Varisu (2023) Sinhala Subtitles | කිසිම පවුලක් අංග සම්පූර්ණ නොවේ! [සිංහල උපසිරසි]
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමනවා. වැඩි අටුවාටීකා නැතුව ඉක්මණින්ම සිනමාපටයේ අනෙකුත් තොරතුරු ඔබ වෙත මෙසේ දිග හැරීමට අවසරයි…
Munna 2007, Brindavanam 2010, Yevadu 2014, Oopiri/Thozha 2016, Maharshi 2019 යන තෙලඟු චිත්‍රපටයන් හි අධ්‍යක්ෂකවරයා වන Vamshi Paidipally ගේ කුළුදුල් දමිළ සිනමා අධ්‍යක්ෂණය VARISU 2023 චිත්‍රපටය හැඳින්විය හැකියි. ඉහත සිනමාපට මේ වනවිටත් නරඹා ඇති අයෙකුට මොහුගේ සිනමාපටයන්හි ඇති නිර්මාණශීලිත්වය කෙසේදැයි කියා අමුතුවෙන් කීමට අවශ්‍යය වන්නේ නැත. එමෙන්ම මෙහි දමිළ සිනමාවේ පතාක යෝදයකු වන විජේ ගේ රඟපෑම සහ Vamshi Paidipally අධ්‍යක්ෂණය සමඟින් හැඩවුන මෙම චිත්‍රපටය දමිළ සිනමා රසිකයින් මඟ නොහැර රසවිඳිනා සිනමාපටයක් වේ යැයි මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම කාල වෙලාව නැති ගැටළුව නිසාවෙන් මීටත් එහා යමක් ලිවීමට බලාපාරොත්තු වන්නේ නෑ. ක්‍රියාදාම පිරි නාට්‍යම්‍ය සහ නොමඳ හාස්‍යය උපදවන ජවනිකා වලින් සන්නද්ධ මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HC HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 42853 --
ලබා දී ඇති මෙම SRT උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26007 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you.good work
thank you so much
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks me wage subtitles apata genawata.. good luck
thanks a lot for your commitment
Thnx sub ekata
Idiot 2022 movie ekata sinhala subtitles hadala dennako
ජයවේවා සහෝදරයා ❤️
Thanks
Proper HDRip පිටපතට අප්ඩේට් එකක් දෙන්න.
Ela
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
meka download krganna link pennanne nane
good entertaining movie thanks for sub
True copy ndda tama meke
සුප්පා
thanks brother for your effort
මේ වගේ මසාල ටයිප් ෆිලුමක් බැලුවම එන ෆිලීන් එක කොච්චර හොද සුපිරි ෆිලුමක් බැලුවත් එන්නේ නෑ බොලේ
සබට තැන්ක්ස් බොසා
thanks………….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
අම්මෝ ඔන්න කාලෙකින් සුපිරි සබක් එක්ක ඇවිල්ලා
තරිදු අයියගේ උපසිරසියක්ම තමයි මේකට හරියන්නේ
බොහෝම ස්තූතියි අයියේ
තැන්ක්ස් මචෝ
thank you
Thanks brother ..keep going ..
Thanks brother
Thanks bro
SRT dennako. PC eken baladdi font eka loku karanna baha
Ow ane..font size wath tikak wadi karanna
ඉස්සරහට මෙහෙම තමයි. කණගාටුයි.
Thanks bro sub ekata. Jayama weva
මලයාලම් වලටත් සබ් දෙන්ඩෝ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Raangi eke page not found kyla watenwa baiscope
Poddak balanna
තැන්ක්ස් වේවා
Thanks brother
Keep it up
Kannada film walatath sub dennko
සුපිරි ෆිලුමක් නම් ඉතින් අනිවා බලන්නේ බයිස්කෝප් සබ් එකකින් විතරමයි ..ඒතරමටම ඔයාලගේ සබ් කොලිටියි ..ඒ කොලිටිය දිගටම පවත්වාගෙන යන එක ඊටත් වඩා කොලිටියි ..ජයෙන් ජයම වේවා ..
thanks a lot
සුපිරියක් තමයි ඉතින්
ජය වේවා බයිස්කෝප්
සිංහල උපසිරසියට ස්තුතියි
Thanks brother
Thank you
අඩෝ සුපිරි. පට්ට ඉක්මණට. රැස්පෙට්
ස්තුතියි!
Thank you brothers..
❤️❤️
Thanks for sub
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
තෑම්ක්ස් බොම්ක❤️
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
1080p hd rip walata sub setda
Thanks brother
තලපති❤️
බොහොම ස්තුතියි සහෝ
HC නැතුව ඔරිජිනල්ම ආවම අප්ඩේට් කරමු
හාද
Thanks bro
උපසිරසියට තුති
cam copy da…?
Sub akta thanks
පට්ටයිනෙහ් ලොක්කා
Originalda
සිංහල උපසිරැසියට ස්තූතියි
තරිදු සහෝදරයා කාලෙකින්…. බලන්න දෙයක් නෑ සුපිරියට ඇති… තෑන්ක්ස් බොක්ක
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌