Virgin Snow (2007) | ආදරය පැවසීමට බිය විය යුතු නැත. [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB ratings වල 6.8/10 ක් අරන් තියෙන හරිම ලස්සන ආදර කතාවක්. වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට බලන්න සුදුසු චිත්‍රපටයක් මේ.
මින් කියන්නේ කොරියාවේ ඉදලා ජපානෙට ආව පිරිමි ළමයෙක්. දවසක් මෙයාව බයිසිකලෙන් වැටිලා තුවාල වෙලා ආගමික ස්ථානයක් වෙත යනවා. එතනදී තමයි ඔහුට ලස්සන ඇස් දෙකක් තියෙන ඇයව මුණගැහෙන්නේ. ඇගේ නම නනායි. චිත්‍ර අදින්න ඉගෙනගන්න කෙනෙක්. පළමු බැල්මෙන්ම මින් ඇය කෙරෙහි ආදරයෙන් බැදෙනවා. පස්සේ නනායි ඉගෙනගන්නා පාසලටම ඇතුල්වෙනවා. ඔවුන්ගේ මිතුදම වේගයෙන් ආදරයක් බවට පෙරළෙනවා. නමුත් ඔවුන්ගේ සංස්කෘතිකමය හා භාෂා වෙනස ඔවුන්ට අභියෝගයක් වෙනවා. එක් දවසක මින්ට ආපසු කොරියාවට යන්න සිදුවෙනවා ඔහුගේ ආච්චිඅම්මා අසනීප වන නිසා. කෙසේ වෙතත් , ආපසු ජපානයට පැමිණෙන මින්ට නනායි සොයාගැනීමට
නොහැකි වනවා. නනායි එලෙස කාටත් හොරෙන් අතුරුදහන් වූයේ ඇයි? අඩුම තරමේ තමන් ආදරය කරන පෙම්වතාටත් නොකියා ගියේ කොහේද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නනම්, මේ කතාව බලන්න.. ලගදිම තවත් කථාවක උපසිරුසි දෙන්න බලාපොරොත්තු වෙනවා
[button link=”http://goo.gl/prXmfQ” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2339 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
thankz bro………
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
hithata waduna film akak.TKZ
Gd luck bro:)
thankz……….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පළමු සබ් එකට සුභ පැතුම් තවත් සබ් දෙන්න
Saliute to u 4 this subtitles
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
ලස්සන ආදර කතාවක් වගේ.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් ලහිරු.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
patta
balamu hodada kiyala ..thnx
woooooowww.. maarama lassanai.. mama me comment 1 danne movie 1 sub ekkama down karala beluwata passe. niyameta karala tiyenawa. 1st time sub danne kiuwata uparima hodata karala tiyenawa. Superb bro… keep it up.
uba sub deel tiyena system 1 niyamai. eka nisa mama kohoma hari Korian & Japanese words tikakuth igena gatta 😀 1st time kiuwata etti helenna wedee karala tiyenawa. e wageema Superb movie 1k. godak asa hituna.
පළමු සබ් එකට සුභ පැතුම්
thanx machan
thanks..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි යාළුවා.තවත් කොරියන් එකක්ම දෙන්න.ජයෙන් ජය
Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..
ස්තුතියි ලහිරු සහෝ
ජය වේවා!
සුභ 2014ක් වේවා!
thanks machan…
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ
1st sub 1ta suba pathum sahoo.good work.digatama thawath sub demu. jaya wewa…….
කොල්ලා ඔයාගේ සබට ස්තූතියි. ඉතින් ඔයාව අපි බයිස්කෝප් එකට සාදරයෙන් පිළිගන්නවා. 2නි සබ් එකත් ඉක්මණට ඕන හොදද?
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය…..
koreyan film niyamai yaluwa.thanks
thnkzzzzzz sahooooo sub ekata 😀 onna damma bewenna
තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා
ජයවේවා සහෝ පළමු සබ් එකට….
තවත් සබ් අර එමු…….
අනිවා තව පට්ට එකක් බස්සමු ලහිරුවා 😀 😀
ස්තුතියි සහො මෙන්න බාන්න දැම්මා 😛 ජය
palamu nirmanayata magen suba pathum..saho..bohoma sthuthyi..sub labadunnata…happy new year 2014
එල කිරි.. මම ආසයි කොරියන් ජපන් චිත්‍රපටි බලන්න
පලමු වැඩේට සුභ පැතුම්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
දිගටම සබ් දෙන්‍න ලැබේවා…………….කියා පතමි……
suba pathu, sahota
txxxx
thanks
බොහොම තුති! පළමු නිර්මාණයට!
thawath subs denna yaluwa baiscope akata
txz 1st sub
එල කිරි.. මම ආසයි කොරියන් ජපන් චිත්‍රපටි බලන්න… බොහොම ස්තූතියි යාලුවා…
බොහොම තුති! සහෝ
jaya wewa!!!
පළමු සබ් එකට සුභ පැතුම් තවත් සබ් දෙන්න ජය!
wow, maru 😀
Thank you bro 🙂