Veronica Mars (2014) | අභිරහස් මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ.. ඔන්න අදත් අපි අරන් ආවා හොද චිත්‍රපටියක්.. මේක රෑපවාහිනී කතවක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වෙරොනිකා මාර්ස් කුඩා කාලෙදිම අම්මා නැති වෙනවා. තාත්තා කළේ පොලිස් රාජකාරී ඒකෙන් වෙන ප්‍රශ්න නිසා රැකියාව නැති වෙනවා. මේ සේරම තියෙන්නේ රෑපවාහිනී නාට්‍ය මාලාවේ. එතන ඉදන් තමයි මේ චිතුපටිය පටන් ගන්නේ.
මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3ක් අරන් තියෙනවා. වෙරෝනිකා මාර්ස් විදියට රගපාන්නේ ක්‍රිස්ටිනා බෙල්. මෙයා ෆ්‍රෝසන් කියන බොහොම ජනප්‍රිය චිත්‍රපටියේ ඇනා කියන චරිතයට හඬ කවපු හුගක් රෑපවාහිනි නාට්‍ය වල රගපාලා තියෙන ජනප්‍රිය නිළියක්.
කතාව කිව්වම ඒකේ ගතියක් නැහැ. ඒ නිසා වැඩිය කියන්න යන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/Zl95″ type=”icon” “center” newwindow=”yes”] 351 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/sDGi” type=”icon” “center” newwindow=”yes”] 812 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/UMFP” type=”icon” “center” newwindow=”yes”] 1.65GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4181 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
In the name of the father (1993)
Primal fear (1996)
Arlington road (1999)
K pax (2001)
Frailty (2001)
Big fish (2003)
thanks bro
Ane meka download karaganna bene…. mokadda case eka wedakarana link ekak denna plz…
uda thiyena kisima ekakin meka ganna be…
thnks bn
Thanks !!!!!!!!!!!!!!!!!!!
sub ekata thnaks sahoooooooooooo
thanx anjana and nishanthi 🙂
Thanks…
Thanks bro!!! Supiri katawak tiyenne!!!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks buddy…!!!
Coment karapu hamotama istutiyi
ජය වේවා සහෝ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.
Thanks…
Thanks machooo……!!!
Tnx Bro…
එල එල
මේකත් හොද පහරක් වගෙ
සබට තුති
ඔබට ජය……….
thanx macho sub akata
niyamayi
thx mchn………………
ela ela hoya hoya hitapu ekak menna bewa
anjana saho.CHIKKU BHUKKU film ekatath puluwannam sinhala sub dala dennako.
Godak bara aran thiyenawa sub danna. Danata amarii.
Thank You Anjana.
Thankzzz Dennatama Supiri Ewata Sub Genwata….
Oya Dennage Speed ekanm Supiri… Digatana Sub Demu Mehema….
Couple Ekata Suba Pathanawa Thawa Supiri Wada Karanna……
Jaya Wewa !!!!! 🙂 🙂
නියමයි මචං.දෙනව නේද වෙඩි වගේ සබ්.
එල එල.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
thanx…………
බොහොම ස්තුති සහෝ. ඔයගොල්ලෝ මේ වගේ සබ් දෙන හින්ද තම අපි ෆිල්ම් බලන්නේ,ඔහොම දිගටම කරගෙන යමු GOOD LUCK
බොහොම ස්තුතියි දෙන්නටම 😀 ජය
Thanxx bro
niyamayi…
Super!!!!!!
එළ එ ඔන්න මාත් ඩවුන්ලොඩ් කර ගත්තා
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Thanks
thanx both of u!!!
fattama kathavak vageee……..
danma banava meka…..
apita sub denna vena mahansiyataa godak thankss.,….
thavath fatta film ekak ikmanatama aran enna…..
ස්තුතියි අංජන දිගටම මෙවගේ පට්ට කථා ගෙනෙන් මචං!
ජය වේවා!
ඔන්න ගත්තා සබට තුති
ඔබට ජය…!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ…:)
ela ela saho jaya wewa
Thanks Brother
මේක පට්ට මචෝ…
බොහොම ස්තුතියි…
ජය වේවා…!!!
Honda Kathawak Thiyena Movie Ekak. Thanks Bro And Sister…
tnx….
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thanks, නියමයි, ජයවේවා!
this is a good work for people who worked in abroad to spend their pleasure time admire it bro
නියම වැඩක් සහෝ… ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස
නියමයි සහෝ…
ස්තුතියි සබ් එකට..
මෙන්න සහෝ බෑවා……..එල ෆිල්මක්නෙ දීලා තියෙන්නෙ…සබට තුති…..ජය වේවා……
bohoma sthuthiyi Anjana saho 🙂 (y)