Vanishing Waves (2012) | සිහිනයක අරුමය…(18+) [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න මගේ පස්වෙනි උපසිරැසිය. මේ පාර ගෙනාවේ නම් හරිම වෙනස් කතාවක්. මිනිස් මොළය පිළිබදව සමීක්ෂණයකරන කණ්ඩායමක් වටා තමයි මේ ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නේ. ලුකස් තමයි මේ පරීක්ෂණ යට සහභාගී වෙන්නේ. එයාගේ වයිෆ් තමයි ලීනා. මේ දෙන්නගේ සැබෑ ජිවිතයට මෙම පරීක්ෂණ බලපාන්නේ කොහොමද කියනවා එක මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා.
මේක නිකුත් මේ වසරේ උනේ මාර්තු 15 වැනිදා. නමුත් හොදම කොපියක් අවේ දැන් දවස් දෙකකට විතර කලින්. Romance, Sci-Fi, Thriller කියන වර්ගීකරණය තමයි මේ ෆිල්ම් එකට දීල තියෙන්නේ. මේකත් බලල කියන්න කොහොමද කියලා. ඔයාලා දාන පුංචි කමෙන්ට් එක තමයි උපසිරැසි කරන අපේ සැනසීම. බාගන්නවා වගේම මොනවා හරි දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජයවේවා…
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න
SInhala Subtitles
-- Count 3036 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!!
komahari bami… thanx
thanx bro
sub tika supiriyatama thiyenawa.ogolon me karagena yana wadeta bokkenma jaya prarthana karanawa….
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න..
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!
ආ… වෙනස්ම එකක් බොහොම ස්තුතියි සහෝ…
එළකිරි මචන් !
Thanks machan
mama tawma baluwa naha ate eitn adhsk danna bllalam inna ona habie mawga kat degtma danna mama nam mawag film walat harma kamtie
thank you brother good luck
tks for direct download link
sri lanka no 1 baisecope
සමීරල ඔක්කොම උන් ඇවිල්ල “සබ්ටයිටල්වරු” වගේ දෙනව නිකන් ඇටි හැලෙන්න
හේ හේ බොහොම ස්තුතියි මචෝ දිගටම සබ් දෙමු !!!
ජයවේවා !!!!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
“මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න”
thankZ
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා..!!
මැරු දානකම්ම හිටියෙ කොල්ලො
දිගටම කරපන්
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව නිවේදනය කලාට බොහෝම ස්තුතියි.
පෝස්ටරේ දැක්කම හිතෙනව අපිට තමයි කියල.(මං කිවුවෙ වැඩිහිටියන්ට).ලිපිය පොඩි වුනත් ඔක්කොම ටික තියෙනව.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
Good Post Friend Thanks
එල එල සහෝ ගොඩක් ස්තූතියි
onna mat banna demma…. .
wenas katawak kiwwane…
balala ayet cmnt ekak dannam.
bohoma stuti saho…. .
Niyamaiiiiiiiiiiiiiii good work!
ela ela machan
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න
බලන්නම වෙයිද මංදා
ස්තූතියි මචං.
ජයවේවා!
Thanks
ගොඩක් ස්තුතියි
ඒ මේක වැඩිහිටියන්ට විතරදමනේ අපොයි මන් තාම පොඩිහිටියෙක්,වැඩිහිටියන්ට හොරෙන් බලන්නම්,ඔන්න එහෙනම් ගන්නවා,සබ් වලට thanks
ස්තුතියි යාලුවෝ හැමෝටම….
අපොයි රත්තරනේ 400, 500 කොපියක් නැතෙයි….
මේක ගත්තොත් ඇඩෙනවා නේ…
ganool එකට ගිහින් බලන්න.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, මෙන්න මමත් ගත්තා,ජයවේවා.
ස්තුතියි සමිර සහෝ මැක්සම කථාවක් වගේ මෙකනම්..
ජය වේවා!
ela saho…
ෆට්ට කතාවක් වගේ සහෝ…
එළ අරන් ආවට.
එල එල මචෝ..
තැන්ක්ස්..
maxxa saho
thankz downloading
thanks machan…jaya wewa!!!
“සමීර චතුරංග” සුපිරි පොරක් නේ එන එන ඒවාට දෙනවා
jayen jaya!!!
කොල්ලත් දැන් සුපිරියට එක දිගට දෙනවා නේ ඔහොම යන්
elane macho onna banna damma
එලස් බාන්න දැම්ම
ලොවෙත් නෑ මේක නම් බලන්නම ඕනේ
පට්ට වගේ
shaaa maru maru
digatama aluth awatama subs danna labeywa sahoata
ELA ELA KIWA SAHOOOOO
THNKS SUB 1 TA
ADA ,KAK HARI SEMARUMAKWATH THIYANAWADA ME THARAM SUB DENNE
JAYA WEWA BAISCOPE 1 TA
balannama one saho thanks
http://ganool.com/vanishing-waves-2012-bluray-720p-800mb-ganool 800mb direct
thanks….
අමුතුම ආරක එකක් වගේ
ජය වේවා සහො
thxQ
බොහොම පින් සහෝ ඔයා අලුත් ඒවා දෙනවා නේ එන එන
එල එල සහො
අමුතු 1ක් වගෙ
සබට තුති
ඔබට ජය….
තැන්ක්ස් සහෝ
gr8 1 bro
thanks
ahhhh ela kathawak patai balamu api 20+
wenas kathwak wage balamu txz
http://ganool.com/vanishing-waves-2012-bluray-720p-800mb-ganool
800mb direct download
ඩිරෙක්ට් එකට තැන්ක්ස් සහෝ