Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව වෙනුවට මේ වතාවේ වෙසෙක්ස් වෙත ගොඩ බැස්ස බවත් අමතක නැතුව ඇති. කොහොම නමුත් කතාව අවසාන වුනේ යුද්ධය ජය ගැනීමත් එක්ක. ඒ ඒ අතර වාරයේ වෙසෙක්ස් හි රජු ගැනත් පොඩි සඳහනක් වුනා නෙව…
අද කොටසේ දී නැවත ලගතා හා බියෝන් පැමිණෙනවා, නමුත් කලින් මංසලේ ලිපියකින් සඳහන් කළා වගේම බියෝන්ගේ තරුණ කාලයේ චරිතය නිරුපනය සඳහා Alexander Ludwig නම් තරුණ නළුවා එක්කාසු වෙනවා අද ඉදලා. ඔහු තමයි අර Lone Survivor චිත්‍රපටයේ උන්න අලුත් නෙවි සිල් හාදයා…
අද කතාව පැත්තට හැරෙනවා නම්, මේ වෙනකොට ලගතා හා බියෝන් කොහේ, කොහොම තැනක ඉන්නවාද කියන දේ අද දැකගන්න පුළුවන්. ඒ වගේම ආක්‍රමණිකයන් පිරිස අද රට තුලට ගමන් කරනවා. ඔවුන් ඒ තුලින් ලබාගන්නේ මොනවාද වෙන්නේ මොනවාද, මේ සියල්ල එක්ක වෙසෙක්ස් ප්‍රාන්තය පැත්තෙන් මොන වගේ ප්‍රතිචාර ලැබේද බලාගන්න හැකි. නමුත් අද කතාවට ආක්‍රමණය කියන නම තිබ්බේ ඔය එකක් නිසාවත් නෙමෙයි, නොහිතන විදිහේ ආක්‍රමණයක් එල්ල වෙන නිසා. බලාගන්නකෝ එහෙනම් ඒකත්…
ලබන සති දෙක මට වයිකින්ග් ඔබ වෙත ගෙන එන්න වෙන්නේ නැහැ. නමුත් අප අඩවියේ වෙනත් සහෝදර උපසිරැසකරුවෙක් බාදාවකින් තොරව නරඹන්න උපසිරැස ඔබ අතට පත් කරාවි… එහෙනම් නැවත හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 30622 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for subs and links…………………..
thanks …………….
Thankz bro…
Thank you.. Keep it up good work.. 🙂
thankzzzzzzzz
Thankzzzzzzzz
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks
Tnx saho
ft
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanx saho
නියම වැඩක්….. ජයවේවා…… සුබ පැතුම්…….
mchn episode 4 eke sub eka thama nane… ???
machoooooo ep 4 sub eka daneeee nathda?????
පොතේ හැටියට අද තමයි ඊලඟ කෑල්ල එන්න ඔනෑ.. කො කො..
එලස්
සබට තුති
ඔබට ජය…………
thank u bro…………….
බොහොම ස්තූතියි සමීර මළේ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්නෙ. ජය෴෴ 😛 😛
thaz….
ane ban mokada site ekata karala thiyenne….
nikan karakola atharala wage macho….
monahari karahan….
thibuna vidihatath puluwannam denna… thanzzzz
ස්තුතියි සැමියා! මෙක නම් අතහැරෙනවා බොරු!
ජය වේවා!
niyamai sahoo..thnkss
එනකල් බලා හිටියේ.. 🙂
බොහොම ස්තූතී…
bohoma stuti saho…. . .
thanq wewa saho.
thanxxxxxxx,,machooooooooo,,
Thanks.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
Patta Kathawa Saho… Thanks
ela ela saho jaya wewa
elzz 🙂
එලකිරි ස්තුතියි සමීර සහො 😀 ජය
thanx …niyamai….issarahath danda apita balanda