදානම් කරගන්නවා. මොකද මෙයාලා යුද්ධ කරනවනම් පිරිස අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ හමුව සිද්දවෙන්නෙ. හැබැයි කවුරුත් නොහිතපු විදිහට එතනදි ප්‍රධානියව මරලා දානවා.
ඒත් එක්කම නගරාධිපතිගෙ නියෝග අනුව කියලා උප නගරාධිපති පොලිසිය යවනවා චයිනාටවුන් වල වැටලීමක් කරන්න. මේ වැටලීම වෙන්නෙ එහෙ තියන ගණිකා නිවසෙ හැබැයි නගරාධිපතිත් ඒ වෙනකොට එතන තමයි ඉන්නෙ. කොහොමහරි නගරාධිපතිව එතනින් එළියට ගන්න හැකියාව ලැබෙනවා බ්ලේක්ට. ඔය වැටලීම අතරෙදි තමයි බිල්ට ටෝයි විසින් අල්ලස් දෙන්නෙ මේ වැඩේ නවත්තන්න, ඒක ඒ අයුරින්ම වෙනවා. හැබැයි ලී නම් මේ ගැන ඉන්නෙ සතුටින් නෙවෙයි.
පෙනි බ්ලේක්ගෙ සේවකයා එනවා අස් ආම්ව හොයාගෙන, ඒ එයාව එක්කගෙන යන්න පෙනි ලගට. හැබැයි ජේකොබ් ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ. කොහොම වුනත් අසාම් පෙනි හම්බවෙන්න යනවා. වෙච්ච දේවල් මතක ඇතිනෙ. අන්තිමට අපි දැක්කා අ සාම්ගෙ සහෝදරි ආපහු හම්බෙනවා. එයා අ සාම්ට ආපහු චීනෙට යන්න අවස්ථාවකුත් හදලා දෙනවා. හැබැයි අ සාම් එයාගෙ සහෝදරි නැතුව යන්න කැමති වෙන්නෙ නෑ. ඔන්න ඔහොමයි පසුගිය සතියෙ කොටස ඉවර වුනේ. එහෙනම් අද කොටස බලන්නකො.
ඊලගසතියෙ ඉදන් නම් මට කතාව අරගෙන එන්න පුළුවන් වෙන්නෙ නෑ මොකද මේක එන දවසෙම ශීල්ඩ් 6 වෙනි කතා සමය පටන් ගන්නවා. ඒ නිසා අපෙ සහෝදරවරු කිහිප දෙනෙක් ඔයාලට කතාව අරගෙන එයි. එහෙනම් මම ගියා, ශීල්ඩ් සීසන් 6 තුලින් හම්බෙමු.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7783 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
thank you brother
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thank
thanks…
thanks mchan
Thanks bro sub ekata
Thanks Bro.
Thanks
අඩේ 6 සබ් ඉක්මනට දියංකෝ
6 වෙනි සබ් එක ඕන…මචං…. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනටම ලහිරු සහෝදරයා ඒක දෙයි කියලා…..
අඩේ 6වෙනි එපියට සබ් ඕනේ
tnx
thx
thank you…
kathawanam et digatama oni saho.anew okk..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
Tnx bro..
Thanx saho
tnks mcn
Thankz mcn….B.s
Thanks machan…..jayawewa…..!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. ජයවේවා……………!
thanksss machiii
ස්තුතියි……!
Sthuthi sahooo sub ekata…
thanks
Thanx bro
බොහෝම ස්තූතියි සබ ගත්තා ජයවේවා
Thank you bro
සිංහල උපසිරැසියට ස්තූතියි
නොකඩවා මෙතෙක් කල් දුන්නට බොහොම ස්තුතියි සහෝ ඔබට ජය වේවා!!
Thanks ban.meke 3/4 sub eka nahane.mokadda a seen eka?poddak balala dapanko.thanks
මොකො නැත්තෙ ඔය “පසුගිය කතාංගය” කියන එක උඩ ක්ලික් කරානම් හරි.
Thanks..