Van Helsing [S01 : E13] with Sinhala Subtitles | ඒක පටන් ගත්තා [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ කොටසේදී වැනීසව මොහොමඩ් කොටු කරලා දෙනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,ඒ අය වැනීසව ලැබ් එකක් වගේ එකක හිර කරලා පරීක්ශනයක් කරන්න තමයි හදන්නේ ඉතින් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා වෑන් හෙල්සින්ග් කියන්නේ කවුද, මොහොමඩ්ට පුලුවන් වෙයිද ශීමව බේරගන්න, වැනීසට එයාගේ නැතිවෙච්ච කෙනෙක් අද එයට හම්බවෙනවා අද කොටස බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් යාලුවනේ ලගදීම අලුත් උපැසිරසියකින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E13.WEB-DL.x264-FUM[ettv]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3999 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු උදයන්ග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි සියලුම උඋපසිරැසිවලට
thankx machan
van helsin season 02 episode 8-13 sub tika denne nadda machan…. plz mcn ikmata diyanko…. loku udauwak bn
Thnxxxxxxxxxxxxxx
ko 14
යාලුවේ මොකද තාම 14 ආවේ නැත්තේ…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo
Sub ekata Thanks Aiye… Jaya…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
The Vampire Diaries sub denna puluwanda………….. සහෝ
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි සහෝ……
තැන්ස් යාළුවේ සබ් එකට. දිගටම දෙමු…