Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් ක්‍රියාවට නැගෙනවා, ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජතුමාගේ ඉරණමත් තීන්දු වෙනවා, බලමු මහා හමුදාවේ වැඩ කොහොමද කියල, අවසාන කොටසින් හමුවෙමු එහෙනම්. ජයෙන් ජය, මටත් වඩා යස අගේට උපසිරැසිය කරල තියන සමන් සහෝදරයට ස්තුතිය. 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20924 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz.
thanks …………………..
Thank you… keep it up good work.. 🙂
Thankz bro ❤️️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tnx aa…elama
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
ජය..!
බොහොම ස්තූතියි
සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය
Thank you for subtitle
Thank you for Subtitle….
Thanks for sub
direct link eka
tvmansala.com
Ela tnx aaa
බොහොම ස්තූතියි
Thanks machan……jayawewa…..!
Sub ekata thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
final episode eka awa ada sub dapanko. puluwanda?
niayamai…thanks SAMANsaho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro Sub Ekata..
mea Para Suba Karala thiyenne. “Saman” koluwa ea.. ela..
සබට තැන්කු වේවා..
Tnx bro
hei tnks yo sub akata
thanks
thanks bro