W: Two Worlds [S01 : E03] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තුන් වෙනි කොටස.
ඒත් ඉතින් මේක අමුතුම කතාවක් නිසා වැඩිය මොකුත් කියන්න බැහැ. ඒත් මේ කොටසෙදි වෙබ් ටූන් එකෙත් අමුතු දේවල් සිද්ධ වෙන බව පැහැදිලි වෙනවා. කන්ග් චුල්ට අපරාධකාරයා පහර දෙන්න එයාගේ ගේ ඇතුළටම එනවා. කොහොම ආවද කියලා හිතා ගන්නවත් බෑ.යියොන් ජූ ට මේ වෙනකොට පැහැදිලි වෙලා ඉවරයි කතවේ රටාව. ඒ කියන්නේ ප්‍රධාන චරිතේ මානසික වෙනස් වීම් පවා මේකට බලපානවා කියන එක. මේ දේවල් සූ බොන්ග් ට පැහැදිළි කරලා දුන්නම එයා හොඳටම බය වෙනවා. බලමුකො එහෙනම් මොකද වෙන්නේ කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6567 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thankz
thank you ….!
thanks …….supiri
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
Sub ekata thanx
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් දානවට ගොඩක් ස්තූතියි,ඒත් ලින්ක් එවන්න පුළුවන්ද?ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ
ලස්සන කතාවක් බොහොම ස්තුති උපසිරසවලට , ඉක්මනට සබ් දාන්න සචි අක්කා ,, ♥
බොහොම ස්තූතීයි
……
el;a
Thank You…!!!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතීයි සච් අක්කෙ, හුගක් කල් ඉදලා ලග තියන් ඉන්න සීරියස් එකක්,
mata dowanlord karaganna link ekak denawada
බොහොම ස්තූතියි
linke akak danna meka nane hoyaganna