MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසමීර චතුරංගසිංහල උපසිරැසි

Vanishing Waves (2012) | සිහිනයක අරුමය…(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 2 votes.
Please wait...

Vanishing Waves (2012)මෙන්න මගේ පස්වෙනි උපසිරැසිය. මේ පාර ගෙනාවේ නම් හරිම වෙනස් කතාවක්. මිනිස් මොළය පිළිබදව සමීක්ෂණයකරන කණ්ඩායමක් වටා තමයි මේ ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නේ. ලුකස් තමයි මේ පරීක්ෂණ යට සහභාගී වෙන්නේ. එයාගේ වයිෆ් තමයි ලීනා. මේ දෙන්නගේ සැබෑ ජිවිතයට මෙම පරීක්ෂණ බලපාන්නේ කොහොමද කියනවා එක මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා.

මේක නිකුත් මේ වසරේ උනේ මාර්තු 15 වැනිදා. නමුත් හොදම කොපියක් අවේ දැන් දවස් දෙකකට විතර කලින්. Romance, Sci-Fi, Thriller කියන වර්ගීකරණය තමයි මේ ෆිල්ම් එකට දීල තියෙන්නේ. මේකත් බලල කියන්න කොහොමද කියලා. ඔයාලා දාන පුංචි කමෙන්ට් එක තමයි උපසිරැසි කරන අපේ සැනසීම. බාගන්නවා වගේම මොනවා හරි දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජයවේවා…

මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න 

Vanishing Waves (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/TpMjG4″ type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8574fb9e4bf4b1a78451ea6b402778acbbc44c52
[button link=”http://goo.gl/3kp8fp” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
d02195d156a6899a3230057249a22007fbbb69ab
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3036 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

64 thoughts on “Vanishing Waves (2012) | සිහිනයක අරුමය…(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • sub tika supiriyatama thiyenawa.ogolon me karagena yana wadeta bokkenma jaya prarthana karanawa….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    ආ… වෙනස්ම එකක් බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • එළකිරි මචන් !

    Reply
  • mama tawma baluwa naha ate eitn adhsk danna bllalam inna ona habie mawga kat degtma danna mama nam mawag film walat harma kamtie

    Reply
  • thank you brother good luck

    Reply
  • tks for direct download link

    sri lanka no 1 baisecope

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    සමීරල ඔක්කොම උන් ඇවිල්ල “සබ්ටයිටල්වරු” වගේ දෙනව නිකන් ඇටි හැලෙන්න 🙂 හේ හේ බොහොම ස්තුතියි මචෝ දිගටම සබ් දෙමු !!!

    ජයවේවා !!!!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න”

    දැන් ඉතින් අපි බලන්නෙ කොහොමද ? 🙁
    පිස්සු හැදෙයි නේහ්
    හෙහ් හේ
    බොරු වයසක් දාගෙන බලමු
    සබට බොහොම තුත්යි ආහ්!

    Reply
  • Manjula Kumara

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා..!!

    Reply
  • මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව නිවේදනය කලාට බොහෝම ස්තුතියි.

    Reply
  • mudiya / මුදියා

    පෝස්ටරේ දැක්කම හිතෙනව අපිට තමයි කියල.(මං කිවුවෙ වැඩිහිටියන්ට).ලිපිය පොඩි වුනත් ඔක්කොම ටික තියෙනව.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Good Post Friend Thanks

    Reply
  • එල එල සහෝ ගොඩක් ස්තූතියි

    Reply
  • onna mat banna demma…. .
    wenas katawak kiwwane…
    balala ayet cmnt ekak dannam.
    bohoma stuti saho…. .

    Reply
  • Niyamaiiiiiiiiiiiiiii good work!

    Reply
  • #ChalinduDeshan (කිනා)

    මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න

    බලන්නම වෙයිද මංදා 😀
    ස්තූතියි මචං.
    ජයවේවා!

    Reply
  • ඒ මේක වැඩිහිටියන්ට විතරදමනේ අපොයි මන් තාම පොඩිහිටියෙක්,වැඩිහිටියන්ට හොරෙන් බලන්නම්,ඔන්න එහෙනම් ගන්නවා,සබ් වලට thanks

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අපොයි රත්තරනේ 400, 500 කොපියක් නැතෙයි….
    මේක ගත්තොත් ඇඩෙනවා නේ…

    Reply
    • සමීර

      ganool එකට ගිහින් බලන්න.

      Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, මෙන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • නලින්

    ස්තුතියි සමිර සහෝ මැක්සම කථාවක් වගේ මෙකනම්..

    ජය වේවා!

    Reply
  • Saman (Black Cobra)

    ela saho…

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ෆට්ට කතාවක් වගේ සහෝ…
    එළ අරන් ආවට.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ..
    තැන්ක්ස්..

    Reply
  • thanks machan…jaya wewa!!!

    Reply
  • rusuru | රුසිරු

    “සමීර චතුරංග” සුපිරි පොරක් නේ එන එන ඒවාට දෙනවා

    Reply
  • mihin ලංකා

    කොල්ලත් දැන් සුපිරියට එක දිගට දෙනවා නේ ඔහොම යන්

    Reply
  • elane macho onna banna damma

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • උදාර

    ලොවෙත් නෑ මේක නම් බලන්නම ඕනේ

    Reply
  • digatama aluth awatama subs danna labeywa sahoata

    Reply
  • ELA ELA KIWA SAHOOOOO
    THNKS SUB 1 TA
    ADA ,KAK HARI SEMARUMAKWATH THIYANAWADA ME THARAM SUB DENNE
    JAYA WEWA BAISCOPE 1 TA

    Reply
  • balannama one saho thanks

    Reply
  • හර්ෂ ලහිරු

    අමුතුම ආරක එකක් වගේ
    ජය වේවා සහො

    Reply
  • බොහොම පින් සහෝ ඔයා අලුත් ඒවා දෙනවා නේ එන එන

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහො
    අමුතු 1ක් වගෙ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • ahhhh ela kathawak patai balamu api 20+ 😛

    Reply
  • wenas kathwak wage balamu txz

    Reply

Leave a Reply to Manjula Kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *