MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චමල් ලක්ප්‍රියත්‍රාසජනක (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Van Helsing [S01 : E03] with Sinhala Subtitles |ඇතුලට වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Van Helsing TV-1

කොහොමද යාළුවනේ. සමාවෙන්න ඕනේ වෙලාවට දෙන්න බැරි උනාට. අපිටත් ඉතින් නිවාඩුවක් එපැයැ. කොමෙන් කොම හරි ඔලුවෙ අමාරැවකුත් තියෙද්දි තමා මේක කරලා ඉවර කරන්න උනේ. ගිය සතියේන් තමා කතා මලාව ආරම්භ උනේ ඇත්තටම කියනවනම්. එකෙදි වැනෙසට සිදු වෙච්ච දේ, ඩොක්ට සිදු වෙච්ච දේ ලෝකයට සිදු වෙන දේ. මේ ඔක්කෝම වගේ පෙන්නුවා. වැඩිය කයිය ගහන් නැතුව බලමු මේ සතියේ මොනාද උනේ කියලා.

අද කතාවෙදි ඩොක්ව හොද කරන්න උත්සහ කරනවා. තව ජොන් උන්නැහෙගේ බිරින්දැව නිසා අකර තැබ්බ වගයකට මුහුන දෙන්නත් සිදු වෙනවා. එ වගේම වැම්පයර් රාජධානියම දැන ගන්නවා වැනෙසට තියෙන බලේ. තව තව සිද්දි ගොඩාරියක් සිදු වෙනවා. එවා ටික දැනගන්න කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට මම සමු ගන්නවා ලබන සතියෙත් හමුවෙමු.

ජයෙන් ජය!

 

 

Pencil (2016) on IMDb

 

 

 

Due to copywrite complications, we no longer provide any torrent links.

උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.

Van.Helsing.S01E03.HDTV.x264-CRiMSON[ettv]

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5814 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

17 thoughts on “Van Helsing [S01 : E03] with Sinhala Subtitles |ඇතුලට වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Charith Madhusanka

    Thank you very much bro!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තුතියි චමල් සහෝ සබ එකට….. දිගටම සබ් දෙමු….. එල ආ…… 😀 😀

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kalidu vishvaka

    බොහොමත්ම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *