Verónica (2017) Sinhala Subtitles | නොපෙනෙන මානයේ තනිවූ යුවතිය [සිංහල උපසිරසි සමඟ]
හොදයි මම අදත් අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. ඇත්තටම අපේ අනුරුද්ධ (ලියෝ) කොල්ලා තමයි දවසක් ෆොටෝ එකක් එවලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එකේ දැකපු ගමන් මම සුපුරුදු පරිදි මමත් මේ චිත්‍රපටයට වසග වුනා. ඉතින් මේලක් දාලා වැඩේ පටන් ගත්තා. ඒත් මේක හිතපු තරම් ලේසි වුනේ නෑ. ඒක නිසා ටිකක් කල් ගියා ඉවර කරගන්න. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්.
වෙරෝනිකා නැත්තම් වෙරෝ කියන්නේ තරුන ගෑනු ලමයෙක් එයාගේ තාත්ත මැරිලා අම්මා එක්කතමා ජීවත් වෙන්නේ.. තව එයාට නංගිලා දෙන්නෙකුයි චූටි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියනවා එයා ඒකත් එක්ක හුගාක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලාව බලාගන්න වගකීම බාර වෙලා තියෙන්නේ වෙරෝට.
දවසක් වෙරෝ එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකලයුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලෙදි ඔවුජා පුවරුවකින් එයා එයගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. එත් එදා එයාගේ කැදවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුලු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. එයාලගේ මුලු පව්ලටම ගොඩාක් බයානක දේවල් වලට මුහුණදෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්‍ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි දුක්බර අවසානයකින් තමා කතාව ඉවර වෙන්නේ.
ඒ වගේම මේ ෆිල්ම් එක සහ ඒකට පසුබිම් වූ සත්‍ය කතාව ගැන සවිස්තරාත්මක විස්තරයක් ලගදිම බයිස්කෝප් මංසලෙන් පලවේවී. මේ ගැන තව දුරටත් දැනගන්න කැමති අය ඒකත් කියවන්න කියන ගමන් තවත් සුපිරිම හොරර් ෆිලුමකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. හැමෝටම බුදු සරනයි….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22209 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Dilshan-Sachintha-2018.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Subtitle එකට ස්තූතියි. පලවෙනව කිව්ව සත්‍ය කතාව කොතනින්ද බලන්න පුලුවන් .❤️
thanks sub ekata jayawewa
Thnx for sub
NETFLIX NATHUWWA MEKA BALANNA PULUWAN SITE EKAKAK LINK EKAK NADDA
thanks
උපසිරසියට ස්තූතී
maru ela
Thank you
Thank u
Thanks Malli…
Thank you sachi
thanks for sub bro
thanks yaalu
meke thiyena widiht danat awilla thiyana bayanakama film ekaluned….E wunat echara bayak enne nane….anthima hariye poddak thiyee…ekath echarama baya na..
ai ethokata ara widiht dala thiyenne….samaharawita sathya siduweema baya athi..E wunat film eka echara baya nane…
monawunath oyalage subtitle hodai…mn kiwwe eee film eka gana
Thanks
Sub ekta thaknzz ode……
Thanks
Thanks
tnx saho
Thanks bro
Thank you bro..
බොහොම ස්තුතිය
thnxxxxxxxxx
thanks…………..
Ela sachi…. bro
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසියට.
Thank You for the subtitle…. Good Luck…
thanks subs walata…
thnx bro
ෆිල්ම් එකනම් අවංකවම විහිළුවක්..
සබ් එක දුන්නානේ..එළ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. ”
machan , ehema kiwata me sub eka hama BR copy ekatama yanne na…me sub ekaya adala BR copy ekata withari yanne.
ilaga watahwe uba specific copy ekakata sub eka karanwanam eka mention karapan “මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත BR පිටපත සඳහා පමණක් අදාළ වේ. ” kiyala….plsss
Thanks & Gud Luck!
basicopedownload.com
basicopedownload.com එකේ තියෙන කොපියට මේ sub එක අවුල් වගේ… timing අවුල්…
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
sub ekata thanks saho.
Ela ela
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thanxx saho
thnx bro… keep it up..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
ජයෙන් ජය.
thanks
Thanks machan…….jayawewa……!
Sub ekata bohoma sthuthii saho,holman ekak kiyanne aniwa balilak elama,jayawewa!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
උපසිරසට ස්තුතුයි
ඒ කියන්නේ මන් ඒ 100 දෙන අතර නෑ හොදේ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you very much
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Baya hithenawa kiyana widihata,…… math gaththa saho… thanks
supiri machoo thanks sub ekata
sub ekata thanks saho.. jaya wewa!!
ela ela thanks
thanz saho sub akta
අනිවාර්‍යෙන් බලනවා මලේ. උපසිරැසියට ස්තූතියි!
බොහෝම ස්තුතියි සුපිරි හොල්මන් ෆිල්ම් එකක් වගේ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!