War Dogs (2016) With Sinhala Subtitles | යුද්ධය වවාගෙන කෑම [සිංහල උපසිරසි සමඟ]
හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරැසි බාගෙන යන හින්දා මටත් හිතුනා උපසිරැසියක් කරල බලන්න. කරන්න ගත්තම තමා තේරුනේ වැඩේ රඟේ. සමහර දවස් වලට උපසිරැසි බාගෙන කමෙන්ට් එකක්වත් දාන්නෙ නැතුව යනවා. ඒක කොච්චර වැරැදිද කියල තේරෙන්නෙ උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දැනුනම තමයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාගත්තා. පලවෙනි උපසිරැසිය හින්ද වැරදි ගොඩක් ඇති. කමෙන්ට් එකක් දාලා ඒ ගැන කියන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට.
මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ අවි ආයුධ වෙලඳාමට සෙට් වෙන යාලුවො දෙන්නෙක් වටේ. එයාලගෙ බිස්නස් එක තමයි අවි ආයුධ මිලට අරන් ඒවා යුද්ධය පවතින රටවල් වල ඉන්න ඇමරිකන් හමුදාවට විකුණන එක.ඉතින් මේ බිස්නස් එක නැගල යද්දි මේ දෙන්න මූන දෙන ප්‍රශ්න, ඒ වගේම ඒවට මුන දෙන විදියත් ගැන මේ ෆිල්ම් එකේ නියමෙට පෙන්නනවා. අන්තිමේ මේ ගොල්ලො ව්‍යාපාරයෙ ඉහලට නගින්න නොකරන දෙයක් නෑ. ඒ නිසා වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එක බලලම දැන ගන්න.
ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳට අඳුරන ඩබලක්.Jonah Hill සහ Miles Teller. මෙයාලගෙ ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑනේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා.ඉතිං තව කියනවනම් IMDB එකේ 7.2 ක අගයක් හම්බවෙලා තියනවා. Comedy, Crime, Drama කියලා තමයි ඒකෙ වර්ග කරලා තියෙන්නෙ. ඒකෙන්ම පේනවනේ. එහෙනම් මිනිත්තු 114 ක් පුරා දුවන මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent links.
War.Dogs.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14639 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Upasirasata thanks bro
Dan wada saho
Sub eka weda nane
Cheers bro
Sub ekt thmks suddah
supiri
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි
Thanks a lot bro. Good job. Hope u safe and wealthy on this epidemic time
Thanks for sub!
sudu malli. hadanwanm hariyta hadapnko nettan hutta nikn hitapn. fuck kynne hukanwa kyna eka. eka una aya හූ## wage danna oni ne. wachna hariyta dapn mettan hadanna epa. please
Thanx bro sub eka.good luck!!!
Blindspotting , night school සබ් නැද්ද
thankyou bro….digatama karanna ok………..:)
ෆිලුම බාගෙට බලල නිකන් සර්ච් පාරක් දැන්ම එතකොට දැක්කේ සබ් එක තියනවා කියල
එල එල තෑන්ක්ස් සබ් එකට…
ස්තූතියි සහෝ
tnx sahooo
Patta brooo…wedenam….digatama karan palayan…good luck ☺
Thanks bro
සබට තුති.
thanks bro…
Bro…..wow…
Thanks for sub brother…keepgoing!!!
Thanx bro
Elakiri vage malli. thavath idiriyata sub danna Niyama filuma.
thanks bro.. suba ekata..
thanks bro
ස්තුති බන්
සබ් දාපූ මගී පුතාට ජයින් ජයම වීවා !
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
දිගටම දෙමු…
bohoma sthuthie saho obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa! aththatama aiye oyalage me upasirasi hinda thamai api mechchara films balanneth. oyalage sewaya koi tharamda kiyla kiyanna wachana na. samaja sathkarayak me.. obalata jaya!
Ado thanks bokka meka danaknmai bn balan hitiye
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නව සහෝ….
ඒ වගේම දිගටම උපසිරැසිත් දෙන්න….
ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….
sub ekta thanks sho
thanks malli thayath filme issarahata danna
සබ් කලාවට සාදරයෙන් පිලිගනිමි.
ජය වේවා!!!
බොහොම පින්
එල ෆිල්ම් එකක්
fatta tnq bokka
thanks malli, ela wedak, jaya wewa.
Jonah Hill සහ Miles Teller ragapanaw kiyanne ahanna deyak na.supiri comediyak wenna onee.mewage akuth ekakata sub dala apita dunnata godak pin.hada?
Ela!
Mchn War Me copy eke link ekek diyanko kwru hri plzzzzzzzzzz ..
heuw heuwa na bn..
ඔය උපසිරැසිය නමේ අන්තිමේ තියෙන්නේ සයිට් එකක නමක් Y අකුරෙන් පටන් ගන්න. අන්න ඒ නම ගුගල් කරන්න. ඒ සයිට් එකේ තියනවා BR එක.
Mchn BR Ekta Wadada sub eka?
War.Dogs.2016.720p.BluRay.x264-[YTS.AG]
BluRay = BR
පැහැදිලියි නේ..?
wade hari mchn Thanks Kollo
උපසිරැසියට ස්‍තූතියි සහො…
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා….
හා හා ඔය තියෙන්නේ “යුද සුනඛයෝ” දීලා. පට්ට ස්තූතියි බුවෝ. මං මේක ටික දවසකට කලින් ඉල්ලුවා. ඔය එකා දෙන්නා කියන ඒවා වහාම offline ✖ කරහන් කොල්ලෝ. උබේ පළමු සබ වුණාට මේක පට්ට . ඒ බුවා කියන විදිහට හරි නම් අසංක සහෝ දෙන film එහෙම අපිට බලන්නම වෙන් නෑනේ. මොකද ඒවත් ගොඩක් බලපු බලපුවනේ . රසවින්දනය තියෙන එකාට එක පාරද , දෙපාරද කියන ඒවා ආදාළ නෑ මහත්තයෝ. එහෙම උන්ට film එකක් 100 පාරක් බැලුවත් එපා වෙන් නෑ. උබ ඔවා ඔච්චර හිතන්න එපා. ඔය වදින එච්චර ගණන් නොගෙන හැමදෙයක්ම කියලා හිතන්න. බිරුවට පාත් වෙනවද bro?
ජය!
Thanks bro
Thanks
මල්ලි… උබ ඔය එක එක පොල් බූරුවො බැන්නට ගනන් ගන්න එපා…. සබ් එක පට්ට
Thanks
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉස්සෙලාම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා. ඉතින් සුපුරුදු විදියට අනිත් ඔක්කොටම දෙන උපදෙස ඔයාටත් දෙන්නම්. මේ පටන් ගත්ත ගමනේදී ඔයාට මල් වගේම ගලුත් වදින්න පුළුවන් (ඔය දැනටමත් එක්කෙනෙක් පහල පටන් අරන් තියෙන්නේ). එත් කියන්න තියෙන්නේ සහෝ ඕවා ගණන් ගන්න එපා. බයිස්කෝප් එකේ පතාක යෝදයන් වන රොයිලි සහෝදරයා, චාමර සම්පත් වැනි උපසිරසි බොහෝ ගණනක් දුන්න අයට පවා ඔය ගැරහුම් ආවනේ. ඉතින් මේ කරන්න පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න. සැලෙන්න එපා. උපසිරසි කරන්න ගන්නකොට ඔයාගෙම ආවේනිකත්වයක් අනුව චිත්‍රපට තෝරාගැනීම සිදු කරන්න බලන්න. එතකොට ඔයාගෙම රසික පිරිසක් හදා ගන්න පුළුවන් වේවි.
අවසාන වශයෙන් මේ උපසිරසියට බොහොම ස්තුතියි. බුදු සරණයි…!
බොහොම ස්තුතියි සහෝ උපදෙසට
Thanks මචෝ..
ජයෙන් ජය වේවා……..!!
පළමු උපසිරැසියට සුහ පැතුම්!
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
jayawewa saho oyata atulu hamotama
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…
බොහොම ස්තුතියි සහෝ!
ස්තුතියි විහංග සහෝ.ජයවේවා !
දැන් සබ් එක කෙලින් අතට තියන් වාඩි වෙයං.ෆිල්ම් එකේ බ්ලූරේ ඇවිත් දැන් කොච්චර දවස්ද බං.දෙපාරක්ම බැලුවා.සබ් කරන එවුන් 1000ක් විතර ඉන්නවා.එත් එකෙක්ටවත් බෑ අඩුම තරමේ පට්ටම ෆිල්ම් වලවත් බ්ලූරේ රිලීස් වුන ගමන් සබ් එකත් ඒ එක්කම වගේ දෙන්ඩ.මෙලෝ රහක් නෑ
ehenam tho deepank sub meeharako.karana ewuntawath wade karanna den naa.uba film balannepa thanakola tikak kaala nidaganin.meeharaka
patta 😀
බැලුවා නම් කටපියාගෙන ඉඳපන් මෙතන ඇවිල්ලා බුරන්නේ නැතිව.උඹට තියෙන තදියමට සබ් හදන්න බැහැ.උඹ වගේ මොලයක් නැති එකෙක්ට එකේ තියෙන අමාරුව තේරෙන්නෙත් නැහැ.දැන් ඔය කියන විදියට දෙපාරක්ම ෆිල්ම් එක බලන්න ඇත්තේ කෙලින් අතට තියාගෙන වාඩිවෙලා වෙන්න ඇති මයේ හිතේ.
ප්ලීස්…වඳින්නම්, උඹ මෙතනට ඇවිල්ලා සබ් අරගෙන බැලුවේ නැහැ කියලා කවුරුවත් උඹට බනින්නේ වත්, කවුරුවත් උඹත් එක්ක තරහා වෙන්නෙවත් නැහැ.ඒ නිසා අපිට පව් නොදී, අනිත් චිත්‍රපටිත් දැන් ඔය බැලුවා කියන විදියටම බලාගනින්.උඹ අපෙන් සබ් ගත්තෙ නැහැ කියලා සයිට් එක වැටෙන්නෙ නැහැ.
උඹ වගේ ජාතියක් ජම්මයක් නැති උන් නිසා තමයි සබ් හදන වැඩේ අපිට එපා වෙලා තියෙන්නෙ.ඒ නිසා, දෙයියනේ කියලා, ඔය බලපු විදියටම අනිත් ඒවත් බලාගනින්.
ඉතින් එහෙම බ්ලූරේ එන එන වෙලාවට ඔයා සබ් හදලා ඔයාම බලන්නකෝ. 😛 නැත්නම් බයිස්කෝප් මේල් එකෙන් වෙන් කරගෙන බයිස්කෝප් එකට එවන්න…
සබ් හදන අය හදන්නෙ තමන්ට කැමති ඒවානෙ. ඔයා කැමති ඒව ඔයා බ්ලූරේ ආපු ගමන් ඉක්මනට දෙන්න. කාගෙවත් කිසිම විරුද්ධත්වයක් නැහැ. තරහකුත් නෑ.
අනික ෆිල්ම් මාස්ටර් කෙනෙක්නෙ. අඩුගාණෙ එයාගේ පළමු උපසිරසට සුභ පතල යන්නවත් හිතල බලන්න.
Shame on you!
Film master කෙනෙක් නම් subtitle නැතිඋනත් ප්‍රශ්නයක් නෑනෙ නේද?
පව් බන්… දැන් ෆිල්ම් මාස්ටර් ට බැනුම් අහලා මහන්සිත් ඇති… දීපල්ලා සීතල වතුර වීදුරුවක්…. 😀 😀
ඕයි උබට භාශාව තේරෙන්න නැත්තම් film බලන්නේ නැතුව… ලංකාවේ චාටර් මෙගා ජාතකයක් නැත්තම් ඉන්දියාවෙං ගෙනාපු සිංහලෙන් හඬ කවපු තුට්‍ටු දෙකේ ජරාවක් බලං ඉදපං….! මේකේ මේ sub දාන උං කරන්නේ මාසෙට තියා දවසට තියා sub එක ගානෙවත් පඩි හම්බවෙන රස්සාවක් නෙවෙයි. උං තව වැඩ තියාගෙනයි කරන්නේ…. අනිත් එක තොට මේ එක sub එකක් නෙවෙයි, තියෙන ඔක්කොම subtitles ටිකම download කරගන්නවත් සත පහක් වැය වෙන්නේ නෑනේ… නිකං හම්බවෙන අස්සයගේ දස් ගනින කාලකන්නියෙක් නොවී ඉවසං හිටපං නැත්තම් subtitles නැතුව films බලන්න ඉගෙනගනින් ගොනා…..
FilmMaster හු_තෝ උබ කොල්ලෙක් නේද?? නිකන් ගැණු වැඩ කරන්න එපා යකෝ..ම්‍ෙ සයිට් එකේ සබ් කරන කාටවත්ම උබ සත පහක් ගෙවන් නැහැනේ..නිකන් කහින් නැතුව හිටපං එ් නිසා..අනිත් එවුන්ගේ රසාස්වාදේ ගැන උබට ඔච්චරටම ඇම්මක් තියෙනවා නම් උබත් හොද film වල හොද කොපියකට සබ් කරලා අනිත් එවුන්ට බලන්නත් එක්ක දාපන්…
Thanks Bro..
meka denakam hitiye, thanks sub ekata saho!!
thanks sho
sub ekata
බොහොම ස්තුතියි
thanx macho
kwru hri puluwannm me copy eke link ekak dnnako mchnlaaa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
thanks mchn
thanku sahoo!!
jaya wewa
බොහොම ස්තුතියි මේක දෙනකන් බලාගෙන හිටියෙ.