Vikings [S03: E03] | මොනාද මේ වෙන්න යන්නේ… [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම්, මුලින්ම සමාවෙන්න ඔන්න පමාවට, ඊයෙම ගෙන්න බැරිවුනා මේ කොටස, ගෙදර වැඩ වගයක් තිබ්බ ඒක මගහැරල සබ් එක කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ, පහුගිය සුමානේ මොනාද උනේ කියල මතක් කරගෙන ඉමු එහෙනම්, රැග්නා දැන් මර්සියාවේ කිරුල හිමි කුමරිය වෙනුවෙන් සටන් කරනව, කුමරියගේ මාමා සහ සහෝදරයා තමයි ඇයගෙන් කිරිල පැහැරගෙන තියෙන්නේ, මාමට මොකෝ උනේ කියල දකින්න ඇතිනේ, ඒක දැකල බයවෙච්ච සහෝදරයා පලා යනවා, රැග්නා දැන් ඔහුගේ පසුපස යන්නයි හදන්නේ, ඒ වගේම ටොරිස්ටන්ට තුවාල සිද්දවෙනව, ඒ කාලේ ඔපරේෂන් එකක් කරන විදියත් දැකගන්න පුළුවන් වෙන්නැති නෙ ඒකෙන්, ඒ වගේම සිගී සහ අස්ලාග් කට්ටිය දකින සිහිනයත්, සිහිනෙන් දකින කෙනා ඇත්තටම කැටගට් වලට එනවත් දකින්න ලැබුන, ඊට පස්සේ මොකෝ උනේ කියල බලමු අද කොටසින්, පහුගිය කොටසට අදහසක් අදක්වපු හැමෝටම ස්තුතියි. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26424 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks………………….!!!!!!!!!!!!!!!!
thnks for sub.keep it up…………..
thanks ………………….
Thankz bro ❤️️
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Tnx wima
උපසිරැසියට බොහොම ස්තූතියි ..!❤
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
Thanks Kollo
Sub ekanm elakiri thanks saho… hebei hema welawema oyage name eka yanna ekanm patta awla eka gena poddk hithanna
Ela brw….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔන්න ගත්තා සහෝ…
සබට තුති….
දිගටම දෙමු…
ජයවේවා….!!!!
thanxxxxxxxxxx bro
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks bro..
bro meke jet ake sub anne ne ,,2 ..vitarai awe srt file 3k vidihata sub deanna ,,,thanx machan suba pathun
බොහොම ස්තූතියි..ජයවේවා!!!!
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට තුති…
ජය… 😀
එල ඈ..
පට්ට පට්ට.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
Thanks bro….
Patta Story aka Saho,,….. thanks
Patta Story aka Saho,,…../. thanks
දවසක් දෙකක් අවුලක් නැහැ බන්. එක දිගට දෙනවනම්. ජය වේවා…
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හරි ඉක්මනටම දෙනවනේ. බොහෝම ස්තූතියි.
sub ekata thanx aaaaaa
එල කොල්ලො ඈ!!
බොහොම ස්තූතියි..ජයවේවා!!!!
Thanks bro…….
Thnxxx bro !!!
Thnkz Machan……
thankx bro
thnkss brooo..denakn hitiyeee…elzzzz..