Vikings [S02: E02] | නැවැතත් බටහිරට…[සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් පහුගිය සතියේ දෙවන කතා සමයේ ආරම්භක කොටස බලන්න ඇති කියලා හිතනවා. පළමු කොටසට පස්සේ ඔන්න මේ සතිය වෙනකොට IMDB අගය පවා ඉහල යාමක් වෙලා තියනවා කතා මාලාවේ.
කෝකටත් පහුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, රග්නා ඇතුළු පිරිස යෝත්ලන්තයේ ඉඩම් ආරවුලක් හොරික් රජු වෙනුවෙන් බෙරාන්න ගිය ඒකත් එක්කනේ (පළමු කතා සමයේ අවසානය) කතාව පටන් ගත්තේ, කොහොම නමුත් රෝලෝ ඔවුන් සමග එක්කාසු වෙලා රග්නා ඇතුළු පිරිසට විරුද්ධව යුධ වැදුනා, ඔහුගේ සගයන් විශාල ගණනක් මරා දැම්මා නමුත් රග්නා මරා දමන්න ඔහුට බැරි වුන වග මතක ඇති නෙව, ආපහු ගම රට බලා ආවට පස්සේ ඔහු මරණයට කැප කරන්න නඩු බෙරන්නා ලගට ගියා වුනත් බියෝන් ඔහුව අල්ලස් දීමකින් බේරාගත්තා කියන එක කෙලින්ම නොපෙන්නුවා වුනත් තේරෙන්න ඇති හැමෝටම. මේ ඔක්කොම එක්ක අස්ලග් කුමරියගේ ආගමනය එක්ක රග්නාගේ පවුල් ජීවිතය දෙදරා යනවා වගේම ලගතා ඔහු දමා යන්න යනවා… තනියම නෙමෙයි ඔහුගේ පුත් බියෝන් සමග…
එහෙනම් බලමු මේ සතියේ කොහොම වේවිද කියලා… අද කතාව යන්නේ පහුගිය සතියෙන් වසර 4ක් ගත වුනාට පස්සේ සිදුවීම් එක්ක. මේ වෙනකොට අස්ලස් රග්නා හට පුතුන් දෙදෙනෙකු ලබා දීලා තියනවා වගේම, තවත් පුතෙක් ලැබෙන්නට ඉන්නවා, ඒ වගේමයි රෝලෝ එනවා රග්නා සමග නැවත ආක්‍රමණ වෙනුවෙන් හවුල් වෙන්න අවසර පතාගෙන… නමුත් රග්නා මොනවා කියාවිද ඔහුට… අද ඔවුන් නැවතත් ඉසුරු සොයා බටහිරට යන්න ගමන් ආරම්භ කරනවා, තනිවම නෙමෙයි හොරෙක් රජු එක්ක. ඒ වගේමයි අද වෙනකොට එංගලන්තය මේ ආක්‍රමණිකයන් වෙනුවෙන් සුදානමින් ඉන්න බවකුයි පෙන්නේ තියෙන්නේ මොකෝ අද හොඳ සගවා සිට පහර දීමකට රග්නා ඇතුළු කණ්ඩායම ලක්වෙනවා, ක්‍රියාදාම ගොන්නක් ඒ කියන්නේ… බලමුකෝ ඕවා කොහොම විසදෙවිද කියලා…
ලබන සතියේ හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 31999 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You!
Ane mata season 2 series downloads tika ewannako. Subtitles witharane thiyenne. Season 6witharai site eke thiyenne
thnks bro
thanks ………………….
Thankz bro…
Thank you.. Keep it up good work..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
thanks
Thnkz
Thnkz bro
ft
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
Thankz kollo….
ගොඩක් පිං ඈ…..
එළ එළ..

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා..
ජයවේවා..! [thumbsup]
මචෝ සමීර……….ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!
pattama patta bro….
ade ban meke elaga kotasath dapannko ban.meka maru ban
bohoma stuti saho…. .
මේ තියෙන්නෙ බඩු
මචෝ
ඇමරිකන් හස්ටල් එකෙ
බුලුරේ එකට සබ අප්ඩේට් කරන්නකෝ
සබට තුති
ඔබට ජය……………..
තැන්ක්ස් සහෝ සබ් එකට..
thanks
Thanks Saho… Asama Kathawak yanne..
සමීර කරුණාරත්න thanks macho sab ekata
patta thx sho
niyamai sahooo…keep it up…
ස්තුතියි සැමියෝ
ජය වේවා!
ස්තුතියි සමිර සහො
ජය
bates motel සීසන් 2 එකත් ඇවිල්ලා
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴
Thanks…
ela machooo ela ..egili genagena hitiye me kotasa enakan……………….. thzzzzz
Thanks.
|| නියමයි ||
|

කදිම නිර්මාණයක් |
ජයවේවා….
උපසිරැසියට තුති…….
ela ela bro
thanx…
fatta……machooo thanxx…sub danakam balan hitiyeee..thanxxxx
ela ela saho patta jaya wewa
thnks sahoo..ikmanata dunnata..