Wake Up Sid (2009) | කම්මැලියා [සිංහල උපසිරැසි සමඟ]
[box]ඔන්න මචංලා මමත් Baiscopelk එකට එකතු වෙන්න තීරණය කළා. හැමදාම මේකෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කරං චිත්‍රපටි බලන එකේ මටත් හිතුණා දැන් මේ O/L කරලා ගෙදරට වෙලා ඉන්න කාලෙ ෆිල්ම් එකකට උපසිරැසි හදලා දාන්න. ඒකට මං තෝරගත්ත ෆිල්ම් එක තමයි Wake Up Sid. Ranbir kapoor, Konkona Sen Sharma, Supriya Pathak, Anupam Kher කියන අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ. ඒ වගේම මේක Karan Johar Production එකක්.
ෆිල්ම් එක ගැන කියනවනං මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය තමයි Sid. මෙයා කැම්පස් එකේ විභාගේ අසමත් වෙලා අම්මයි තාත්තයි එක්කත් රණ්ඩු වෙලා ගෙදරින් පිටවෙලා යනවා. ඊට පස්සෙ තමයි කතාව ලස්සනට දිගහැරෙන්නෙ. මෙයා නවතින්න යන්නෙ මෙයාගෙ යාළුවෙක් වුණු Aisha ගෙ ගෙදර. මෙයා කැම්පස් කොල්ලෙක් වුණත් තනියම ජීවිතේට මූණදෙන්න හරියට දන්නෙ නෑ .ඉතින් මෙයාග මේ නොමේරූ ගති හින්ද වෙන අකරතැබ්බත් එක්ක මේ කතාව Funny Mode එකකින් තමයි යන්නෙ. වැඩි විස්තරයක් ඕන නෑ. එතකොට කතාවෙ කිසි ගතියක් නැති වෙනවා. ඔයාලම බලන්නකො ෆිල්ම් එක කොහොමද කියල…. [/box]
SInhala Subtitles
-- Count 5825 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රමුදිත පමල්ජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
ස්තූතියි සහෝ
Thanx තද තද
thnk uuuuuuuu
thnx koluwoo
බොහොමත්ම ස්තූතියි…..
thanks machan
palamu wadeta suba pathum macho!
digatama apith ekkama imu
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
niyamayy kiyala wadak naha.. boma pinn……. but kammaliya kiyala nama damma eka hoda madi
බොහොම ස්තුතියි සහෝ… ඔන්න මාත් සබ් ඒක ගත්තා.. ස්තුතියි..
මචෝ සබ් වල අකුරු සැලකිය යුතු තරම් අකුරු අඩුපාඩු තියනවා. ඒක එච්චර අවුලකුත් නෑ. ඒත් පුලුවන් නම් ඒවා හරි ගස්සල දාපන්.
බොහොම ස්තූතියි ප්‍රමුදිත සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanx macho..
හින්දි එච්චරම ආස නෑ.නමුත් සබ් වලට ස්තූතියි.
පට්ට ෆිල්ම් එකක් වගේ…… 🙂 කරන් ජොහාර්ගේ වැඩක් නේ…. 😀
thanks machan
කමෙන්ට් කරන්න පරක්කු වුනාට සමාවෙන්න සහෝ
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා දිගටම සබ් දෙමු හොඳ ඒවා
Thanks !!!!!!!!!!!!!
සමාවෙන්න ඕනෙ මුලින්ම කමෙන්ටුව දාන්න මේ තරම් පමා වුන එක ට…
මම ආසම හින්දි නළුවෙක් ඉන්නෙ ඒක නිසා අනිව බාන්න ඕනෙ, මේක ආව කාලෙම බෑව Dvdrip කියල නම් තිබ්බ පිටපතක්. 🙁 නමුත් ඒක බලන්න බැරි ජරාම කොපියක්, ඒ එකක්ම මේක අමතක වෙලා ගියා දැන් බලතැහැකි සිංහල උපසිරැස එක්කම, එහෙනම් මේ ආරම්භ කරපු වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය, දිරිය විරිය පතනව ඔබට, එහෙනම් මල්ලී තවත් මේ වගේ උපසිරැස ලබාදෙන තුරු අපි බලා ඉන්නව, මේ උපසිරැසට බොහොම තුතී…!
timing awul
Patta film ekak…
710MB Wala sinhala sub eke timing awul eka nisa Engish eka menna me link eke athi http://subscene.com/subtitles/wake-up-sid/english/286878
පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම් යාළුවා. තවත් නිර්මාණ ගෙනඒමට ශක්තිය ලැබේවා.ජයවේවා.
පලමු උපසිරැසියට සුභපතනවා. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි ප්‍රමුදිත සහෝ. ජයවේවා!
thakz sub ekata meka mam balapu pattama film ekak
Thanks….
Thanks
ela thawa denna
Thanks.mekata sub ekak danakan godak kal balan hitiye
එල එල. දිගටම වැඩ කරගෙන යන්න සුභපතනවා.
ela ela ela ela
thanks
බොහොම පින් දිගටම සබ් දෙන්න
ela machan
එල බන් කොල්ලෝ එල
අපිට හින්දි බයිස්කෝප්-පට අහේනියක් තියේ මේ දිනවල
අපේ ආසිරි ගොයියයි දිදුල අයියයි ඇරුනම හින්දි සිනමාව අතපතගාන ඈයො බොහොම හිගයි
සෑහෙන දවසකින් හින්දි බයිස්කෝප්පුවක් වැටුනෙ 😀
එහෙමනම් මලයෝ..
බොලාව බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නව
දිගටම අපිත් එක්ක රැදිල හිටහන් හොදේ
ලිපිය තව ටිකක් විස්තර ඇතුව ලස්සනට ලියහන් හොද එකා වගේ
එතකොට තමා බලන්න ආසාවක් එහෙම ඇතිවෙන්නෙ කොලුවෝ… 😉
උපසිරසියට බොහොම තුති ජය වේවා!
Jaya wewa
Thankza
download karana widiya kiyala dennakooooooooo.
puluwan nam mail 1k danna.
ela digatam karanna suba
එල එල..දිගටම කොරන් යන්…..
mu adath hora leda niwadu 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ape aluth yaluwata jaya weva
සාදරයෙන් පිළිගන්නවා ප්‍රමුජිත මල්ලි
දිගටම බයිස්කෝප් එකට සබ් ගෙන්න..
ජය වේවා
digatama sub denna.thanks
ekata suba pathum
එල එල. දිගටම වැඩ කරගෙන යන්න සුභපතනවා. නියමයි.