Vikings [S02: E07]| නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මට වැඩ අධික වෙලා තිබ්බ වෙලේ කිව්වා පමාවෙන් “හරි මම කරලා දෙන්නම්” කියලා භාරගෙන, ඔබලාවත් මාවවත් අතරමන් නොකර පසුගිය කොටස් තුනම කරලා දුන්න අපේ විමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔක්කොම කලේ මුහුණු පොතේ අධික වැඩ තියාගෙන නෙව…:P නැවතත් බොහොම ස්තුතියි විමෝ.
පසුගිය සතියේ කොටසේ මොකද වුනේ කියලා බොහොම දෙනෙකුට මතක ඇති, නමුත් මම තවම ඒ කොටස බැලුවේ නැති නිසා හැටියටම මොනවා වුනාද කියන්න නම් දන්නේ නැහැ, කොහොම නමුත් පෙන හැටියට යෝර්ල් බ්‍රොග් දැන් ඉන්නේ රග්නා ගේ හිරභාරයේ. ඒ වගේම සිගී බොහොම හින් නුලෙන් වෙනම සැලසුමක් අගේට කරගෙන යන විත්තිය පේනවා. ඒ වගේම ලගතා අස්ල්ග් කුමරිය පරදාගෙන කතාවේ ප්‍රබල කාන්තා චරිතය බවට ආයෙත් පත්වෙන බවක් පෙන්න තියනවා.
හැරෙමු අද කතාව පැත්තට, රග්නා සුදානම් වෙන්නේ යෝර්ල් බ්‍රොග් මරා දමන්න. නමුත් අද හොරික් රජු ඒක පොඩ්ඩක් පමා කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඒක කොහොම වේවිද… ෆ්ලොකි පැත්තෙන් හොඳ වගේම නරක අරන්චියකුත් ගලාගෙන එනවා…ඒ වගේමයි නොතමබ්‍රියාව රජු යනවා එක්බත් රජු හමුවෙන්න ඒ මොකටද? ඒ එක්කම රග්නා හා ආක්‍රමණයේ යෙදෙන්න අලුත් එර්ල්වරයෙක් එකතු වෙනවා ඒකත් නොහිතු දෙයක් කියන්න පුළුවන්…එහෙනම් ඒ ඇති කතාව බලන්නකෝ…
අවසාන වශයෙන් ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්, සුභම සුභ වසරක් වේවායි පතනවා….!!! අවුරුද්දට පස්සේ නැවතත් වයිකින්ග් සමග හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28854 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub okkoma wadi
thanks ………………
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks
Tnx…
ft
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
direct ba ganna thibuna nam maru. mama DVD kadeka ayya kenekgen ganne(HD) viking katha tika, sub eka denawata godaaak sthuuthiy
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanx saho
Sub ekata thanx bro
නියමයි සහෝ… එල වැඩක්. ජයවේවා…….!!!
ela ela saho jaya wewa
බොහොම ස්තූතී…
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දැන් දෙන්නම ගහ බැන ගන්නෙ නැතුව මේක ඉක්මනට දෙන්න ඕනා ඔන්න. ජය෴෴ 😛 😛
bohoma stuti saho…. .
ස්තුතයි සැමියෝ
ජය වේවා!
බොහොම ස්තුතියි සමිර සහො…
ජයවේවා…. 😛
එල ඇ
සබට තුති
ඔබට ජය………
විනාසයි
පළමුව සුපුනා
දැන් තා
දෙන්නම එකතුවෙලා මාව නැති කරහල්ලකෝ
ඕවා මඩ
සබට තුති ඈ
මෙන්න ගන්නවා 😀
thanks
thanks saho..onna mamath me kata malawa balanna gatta…thanks
බොහොම ස්තුතියි සමිර සහො 😛 😛
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Maru Maru Saho……………..Thanks…….
ela machaaaaaaaaaaaaannnnnnnnnn…
නියමයි.ගොඩක් ස්තුතියි.ගොඩක් දවස් බලන් හිටියා..
thnks sahoo…sub denakn hitiyeee,,,,,,,,
ela saho…