MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E14] Sinhala Subtitles | අහිමිවී ගිය අවස්ථාව! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

ඇල්ෆ්‍රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව කරන කුමන්ත්‍රණයේ බළල් අත විදියට ඒතල්රෙඩ්ව යොදාගන්නවා කියල පෙන්නුම් කලා මතකනේ ගිය සුමානේ. මොකද බිෂොප් හෙහ්මන්ඩ් විසින් මරල දාපු බිෂොප් කත්‍රඩ්ව මතකනේ. එයාගේ දුව එක්ක තමයි ඒතල්රෙඩ් ආදර සම්බන්ධතාවයක ඉන්නේ. ඒතල්රෙඩ් නම් මිනිහගේ තාත්ත වෙන ඒතල්වුල්ෆ් වගේම තමා ඉතිං, හරි ගොනා. ඒ වගේම බියෝන් හමුවට රැග්නගේ ලේ උරුමය තියෙන කෙනෙක් එනවා මතකනේ? ඒ වගේම පොඩි කාලේ ඒ කොලුවව මාලිගාවෙන් පිටමං කළා මතක ඇතිනේ? ඒ විතරක් නෙමේ හොඳම දේ වෙන්නේ අයිවර් ෆෑන්ස්ලට. අයිවර්ට මම නම් මුල ඉදලම පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ඒ යකාට හොදටම පිස්සු. මට පෙන්නේ අර වහල් කෙල්ලත් අයිවර්ගෙන් පලියක්ද කොහෙද ගන්න හදන්නේ. දැන් ඉතිං වයිකින්ලට අයිවර් කියල පිස්සු පාලකයෙක් විතරක් නෙමේ දෙවි කෙනෙකුත් ඉන්නව. ඒ වගේම යෝක්වල අයිවර්ට එරෙහිව වයිකින්ල අතරේම කුමන්ත්‍රණයකුත් වෙනව මතකනේ. ඒ විතරක් නෙමේ ඌබෙ සහ ටෝවී දෙන්නා ක්‍රිස්තියානි ආගම වැළඳගැනීමත් සිද්දවෙනවා. ඒ ඇල්ෆ්‍රඩ් රජුගෙන් සමාව ලබලා නැවත ශයර්බොන්වල බිෂොප් විදියට තනතරු ලබන බිෂොප් හෙහ්මන්ඩ්ගේ මුලිකත්වයෙන්.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් අයිවර්ගේ නාඩගමේ ඉතුරු ටිකත් හිට්සර්ක්ගේ විරෝධයත්. ඒ වගේම ඇල්ෆ්‍රඩ්ගේ තීන්දු ගැනීම ගැන වගේම හැරල්ඩ් රජාගේ ඉරණම ගැනත්. අහ ෆ්ලොකිට දෙවියන් විසින් පෙන්නපු දුපතේ සිද්දීත් තියෙනව.. කතාව කියන්න ඕන නැහැනේ ඉතිං.. නැවත ලබන සුමානේ හමුවෙමු 😀

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

REPACK.iNTERNAL.WEB

මෙම ලබා දී ඇති උපසිරසි web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15886 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

32 thoughts on “Vikings [S05: E14] Sinhala Subtitles | අහිමිවී ගිය අවස්ථාව! [සිංහල උපසිරැසි සමඟ]

  • tanks for sub………….

    Reply
  • Thank you. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Dineth12345dineth

    Episode 17 dennko ikmnt

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bandaramudiyansi

    මගෙ ඉල්ලිමක් තියෙනවා පුලුවන් ද the purge tv කතාවට සබ්ටයිල් දෙන්න?

    Reply
  • dileksha123

    VIkings වල තව සිසන් කියක් එනවාද බන් .

    සබ් එකට තැම්ස්

    Reply
    • විමා

      දැනට සීසන් 6 එක කන්ෆර්ම් බන්

      Reply
  • geethkamal

    tnx bro sub ekata.

    Reply
  • priyanthapremarathna

    thanks bro sub akata

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • tnz bro sub eka dunnata ikmanata…me wagema demu ayeth.. jaya…

    Reply
  • Anuradha Rathnasiri

    Thanks Bro

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • KChiranga

    tanks saho.. good luck

    Reply
  • සුපිරියට කරලා තියෙනවා. බොහොම ස්තුතියි

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට….ජය වේවා….!!!

    Reply
  • Noyan_Madhuhansa517

    Thnkz brother sub ekata..

    Reply

Leave a Reply to Bandaramudiyansi Cancel reply

Your email address will not be published. Required fields are marked *