Victor Frankenstein (2015) with Sinhala Subtitles | උමතු විද්‍යාඥයා, ෆ්‍රෑන්කන්ස්ටයින්… [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කුයි. මුලින්ම ඒ ගැන සමාවෙන්න. ෆිලුම නම් මම එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ෆිල්ම් එකක්. නමින් Victor Frankenstein. එහෙනම් මුලින්ම බලමු කවුද මේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ කියලා. වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ මේරි ෂෙලී කියන එංගලන්ත ජාතික නවකතාකාරිය විසින් රචිතFrankenstein; or, The Modern Prometheus.කියන නවකතාවේ එන ප්‍රධාන චරිතයක්. විද්‍යාඥයෙක්. මෙයා විද්‍යාව ගැන තියෙන ආසාව නිසාම එයා කෘතිමව මිනිහෙක් නිර්මාණය කරනවා. අපි Frankenstein’s Monster කියන නමින් අහලා තියෙන්නෙ ඒ සතාව තමා. මීට පෙර මේ ෆ්‍රෑන්කන්ස්ටයින් සහ ඔහුගේ මිනිසෙක් වැනි නිර්මාණය සිනමාපට කීපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. 2014 වසරේ ආව I,Frankenstein කියන සිනමාපටයත් එවැනි නිර්මාණයක්. නමුත් ඒ සිනමාපටයේ අපිට දකින්න ලැබෙන්නෙ ෆ්‍රෑන්කන්ස්ටයින් විසින් නිර්මාණය කරපු මිනිහවයි. නමුත් මේ සිනමාපටයේදී ප්‍රමුඛත්වය ලැබෙන්නෙ ෆ්‍රෑන්කන්ස්ටයින්ට. IMDb අගය 6.2ක් අරගෙන තියෙන මේ සිනමාපටයේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් ලෙස තම රංගන දායකත්වය ලබාදෙන්නෙ James McAvoy.වික්ටර්ගෙ සහයකයා වෙන ඊගෝ විදිහට අපි හැමෝම අඳුනන හැරී පෝටර්, එහෙමත් නැත්නම් Daniel Radcliffe.ඊගෝ හිටිය සර්කස් කණ්ඩායමේ ලෝරලායි, නැත්නම් ඊගෝගෙ ආදරවන්තිය විදිහට Jessica Brown Findlay ද, ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ ඉන්ස්පෙක්ටර් රොඩරික් ටර්පින් විදිහට Andrew Scott ද අපිට මේ සිනමාපටයෙදි දැකගන්න පුළුවන්. කතාව නම් කියන්න යන්නෙ නෑ. මොකද රසය නැතිවෙයි කියලා හිතෙන නිසා. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී
Due to copyright issues, we do not provide any torrent links.
Victor.Frankenstein.2015.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24748 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sinhala sub bro….
tales of frankenstein (2018) MOVIE EKATA SUB DENNAKO
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thanks
ela
උපසිරැසියට බොහොම ස්තූතියි සමන් සහෝ….
කල් බලා සිටියෙමි ඔබ දෙනකම් මෙය දැකගන්න
කල්පනා ලොවක තනිවී මෙය නරඹන්න
සිත් පුරා සුබ පතමි ඹබ හට තව දිරි දෙන්න
ඉදිරියටමත් උපසිරසියෙන් අප පිනවන්න ෴
Thanks !!!!!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ.Cowboy Bebop anime series එකට සබ් දෙන්න පුළුනවන්ද?
thanks bro
ඔය ගොල්ලන්ට ගොඩක් ස්තුති ……
thanks saho…
Thanks saho
Sub ekata thanx aaaaaaaaaaaaa
Thnkz brooo….
Thank you very much saho…!!!
සබ් එකට බොහොම ස්තුතියි…සහෝ..
සබ් එකට බොහොම ස්තුතියි…….සහෝ……
ගොඩක් ස්තූතියි සහෝ
ෆිලුම නම් උපරිමයි ,සුපිරියි
උපසිරැසිය ඊට වඩා උපරිමයි..
නියමෙට තිබුන
දීගටම new මුවී
හොදම එව දෙන්න..
thanks saho sub ekata!!!!
Thank u wewaaa
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
blurry copy අව ඔන්න අපිත් බලන්න යන්නෙ
උපසිරැසියට බොහොම ෆිං මහත්තයො ..
ඔබට ජය
Donnie darko’ film ekata sub dennakooo..
pattama film ekak pattama macho tanq sub walata
thanks macho
සබට ස්තූතියි සහෝ…
සබට තුති මචෝ
ලිපියක් ලියපන්කො හරියට
Thankz bro
ඉස්තූතියි කොල්ලෝ…
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
thanks
බොහොම ස්තුතියි…..
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thamx macho…………
Thanks macho!!
Menna Direc Download Karaganna Link Eka http://www.hdlanka.com/2016/02/victor-frankenstein-movie-free-download.html
“ශලොක් හෝම්ස් ගේ වියරු විද්‍යාඥයා” කතාවම තමා . සබට තුති….
thanx saho sub ekata onna math banna damma
Thanks
Thanks brother…
නියමයි සහෝ…
එකෙන්ම බෑමක් තමයි…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
බොහොම ස්තුතියි……..
නියමයි සමන් අයියා !
බොහොම ස්තුතියි සබට
thanks
ගොඩක් ස්තූතියි සහෝ…
ඔන්න බානවා එහෙනම්…
ජය!!!
එල ස් සමන්..
බඩු ගත්තා ඔන්න..
බැලිල්ලක් තමා තියෙන්නේ..
ජය වේවා!!
උපරිම චිත්‍රපටයක්. 2015 සුපිරිම එක. එල එල…
tnx
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
onna bewa thnkoo very much
bohoma pin
jaya wewa!!!!!!!!
සබට තුති ප්‍රසාද් සහෝ…
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴
සබට තුති ප්‍රසාද් සහෝ…… බ්ලූරේ රිප් ආපු ගමන් බලනවා
elma thz machoo sub ekata
ela kollekne
Thanks macho!!
Godak sthuthi saho sub ekata .
Apith bawa onna
-Jaya sri –
Thank u puusoooooo……..
meka nam denakal balan hitiye….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
THANX BRO
තැන්කූ… ඔන්න බෑවා… 😀