Van Helsing [S01 : E04] with Sinhala Subtitles | නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ අද නම් වෙලාවට දෙන්න පුලුවන් උනා. ගිය සතියේ මතක ඇතිනේ වෙච්ච දේවල්. අපේ ඩොක්ව වැනේසා හොද කලා.තව වැම්පයර්ලා දැන ගන්නවා වැනේසට තියෙන බලේ ගැනත්, අහ් තව අර ජෙනියක් කැඩිලා ලොකු අකර තැබ්බෙකුත් වෙනවනේ.. අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියාලා.
මේ සතිය පරිච්චේදෙන් හුගක් සිදු වීම් වෙනවා. මේ පාර එකෙන් කිප දෙනෙක් ඇක්සෙල්ට හොරා පැනලා යනවා, එයාලා පැනලා ගිහින් මරැ අකර තැබ්බ වලට මූන දෙන්න වෙනවා. තව…රෝහල ඇතලේ අභිරහස් මිනිමැරුමකුත් සිදුවෙනවා. කතාවට අලුත් මුහුනු ටිකකුත් එකතු වෙනවා මේ කොටසෙදී.. එහෙනම් කව්ද පැනලා යන්නේ, කව්ද මැරෙන්නේ! කව්ද මිනි මරන්නේ කියලා දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා.. තව දෙයක්… මිලඟ පරිච්චේදේ නිකුත් වෙන්නේ ඔක්තොම්බර් 21. ඒ කියන්නේ අයේ සති දෙකකින් අපි හමු වෙන්නේ.මිට වඩා දෙයකි මං කියන්න යන්නේ නෑ. නැවත හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.
Van.Helsing.S01E04.HDTV.x264-FLEET[PRiME]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5506 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Ela ela
Thanxxxxxxxxxx
tnx saho sub denawata.
thx brooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You
thankZZ bro!!!!!!!!!
thnks broooo
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………
thanx bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx saho sub 1te 😀
thanx sub ekata…
niyamai chamo..keep going
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~
ela bro tnx