Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]
මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි.
ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ.
ලෝකෙට වැඩක් නැති දේවල්,
ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි,
තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට,
අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි.
අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා පටයකට සින්හල උපසිරැසි ඔබ අතට පත් කරන්නටයි. 2019 ජනවාරි 11 වන දින තෙලුඟු භාෂාවෙන් සහ 2019 පෙබරවාරි 8වන දින දමිල සහ මලයාලම් භෂා වලින් නිකුත් වූ මෙම චිත්‍රපටයට මේ වන විට IMDb අගය 4.4 ක් ලෙසත් ගූගල් පරිශීලකයන් විසින් 78%ක අගයකුත් ලබාදීල තියෙනව. Jaya Janaki Nayaka, Sarrainodu (2016) වැනි සුපිරි තෙලුඟු සිනමාපට වල අධ්‍යක්ෂනයෙන් දායක වුනු Boyapati Srinu විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය වෙලා තියෙන්නෙ. මෙගා පවර්ස්ටාර් නමින් හදුන්වන Ram Charan තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාය භූමිකාව සඳහා රන්ගනයෙන් දායක වෙන්නෙ. ප්‍රධාන නිළිය විදිහට Kiara Advani රන්ගනයෙන් දායක වෙලා තියෙනව. මෙම චිත්‍රපටයෙ සමස්ථ අදායම මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 94+ක් වශයෙනුත්, චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන වියදම ඉන්දියනු රුපියල් කෝටි 75ක් වශයෙනුත් තමයි සදහන් වෙලා තියෙන්නෙ. චිත්‍රපටයේ සෙසු චරිත වලට Vivek Oberoi, Sneha, Esha Gupta වැනි නලු නිළියන්ගෙ දායකත්වය ලැබිල තියෙනව. 2019 වසරේ විශාල වියදමක් දරමින් නිකුත් වූ පලමු සිනමාපට තුන අතරට මේකත් එකතුවෙලා තියෙනව.
චිත්‍රපටය ගැන පොඩි විසතරයක් කරොත්, බුවන් ඇතුලු සහෝදරයින් හතරදෙනා පොඩි කාලෙ ඉඳලම අනාතයින්, එයාලට දවසක් ජීවත් වෙන එක එපා වෙලා මැරෙන්න කියල හිතාගෙන ඉන්නකොට පොඩි දරුවෙක් අඬන සද්දයක් ඇහෙනව. එතනදි තමයි මේ සහෝදරයො පස් දෙනා එකතු වෙන්නෙ. තමන්ගෙ අනිත් සහෝදරයන්ගෙ ඉගෙනීම වෙනුවෙන් රාම් පොඩි වයසෙදිම ඉගෙනීම අත්හරිනව. වැඩිමහල් සහෝදරය බුවන් කුමාර් මැතිවරණ නිලධාරියෙක් බවට පත් වෙනව. ප්‍රශ්නෙ කියන්නෙ රාම් පොඩි වයසෙ ඉදන් ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්. ඒක නිසා අනිත් සහෝදරයො හිතනව මෙයාට විවාහයක් කරල දෙන්න ඕන කියල. එතනදි තමයි රාම්ට සීතව මුන ගැහෙන්නෙ. ඔය අතර ඉන්දියාවෙ මගධයෙ එකාධිපති පාලනයක් කරගෙන යන රාජා භායි අධිරාජ්‍යය පාලනය කරන බිහාර් මැරයෙක් තමයි රජා භායි මුන්නා කියන්නෙ. හරි මම කතාව වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ, අභිප්‍රාය කතාව ගැන පොඩි ඉඟියක් දෙන එකනෙ. කතාව වැඩිපුර කියන්න ගියොත් වැඩක් නැති වෙනව. කතාවෙ ඉතිරි ටික සිනමා පටය බලල දැනගන්න කියල ආරධනා කර සිටිනවා..
ප:ලි – මේක සම්පූර්ණ අසා ලිවීමක් නිසා උපසිරැසි ඉක්මනින් ලබාදෙන්න මම වගේම තරිදු රුක්ෂාන් අයියත් උපසිරැසි පරිවර්තනයට දායක වුනා. අමාරු මොහොතක මාත් එක්ක මේක බෙදා හදාගන්න එකතුවුනා. ඒ වගේම දහසක් වැඩ රාජකාරි අතරෙ තාරක නුවන් දිල්හාර සහෝදරයත් මේක සාර්ථකව ඔයාල අතට පත් කරන්න උපකාර කරා, ඔහුන් දෙදෙනාට ස්තූතිය පුද කර සිටින අතර තවත් සිංහල උපසිරැසියකින් හමුවීමෙ බලාපොරොත්තුවෙන් මම් සමුගන්නවා.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 40849 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
නියමයි බ්‍රෝ
Thanks
Thada ?
thanks
Film eka download karaganna link eka denna pulwanda
Thank you
All the best
Thankz bro sub ekta
thanks bro…..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
jaya wewa sahodaraya! thanks!!
Thanks bro
Elama…
elma
Thanks
Tnx bro….
thanks broooo
Thanks for the subtitles
thnks ,subata
සිංහල සබ් ඩවුන්ලොඩ් කරන්න දන්නවා මට කියන්නකො මේ ෆිල්ම් එක බා ගන්නේ කොහොමද කියලා
baiscopdownload.com. eke ‘
M
Thanku so much
මචං සබ් එකට ගොඩක් ස්තුතියි….ඒ වුනාට කියන්න ඕනෙ මේ ෆිල්ම් එක හදපු එකා නං අමුම අමු ගොං හරකෙක් රාම් චරන්වත් එක්ක එපා කෙරෙව්වා…
e mokada,
thank you!!
ස්තූතියි…
Thanks
thanks
Thanks brooo good job
thanks
Good luck
thank you
ජය ජය දෙන්නටම.බෝම තුති
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
thanks
Thanks Bro…
දෙන්නටම සබට තුති කිව්වා.
කවුරු මොනවා කිව්වත් රාම් නිසා නොබලත් බෑ. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai supiriyata karala thiyenawa jaya wewa saho..
Thank you.
එළම…
සබ් එක දුන්නට ස්තූතියි ජයවේවා
සබ් එකට බොහොම ස්තූතියි…….. කමෙන්ට් එකක් දාන්න හිතුනා…….. මම බලපු රාම් චරන් ෆිල්ම් ඉතිහාසයේ කෙරැනු අසාර්ථකම ෆිල්ම් එක මේක තමා
thanks
thnx shaho…
Thanks bro..
Thanks bro
Nice work dear.
Ram charange movie එකක් කවදද කම්මැලි උනේ. Thank sub එකට බ්‍රෝ
good job bro…..best of luck
thnaks machn subtitle ekata godak
Thank you brothers…!!!
Thanks machanla..
ela..tnz sub ekata.
Thank you for sub
Thanx……
Thank you
Thank you jaya wewa
sub ekata godak thanks.enakan balan idapu ekakne.tharindu aiyatath induniltath dennatama mage suba pethum.
sabata godak thanks.. ntr ge shakthi 2011 thelungu movi ekata sub denna kawrhari..
Subata thanks bro…!!!
niyamai…..subata thanks sahola…keep it up….
Thanks for sub
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Sub ekata thanx bro
Thanks broo
thanks idunil sub ekata ada poyadawase thiragatha karanna puluwan
thanks all
Thx bro sub 1
Thanks ……………….good luck …………………..
oyala dennatama bohoma sthuthi sahooo jaya …
Thx bro enakan balagena hitapu movie ekak
ස්තුති සහො
තෙරැවන්සරණයි
bohoma sthuthi oba depalata
thanks bro
ela
super brooo
Thanks machan…IMDb rate eka adu unath tryt ekak deela balanawaa movie akata…
thank you for the subtitle.
Ela kollo.. Ubala karana me dewal gdk watinawa.ekanma suba pathanawa.
Thanks Bro ජයවේවා
ස්තුතියි sho❤
Thank You
Supiri saho
Thanks brothers…
සබට ස්තුති ජය…..
Thanks saho ✨
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
ජය
thank you so much both of you brothers
thanks saho
ela bro
Thanks bro..
Thanks…
THANKS
Sthuthi brother sub ekata…. Jaya wewa…!
thanks saho yalu siren ake season 02 avith akata sub danne nadda
thanks me sub ekata dayaka una hamotama jayawewa
Thnks broo sub ekata
නියමයි m.t.R. සහෝ…පට්ට…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
tnx
Thnxxxxxxxxxxxxxxxxx
el
thanks saho
Thank u brothers..
Thank for your sub… අත්තටම hdcopy ආපු දවසෙ ඉදන් පැයෙන් පැයට baiscopelk.com එන එක තමයි මගෙ වැඩේ උනේ… කොහොම හරි දැන්නම් මාර හැපි… නැවත්තත් කියනවා ඔයාලා හැමෝටම thnkx
Thanks
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා
මේකේ ටැමිල් එක ඩවුන්ලෝඩ් කලේ.
ඒකේ සවුන්ස් වල පොඩි අවුලක් තියෙනවා වගේ
තෙලිඟු එක ඩවුන්ලෝඩ් කරන්න වෙයි වගේ
thank you
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Tnksbroh
thank you bro
Thanks bro…ikmanata dunnata pin mahchan..
Sub ekata thx brooooooooooooo
බොහොම ස්තුතියි … ❤️
Thanks and Congrats!
නියමයිනෙ මල්ලි. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දේවි කියලා.
Sub ekata bohoma sthuthi සහෝදර වරුනි!