MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅදිත ප්‍රවීන්අප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයබලන්නයුද්ධවෙනත් භාෂාසත්‍ය කතාසිංහල උපසිරැසි

Waar (2013) | සැබෑ දේශප්‍රේමය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Waar (2013)

IMDb එක පැත්තේ නිතර ගැවසෙන අය දන්නවනෙ, IMDb එකේ 8ක් 9 ක් වගේ ගන්න සෑහෙන අමාරුයි කියලා. සාමාන්‍යයෙන් සෑහෙන විශාල ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් ඒ වගේ අගයක් ගන්න නම් සුපිරිම චිත්‍රපටයක් වෙන්න ඕන. ඉතින් මම මේ අරගෙන එන්නෙත් 20 000 + ප්‍රේක්ෂක මනාපයකින් 9.0 ක් වගේ IMDb අගයක් ලබාගත්ත සුපිරි පාකිස්ථානු ක්‍රියාදාම චිත්‍රපටයක්. පසුගිය වසරේ තමයි තිරගත වෙලා තියෙන්නේ.

මුජ්ටාබා කියන්නේ පාකිස්ථානු හමුදාවේ විශේෂ නිලධාරියෙක්. ඔහු පෞද්ගලික හේතුවක් මත විශ්‍රාම යනවා. ඔය අතරේ පාකිස්ථානයට ත්‍රස්තවාදීන් විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරනු ලබනවා. මේ ප්‍රහාරය එල්ල කරන්න ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් වන රමල් ව ගෙන්නනවා. මේ ගැන දැනගන්න පාකිස්ථාන නිලධාරීන් ආයෙත් මුජ්ටාබාව විශේෂ කණ්ඩායමකට ඇතුළත් කරලා මේ ප්‍රහාරය නවත්වන්නයි උත්සාහ කරන්නේ. මේකට මුජ්ටාබාවම ගන්නෙ ඇයි ? ඒ මොකද දන්නවද, මුජ්ටාබා මීට කලින් වතාවක රමල්ව අත් අඩංගුවට අරගෙන තියනවා වගේම මුජ්ටාබාගෙ පවුලේ අයගේ මරණයටත් වගකියන්න ඕන රමල්. දේශපාලනික අර්බුදයක් පවතින වකවානුවකයි මේ ප්‍රහාරය සැලසුම් වෙන්නේ. අර කලින් කියපු පොලිස් අභ්‍යාස විද්‍යාල සිද්ධිය ඇතිවෙන්නේ මේ ප්‍රහාරය ගැන හොයන පාකිස්ථානු විශේෂ කණ්ඩායම නොමඟ යවන අදහසින්. ඉතින් නිදහස් පකිස්ථානයක් වෙනුවෙන් නියම පාකිස්ථානුවෝ දිවි හිමියෙන් කැපවෙලා කරන සටන තමයි මේ මිනිත්තු 130 තුළ දැක්වෙන්නේ.

අනිවාර්‍යයෙන් කියන්න ඕන මට මේක බලනකොට, මේක ඉන්දියාවට අල්ලපු රටේ, පකිස්ථානයේ හදපු චිත්‍රපටයක්ද කියලා අදහාගන්න බැරිවුණා. ඒ තරමට මට දැනුණේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ. ආසියානු ක්‍රියාදාම චිත්‍රපටවලින් සුපිරිම එකක්. අනිවාර්‍යයෙන් හැමෝම බලන්න. එහෙනම් මේක භාරදුන්න සමීර කරුණාරත්න අයියටත් ස්තුති කරමින් මම සමුගන්නවා. සුභ දවසක් !

Waar (2013) on IMDb

 

 

[button link=”http://h.oc.gs/mapqu” type=”icon” “center” newwindow=”yes”] 585 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

DE3D0F19EBB81B409BD8AC96ADFB196FE6B95212

[button link=”http://i.oc.gs/elgut” type=”icon” “center” newwindow=”yes”] 1.14 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

BCB00EC417F9761BBF0F32465E16FDEC72F7E803
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4428 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

52 thoughts on “Waar (2013) | සැබෑ දේශප්‍රේමය.. [සිංහල උපසිරැසි සමඟ]

  • Very nice post. This topic is one that has been of great interest to me since I was just a kid. Please keep on creating more articles.

    Reply
  • can’t download torrent

    Reply
  • lohitha sampath

    thankz machan…supiri aaa

    Reply
  • thanks very much film eka dunnata

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ගොඩක් දවස් ඉඳන් බලන්න හිටියට අද තමයි වෙලාවක් ලැබුනෙ ..

    Reply
  • thanks macho..!!! onna mamath aragaththa..

    Reply
  • සමීර කරුණාරත්න

    මේක සුපිරි කතාවක්. කියපු ගමන් බැහැ නොකියා හරි මම කරන්නම් කියල අරගෙන ඉක්මනින් කරලා දුන්නාට බොහොම ස්තුතියි මලයා… 😀

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. වෙනසකටත් එක්ක බලමුකො බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Brother………

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    මමත් කීප සැරයක්ම මේක
    ඉල්ලුවා
    දැන් හරි
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මම මේක දෙනකම් බලාගෙන හිටියේ, ඇත්තටම හොඳ කතාවක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.ජය වේවා

    Reply
  • මචන් විස්තරේ නිසාම මෙන්න බා ගත්ත. පට්ට ඇති කියල හිතනවා. ජය වේවා තවත් බඩු දියන්

    Reply
  • chandima amarasinghe

    niyamai niyamai aniwa balanawa thaz subapatum.

    Reply
  • Hiran Sharanga

    Thsnks bro… Ela film 1k wagei..

    Reply
  • supirima thamai…
    Thank you ……………….!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ගමයා

    Thnx kolla
    patta item 1

    Reply
  • මලයත් නිමාඩු කාලේ හොදටම වැඩ අල්ලලා වගේ නේද..?
    කමක් නැ කම්ක් නැ මේකත් බලමුකෝ සබට තුති මලේ ජය.

    Reply
  • Thank You..මචෝ…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    හොඳයි වගේ
    බෑමක් තමා ඉතින්
    තෑක්න්ස් ආ
    ඔබට ජය

    Reply
  • ‍වාව්‍, ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍දුන්‍‍නා‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍ෆි‍ලු‍ම ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නම්‍ ‍නෑ, ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි අදිත සහෝ.. 😛
    මේක දෙනක්ම් බලන් ඉදියේ.
    තවත් පකිස්තාන් සුපිරි ෆිල්ම් තියෙනවා.
    පොඩ්ඩක් බලමු අදිත.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • venas vidiye film ekak genavata godak sthuthi malliya…..gbu !!!!!!!!!!!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න කොල්ලො මාත් ඇහැදාගෙන ම හිටපු ‍ෆිල්ම් එක………..
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • නලින්

    ස්තුතියි අදිත ප්‍රවීන් සහෝ!

    කියන නිසාම බලන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ අනිවා!

    ජය වේවා!

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Thank you very much.
    Seems to be a very nice film.

    Reply
  • නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම කෑන්ක්ස්.ඔබට ජය…!

    Reply
  • නියමයි මචන්.
    මේක නම් පට්ට කතාවක් වගේ.
    අනිවා බෑමක් තමයි.
    ස්තුතියි සබ් එක්ජට.

    Reply
  • රවිඳු නිපුන්

    ෆිල්ම් එක ගැන නම් කියලා වැඩක් නෑ අදිතයෝ ….
    සුපිරිම භාණ්ඩයක් උඹ ගෙනල්ලා තියෙන්නේ..
    සබට තෑන්ක්ස් ආ!!

    Reply
  • රන්දුණු(MAX)

    එල Movie එකක් වගේ… සබ් එකට ස්තූතියි සහෝ…. 😀

    Reply
  • IMDB RATES 9 තියෙනවනේ මේකට සුපිරිම ෆිල්ම් එකක් වගේ ස්තුතියි…….

    එල…

    Reply
  • මේ ෆිල්ම් එක එනකම් බලාගෙන හිටියේ .
    බොහොම ස්තුතියි

    Reply
  • SaDuN dAnUsHkA

    එල එල…
    බොහොම ස්තුතියි….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *