Vikings [S02: E10] | හැම කෙනෙක්වම මරලා දානවා… [සිංහල උපසිරැසි සමඟ]
2013දි වයිකිං පළමු කතා සමය නිම වන්නේ “සියල්ල වෙනස් වීම” අරඹමිනි. 2014දි “නව ඇරඹුමක්” සමගින් යලිත් ඔබ හමුවට පැමිණි මෙහි දෙවන කතා සමය “නැවතත් බටහිර” දෙසට යොමු වෙමින් වෙසෙක්ස් “ආක්‍රමණය” ඔස්සේ පැමිණි රැග්නා ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකිං වරුන්ගේ ආක්‍රමණය මගේ කරමත වැටුනේ “ඇසට ඇසක්” ඉල්ලසිටිමිනි. ඉන් පසුව “ලෙයින් පිළිවදන් දෙමින්” ඉදිරියට ගලා පැමිණි කතාවේ “වෙනස් වීම ඇරඹුණේ රාජාලියා ඉගිලයාමත්” සමගිනි නැවතත් සමීර සහෝ විසින් හදුන්වාදුන් “නව මිතුරන්” සමගින් “නැගී සිටීම හෝ කඩා වැටීම” කියා මාගේ කරමත මෙහි බර යලිත් පැටවුනේ වදින්න ගිය දොවොල ඉහේ කඩා වැටුනාක් මෙනි. අවසනදී හරි උවද සිදුකල “වැරදි තීරණයක්” ඔබ හමුවට ගෙන ආවේ දෙවන කතා සමය මෙලෙසින් නිම කිරීමට පාර කපමිනි.යලිත් මෙහි තෙවන විකාශනය සිදුවීමට නියමිත වන්නේ 2015 වසරේදීය.
හරි එහෙමනම් මුලින්ම කියන්න දෙයක් තියේ. මම ඒජන්ට් ඔෆ් ශිල්ඩ් අපේ යශෝධ සහෝට බාර දුන්නේ සති මැදදී නිවාඩුවක් නැති නිසා. මේක අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සිකුරාදා උනත් සෙනසුරාදට තමා ඔයාලට උපසිරස දුන්නේ. ඉතින් යශෝධ සහෝට එක මොහොතකදී හරි හිතුනානම් මට වයිකිං කරනන් වෙලාව තියනවා ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කරන්න තමා වෙලාව නොතිබුනේ කියලා. ඕක තමා නිදහසට කාරණාව ඔන්න.අද අරන් ආපු කතාව මමා නොකියම ඉන්නම්. ආයේ මොනාටද අන්තිම කොටහ ගැන කියන්නේ. පහුගිය කොටස් වලටනම් කොමෙන්ට් ගොඩාරියක් තිබුනා. ඒ නිසා මේකට කොමෙන්ට් පොඩ්ඩක් තිබ්බම ඇති හොදේ 😀 එහෙනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා! මගේ වැඩේ අහවරයි ඔන්න!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28867 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankyou brother
thanks……………$$$$$$$$$$$$$$$$$$$@@@@@@@@@@!!!!!!!!!!!
thanks ………………
Thank you.. Keep it up good work.. 🙂
Thankzzzzzzzz
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tnx sahoo..❤️
thnk you
ft
Tnx for sub bro
Thanx broh
Tnx
බොහොම ස්තූතියි සහෝ
thnx bro
ජය වේවා…
අන්න ඇවිල්ල
thank you very much bro
Shan vimukthi obata jayen jayama wewa
sub ekata thanx saho
ela ela macho………thanks jaya wewa;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
ඔන්න ගත්තා….ජයවේවා…. නියමයි….
Thanks machan
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Patta Kathawa Saho…….. Thanzzzzzzzzzzz Saho…….
thanks
thankss sahooo sub ekata….season 2 complete dunna eka niyamai..elz
thanx:)
එලකිරි මචෝ….
අපි වෙනුවෙන් කරපු කැප කිරිමට…..ජයෙන් ජය වීමා….
thank you malli…
Ela Ela Thankzzz Sahooo Subata ….
Sub Complete krpu eka Loku deyak…..
Thawa Supiri TV S. ekakta Sub gemu..
Jaya Wewa!!! 🙂 🙂
Thanks Vima……….
thanx…asawen balapu series ekak…aye supiri kathawak denna….
ela kolloooo elada braaaaaaa
niyanai maru mareee maruuuuu
meka thamai mama balaku hodama TV program eka…
ubala api wenuwen me gattau mahansiyata mage awanka tazzzz eka pirinamami
ela jayawewa
Tnqu macho…….
එලකිරි විමා බොහොම ස්තුතියි 😛 ජය
Thanks machan.. season 3 awamath sub ooneee
thanks machan
Thank You
ටෙලි කතා මාලාවන්ට හද බැඳි රසික සැමගේ සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කල “වීමා” සහෝ ඔබට අපගේ ප්‍රනාමය…………
බොහොම ස්තුති ඈ උබටයි සමීරයටයි දෙන්නටම.. මගේ රෑන්කින් වල වය්කින් දෙවැනි වෙන්නෙ ගේං ඔෆ් ත්‍රොන්ස් වලට විතරයි. එකයි පරක්කු වෙන කොට උබල දෙන්නට කෑ ගැහුවේ… 😀 බොහොම ස්තුති.. ආ මේ එක නෙවේ හිස්ට්‍රි චැනල් එකේ මෙක ඉවර වෙලා දැන් යන්නෙ මොකද්ද දන්නෑ! ඒකත් සබ දෙන්ට පටන් ගනින්කො… :v
thanq Vimo. well done. thawth wadak patan gamu ehenam. 😀
thanks …nawatha hamuwemu
Thanks Machan…
asawen narabuwa…
Thanks.
එහෙනම් ඉක්මනට 2015 ලබන්න කියනවා බලන්න හුගක් tv කලෙක්ෂන තියෙනවා.. කළු රුවලත් ඒ අව්රුද්දෙනේ ආයේ දියත් වෙන්නේ
Elazz
Thanks machan
ela ela saho season 3 awama denna jaya wewa
thanks patta
ela mchn…
මම 1
අනේ මචන් අපි
වෙනුවෙන් කල කැපකිරිමට බෝම තුති
සැමියටත් තුති
අනිවා සීසන් 3ත් දෙමු ආවාම
සබට තුති
ඔබට ජය………….