Vasuvum Saravananum Onna Padichavanga (VSOP) (2015) with Sinhala Subtitle|කෙල්ලද යාලුවද, තීරණය ඔබ අතේ…!!! [සිංහල උපසිරසි සමඟ]
Sorry, Sorry, Sorry දහස් වාරයක් Sorry, මොකද මේක ගෙන එන්න පරක්කු වීම ගැන දිගටම මල ගෙවල් සහ මඟුල් ගෙවල් සෙට් වුන නිසා මේක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක්ම Delay වුනා. මගේ 20 වෙනි නිර්මාණයට Arya ගේ 25 වෙනි චිත්‍රපටයට තමයි ගෙනාවේ, ඇත්තටම මේක අර්යාගේ කඩයිමක් කිව්වොත් තමයි හරි. ( මගෙත් කඩ ඊමක් තමයි ඉතින්. 😀 ) මේකේ ප්‍රධාන නිලිය වශයෙන් රඟපාන්නේ, Tamannaa ය, මෙහි විකට නළුවකු වන Santhanam රංගනයෙන් දායක වෙයි.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ, M. Rajesh විසිනි. මෙය නිෂ්පාදනය කරන්නෙත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු Arya විසිනි. මෙය නිකුත් වුනේ 2015 අගෝස්තු 14 වනදාය. මෙය Imdb අගය 4.4 ක් ලබාගෙන තියෙනවා. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ D.Imman විසිනි.
මෙහි කතාව කියනවා නම්, සරවනන් (Arya) සහ වාසු (Santhanam) කියන්නේ පොඩි කාලේ ඉඳලම යාළුවන්, මොන ප්‍රශ්නේ ආවත් මොවුන් දෙන්නා එකටම තමයි ඉන්නේ, වාසුට බඳින්න කෙල්ලෙක් සෙට් වෙනවා ( Bhanu-සීමා ), ඉතින් සරවනන් ඇයව Interview කරපුවාම තමයි වාසුට ඒ කෙල්ලව සෙට් වෙන්නේ, ඉතින් කොහොම කොහොම හරි ඒ Interview එකෙන් ඒ කෙල්ලේ පාස් වෙනවා, ඉතින් පස්සේ ඒ කෙල්ලත් එක්ක අර වාසු විවාහ වෙනවා, පස්සේ ඒ දෙන්නාගේ මංගල රැයෙදී සරවනන් විහිළුවක් කරන්න කියලා හිතාගෙන ඒ ඇඳේ පොලු ටික ගලවනවා, පස්සේ ඒ කෙල්ල මේක දැනගෙන කියනවා අපි දෙන්නා පවුල් කන්න ඕනේ නම් සරවනන්ගේ යාළුකම අත්හැරලා දාලා එන්න කියලා, ඉතින් පස්සේ සරවනන්ට වාසු කෙල්ලෙක්ව හොයලා දීලා යාළුකම ඉවරයක් කරන්න ඕනේ කියලා හිතාගෙන Agency එහෙකට ගිහිල්ලා මේ දෙන්නාම කෙල්ලෙක්ව හොයනවා, එතැනදී තමයි මෙයාට අයිශ්වර්යා ( Tamannaah) ව සෙට් වෙන්නේ, ඉතින් එතනදීම සරවනන් අයිශ්වර්යාට ආදරෙයි කියලා කියනවා, පස්සේ මේ ආදරය ඇය පිලි ගනීවිද, වාසු මේකට මොනවා කරයිද,වාසු සීමා එක්ක එකතු වේවිද, කියලා ඔයාලා මේක නරඹා දැන ගන්න.
එහෙනම් මම ගියා, ඔබට ජය…!!!
[button link=”https://goo.gl/SxhLB0″ type=”icon” “center” newwindow=”yes”] 420 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/fwC51o” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/fKHu4A” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10164 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
oru kal oru kannadi film ee sub danko bn…
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි බ්‍රෝ! මේකෙ සබ දානකම්ම ඩේලි විසිට්, සයිට් එකට
thank u sub dunnata
Thanx Macho….
බොහොම ස්තුතියි උපසිරැසියට.
thanks
Oyala innakan Tamil hamba wenawa, sabata patta Thanks machan 🙂
digatama tamilma denna 🙂 🙂
patta!!!!!!!!
Thanks Machoooo……
Sub ekata godak thanks:)
ස්තුතියි! රවිදු සහෝ!
ජය වේවා!
උපසිරැසියට ස්තූති මචං.
ජය!!!
patta filumak ne bassala thiyenne…aye monada menna banawa…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
අම්මටහුඩු මගෙ ආසම නලුවා පට්ට මචන් තැන්ක්ස් හොදෙ
maru denakam unne tnz gajakeshwari kiyala filumak tiyanawa puluwannam ekatath sub denna
නියමයි නියමයි සහෝ
සුපිරි කොමඩි ෆිලුමක් නේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරැසියට.
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
maru ,… thanks brother
Thanks…
Paytttaaaaaa
Ada mama 1ka tnx sub 1ta