MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනකබලන්නයුද්ධසිංහල උපසිරැසි

Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 18 votes.
Please wait...

Viking Mid Season-1

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් ක්‍රියාවට නැගෙනවා, ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජතුමාගේ ඉරණමත් තීන්දු වෙනවා, බලමු මහා හමුදාවේ වැඩ කොහොමද කියල, අවසාන කොටසින් හමුවෙමු එහෙනම්. ජයෙන් ජය, මටත් වඩා යස අගේට උපසිරැසිය කරල තියන සමන් සහෝදරයට ස්තුතිය. 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20924 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

25 thoughts on “Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………………..

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Thankz bro ❤️️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය

    Reply
  • Thank you for Subtitle….

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • final episode eka awa ada sub dapanko. puluwanda?

      Reply
  • Amil Gamage

    Thanks Bro Sub Ekata..
    mea Para Suba Karala thiyenne. “Saman” koluwa ea.. ela..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..

    Reply
  • LSM HUSKAA

    hei tnks yo sub akata

    Reply

Leave a Reply to Amil Gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *