Varnyathil Aashanka (2017) Sinhala Subtitles | පල් හොරු [සිංහල උපසිරැසි]
සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසිරැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්.
කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පොඩි හොරු හතර දෙනෙක්.
දිනක්, මේ නගරේ පක්ෂ දෙකක දේශපාලන කෝලහාලයකින් එක් පක්ෂයක සාමාජිකයෙක් මරුමුවට පත්වීම හේතුවෙන් ඒ දවස හර්තාල දවසක් බවට ප්‍රකාශ කරනව. මේ දවසේ මේ හොරු හතර දෙනා රත්තරන් බඩු කඩයක් කඩන්න ලෑස්ති වෙද්දි මේ හොරකමට,කම්මැලි,රස්සාවක් නැති,බිරිඳ හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන දයානන්දන් (Suraaj Venjarammoodu) මැදිහත් වෙලා කථාව ඉදිරියට ගලා යන ආකරය තමයි පෙන්නන්නෙ. මේ දේශපාලන සටනට හේතුව, ඒක මේ හොරුන්ට සම්බන්ද වෙන විදිහ සහ දයානන්දන් මේ හොරකමට මැදිහත් වෙන ආකාරය මේ චිත්‍රපටියෙන් ලස්සනට ගලපල තියෙනව.
මෙහිදී kunchacko Boban තමාගේ සුපුරුදු අහින්සක චරිතෙන් මිදිල වෙනස්ම රංගනයක් ඉදිරිපත් කරන අතර, Suraaj Venjarammoodu නැවත වරක් Thondimuthalum Dhriksakshiyum (2017) චිත්‍රපටියෙන් පසුව ඔහුගේ හැකියාව මැනවින් මෙහිදී ද ඔප්පු කරල තියෙනව. අවසානයේ, මෙම චිත්‍රපටියෙන් අපිට, අප අතර සිටින ලොකුම හොරා කවුද කියලත් බලාගන්න පුළුවන්.
(මේක මගේ දෙවන උපසිරැසිය නිසා අඩුපාඩු තිබුනොත් ඒවත් එක්ක Comment එකක් දාන්න කියලත් ඉල්ලා සිටිනව, විශේෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මාගේ ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව)
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/12/Thilina-Chamara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godaaak pin
Godaaak sthuthi,,,,,,,kamboji,, lechmi,,films dennako
සියළු අදහස්වලට බොහොම ස්තූතීයී…
Pahara thada bro.Good luck
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
thanks macho
සුපිරිම වැඩක් සහෝ.ලෙසටම දීලා තියෙනවා සබ. ඒ වගේම ෆටිටම ෆිලුමක්.යථාර්ථවාදී සිනමාවෙ තවත් යථාර්ථවාදී පැතිකඩක් විවෘත කරලා තියෙනවා මෙි ෆිලුමෙන්. සිරාවටම මැක්සා වැඩක්.ජය හෝ.තව මලයාලමි සබ් ඔිනා සහෝ. බෝම පිං
ස්තුතියි 🙂
supiri bro maxaaaaaaaa well done
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jaya wewa……………….
Thanks bro
thanks …
niyamai
Thanks Malli..
Malayalam Ekak Kalekata Passe…
Ela
නියමයි සහෝ. බොහොම ස්තුතියි උපසිරසියට. ජය….
ohoma yannnnn…..thnx brooo!!!!!!!!!!!!
Thanks.
පට්ට සහෝ
ස්තුති වේවා උපරැසියට
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔන්න එහෙනම් “තිළිණ චාමර” මල්ලිටත් ස්තුති වේවා උපරැසිය දුන්නාට
thanks bro……
උපසිරැසියට බොහෝම ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිළිණ සහෝ.
ජයෙන් ජය.
bohoma stutie sub ekata
thanks bro……
උපසිරැසියට ගොඩක් ස්තුතියි.සුපිරි කතාවක්
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
එලම සහෝ..තෑන්ක්ස් සබ් එකට දිගටම සබ් දෙමු සුපිරි කතාවක් වගේ