අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රුක්ෂාන් ඛාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Vikings: Valhalla [S03 : E05] Sinhala Subtitles | ” ග්‍රීන්ලන්තය ” [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Vikings: Valhalla S03 Sinhala Subtitles
Vikings: Valhalla S03 Sinhala Subtitles

පසුගිය කොටසින්,

” යොම්ස්බෝග් වල අවසානයෙන් පසුව යොම්ස්බෝග් වල ජනතාව විස ශරීර ගතව මියදුණු අයගේ දේහයන් ආදාහනය කරමින් සිටිනවා. මේ අතර කඳු ආශ්‍රිතව සැඟව මැග්නස්ගේ සඟයෙකු යොම්ස්බෝග් වල සිදුවන දෑ දෙස විපරමින් බලා සිටින්නෙ මොවුන්ගේ මීලඟ අරඇදීමට මාන බලමිනුයි. ඒ තම පියා වන ඕලාෆ්ගේ ශරීරය නැවත කැටිගට් වෙත ගෙනා යාමේ අරමුණ ඇතුව යොම්ස්බෝග් තුලට එවපු ලද විස කැපීමෙන් ඵලක් නොවුණු තම ව්‍යසනය සම්පූර්ණයෙන් සපුරා ගැනීමටයි. මේ අතර හරල්ඩ් සහ සෝයි අධිරාජිනිය අතර සබඳතාවය දිගටම කෙරීගෙන යන්නෙ, කයිසාන් ඇතුළු පිරිස හරල්ඩ් හට අනතුරු ඇඟවීමෙනුත් පසුවයි. තම ගමන ආරම්භ කළ ලීෆ් මීලඟට පැමිණෙන්නෙ ග්‍රීසියටයි. එතනදි ලීෆ් හට පල්ලියක් නැවත ගොඩ නඟන අභිප්‍රායක් ඇති කාන්තාවක් ද හමුවෙනවා. එතනදි ඔහු පුළු-පුළුවන් වශයෙන් ඇයට උදව් කරනවා. මීලඟට තව පිරිස පිරිවරාගෙන මැග්නස් යොම්ස්බෝග් වලට ගොඩ බසිනවා. එහෙදී ඔවුන්ට විස ශරීර ගතව දැඩිව දුර්වලව පවතින කාන්තාවක්ද හමුවනවා. තම පියා වන ඕලාෆ්ගේ සිරුර ඇති තැන පෙන්වන ලෙස මැග්නස් ඇයට බල කරනවා.

ෆ්‍රේඩිස්ගේ සැලසුම පරිදි ගොඩ ගසා පිලිස්සා දැමූ සිරුරු අතර සැඟවී සිටි ස්ටීග් සහ අකී, බෝට්ටු අසල මුරට සිටි මැග්නස්ගේ ආරක්ෂයින්ව මරා බෝට්ටු දෙක පැහැරගන්නවා. ඒ සමඟම වහාම ක්‍රියාත්මක වන සැඟවී සිටි යොම්ස්බෝග් වල ජනතාව බෝට්ටු වලට ගොඩවනවා. තම රජුගේ අණ පරිදි මේ අතර ඩෙන්මාක් වලට පැමිණි අර්ල් ගොඩ්වින් හට රජුගේ පියාණන්වන ෆෝක්බියඩ්ව මුණ ගැහෙනවා. මේ වන විට නෝමන්ඩි වල කාලය ගත කරන කනූට් රජු, තම බිරිඳගේ පුත්‍රයෙකු වන එඩ්වඩ් කුමරු හට සංචාරයක් යාමට ආරාධනා කරන්නෙ රජෙකු වීමට මුල් පියවර තැබීමට ඔවදන් දීමේ අරමුණ ඇතුවයි. අවසානයේ ලීෆ් ද නැවත ඔහුගේ ගමන ආරම්භ කරන්නට පටන් ගන්නවා. “

අද එතැන් සිට…

[box]
S03. E05 :- ” Greenland “
IMDb ratings :- 7.7/10
Director :- Jan Matthys
Writers :- Jeb Stuart, Katie Baxendale, Michael Hirst
Next Episode :- ” Return to Kattegat “
[/box]

Vikings: Valhalla S03 Sinhala Subtitles

Vikings: Valhalla S03 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 712 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Vikings: Valhalla S03 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

2 thoughts on “Vikings: Valhalla [S03 : E05] Sinhala Subtitles | ” ග්‍රීන්ලන්තය ” [සිංහල උපසිරැසි]

  • cobrakai s06 sub denko ane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *