MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E10] with Sinhala Subtitles | එය එසේ සිදුවිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 48 votes.
Please wait...

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා  රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට ලැබුනේ. මම ලිපිය ලිව්වේ කතාංගය එන්න කලින් දවසේ රෑ ඉතිං සබ් එක හදන්න එපිය බලනකොට එච්චර ඉක්මනට වෙයි කියල හිතුව නැති දේවල් ගොඩක් සිද්දවුනා. අද මම මේ ලිපිය ලියන්න කලින් දහවෙනි එපිසෝඩ් එකේ ප්‍රිවිව් එක බැලුවා ඒ බලපු විදිය අනුව නම් ලගතගේ පාර්ශවයට වෙන්න ඕන විනාසය ලඟා වෙලා වගේ. ගිය සුමානේ බියෝන් කිව්වා වගේ බියෝන් ලගතා පාර්ශවය නැහැ කියන්නේ තව දුරටත් රැග්නගේ සිහින කිසිම දෙයක් නැහැයි කියන එකයි. මොකද අයිවර්ට තියෙන්නේ ලෝකය භීතියෙන් හොල්ලන වියරු ආසාවක් විතරයි. ඒ මදිවට දැන් රොලෝ අයිවර්ගේ සහයට ප්‍රංශ සෙබළු එවල. මේ වෙනකම් වයිකින්ලා සන්නාහ ඇඳගත්ත ප්‍රංශ සෙබලු එක්ක ද්වන්ධ සටනකින් දිනලා නැහැ. මේ තත්වයන් සේරම දැන් ලගතගේ පාර්ශවයට අවාසි දායක විදියටයි පවතින්නේ. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් සෙල්ලම් කරන්නේ මොන විදියේ සෙල්ලමක්ද කියල දැන්ම තීරණය කරන්නත් බැහැ. අනික් අතට ෆ්ලොකිගේ කණ්ඩායම ජනාවාසයේ එකිනෙකා ඇණකොටා ගන්නා තත්වයට පත්වෙලා තියෙන එකත් එක්තරා අන්දමකට අවාසනාවක්. එක අතකට ගිනිකඳු වලින් ඝහණ ඒ දුපතේ කොයි වෙලාවක හරි මැරෙන එකේ කලින් කොහොම මලත් මොකෝ :p අදත් ලිපිය ලියන්නේ මේ කලින් දවසේ රෑ ඉතිං හෙට එන එපියේ මොනා වෙයිද කියල කියන්න දන්නේ නම් නැහැ නිකම් වෙයි කියල හිතෙන දේවල් තමයි මේ විදියට කියාගෙන ගියේ.

නෝවේ රටේ ඒ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කරපු රජකෙනෙක්. ඉතිං ඒ දේවල් වෙන්නේ කොහොමද අද සටන කොහොම නිමා වෙයිද කට කවුරු අහිමි වෙයිද කියල දැක බලාගෙනම මේ අවුරුද්දේ අවසාන භාගයේදී වගේ සීසන් 5B එහෙමත් නැත්නම් සීසන් 5 දෙවන අර්ධය සමග හමුවෙමු. මෙතෙක් රැඳී සිටිය අදහස් දක්වල දිරිමත් කල ඔබ සියලු දෙනාටමත්. නොයෙක් වැඩ රාජකාරි නිසාවෙන් යම් පමාවිමක් සිද්දවුනා සමහර සතිවල එහෙම උනත් ඉවසගෙන හිටිය ඒ හැම දෙනාටමත් බොහොම ස්තුතියි. අද ඉඳන් වයිකින් නිවාඩු ඒ කියන්නේ මාත් නිවාඩු 😀 සීසන් 5A වෙතින් නිමාව සටහන් කරමින් සීසන්  5B තුලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ගිහිල්ල එන්නම්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18217 --

 

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

74 thoughts on “Vikings [S05: E10] with Sinhala Subtitles | එය එසේ සිදුවිය! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………………

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Sithija gimhan disanayaka

    Thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
    • තැන්කූ❤️❤️

      Reply
  • baiscopeshanukap

    Thanks kollo sub ekata

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!

    Reply
  • triveharshi98

    thnkz bokka okkoma sub wlata…..ubala nthnm apita tv srs blnna wennna hariyta thnkzzzz

    Reply
  • Thank bro…….
    Aye parak baluwa… etha thama hariyata meke map eka dannena.. katagath ehema thiyenne koheda kiyala…. puluwannam ekata udawwak karanna balanna. Eka watinawa… ayenath thanks!….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Milinda Sadaruwan

    thank you broo. Digatama sub denna. jayawewa.

    Reply
  • praveenkavinda

    අයේ ragnar lothbrog එන්නැතිවෙයිද ?එනව කියල කතාවක් යනව නේද?ඇත්ත නැත්ත හොයල කියන්ඩෝ

    Reply
  • Ayeshmadawaththa

    A viking new episode ekk tama awe nadda bn . Naththn dan mekata sub den nadda

    Reply
    • Sihalhasantha

      Aluth episoide ekk awe nadd bn thama pissu wge

      Reply
    • praveenkavinda

      Thama awe na bn

      Reply
  • mayura_lanka

    නි‍ය‍ම‍යි ‍බො‍රෝ,, ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි …….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහෝම ස්තුතියි!

    Reply
  • ඔක්කොම ටිකට සබ් දිලා ඉවර වෙනකම් හිටියේ මොකද එක කොටසක් බලලා තව සතියක් ඉවසන්න බැරි නිසා… එල ආ ආදරේයි රත්තරං …පුලුවන්නම් Banshee Tv Series එකටත් සබ් කරන්න කියලා ඉල්ලනවා ඒකත් ෆට්ටම කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක් නිසා… එකට සබ් කරොත් නම් ෆට්ටෙටම නැගලා යයි ආ…ගොඩක් දෙනෙක් ඩව්න්ලොඩ් කරලා බලයි.සබ් එක කරාට පාඩු නැ කියලා හිතෙයි…පුලුවන්නම් එක කොටසක් කරලා එකේ ප්‍රතිචාර හොදනම් අනිත් කොටස් ටික කරන්න නැත්නම් නිකා ඉන්න කියලා ඉල්ලනවා ජය… සබ් කරන්න හැකියාව වැඩි දියුණු වේවා….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nuwanwarnakula

    Unforgettable 2017 movie1 sub karannko Bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Tharindu Rashan

    Sub ekata thanks saho jaya wewa.

    Reply
  • geethkamal

    tnx saho digatama sub eka ekmaninma dunnata. 2weni kotasath awa gaman sub dei kiyala hitanawa. jaya wewa………

    Reply
  • lakshanrandima

    thanks sub ekata

    Reply
  • සබට ස්තූති අශාන් අයියේ

    Reply
  • Gathsara Umesh

    Bhoooom sthuthiyi ayee…

    Reply
  • Thanks machan…….jayawewa……>!

    Reply
  • Thanks Machan Sub ekata

    Reply
  • වැඩිම මානපයෙන් දිනවමු ..ස්තූතී

    Reply
  • priyanthapremarathna

    ස්තුතියි මචෝ

    Reply
  • hammo… achchara kal inna ba deiioooo… mareda danne na apaa..

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එච්චර කල් ඉන්ඩ ඕනිද ඊලග කොටස බලන්ඩ
    බුදු සංතෝ

    Reply
    • viking torrnt file thiyanathak kiyankoo

      Reply
  • Ty Vima…… Gdk Pin….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *