MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළඑළ (TV)කොරියානු (TV)චාමල් කැලුම් අතපත්තුසිංහල උපසිරැසි

Vampire Detective (2016) [S01 : E07] with Sinhala Subtitles | අසරුවන්ගේ අනුගාමිකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Vampire Detective TV

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා. වෙනස් විදියෙ කතාවක් නිසා. අද ඉතින් 7 වන කොටස එහෙම නැත්නම් 7 වන පරීක්ෂණය වන ”අසරුවන්ගේ අනුගාමිකයා” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා.ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ.ඒකට සමා වෙන්න. අද කතාව පරීක්ෂණයක්මත් නෙමෙයි හැබැයි.ඒ කියන්නේ මතකනේ අර කලින් කතාවක හිටපු නපුරු ගෑණු කෙනා.”අන්ධකාරයේ රැඳී සිටීම” කතාවෙ අන්දයි වගේ හිටපු කෙනා. මේ කතාවෙ මේ ගෑණු කෙනා යූන් සන්ගෙ යාළුවන්ව, ඒ කියන්නෙ එයාගෙ පාර්ට්නයි කෙල්ලයි, සේ රයි ඩොක්ටවයි, ඇපේට තියාගෙන යූන් සන් ගෙන් වැඩක් ගන්නවා.

වැඩේ තමයි කෙනෙක්ව හොයලා දෙන්න. මේ නපුරු ගෑණු කෙනාගෙ අතීත කතාවත් සමග තමයි මේ කොටස ගලාගෙන යන්නෙ.මෙයා අතීතෙදි හරිම අහින්සකයි. ගෙදර නැවතෙන්න ආපු කොල්ලෙක් එක්ක තමයි යාළු වෙලා ඉන්නෙ. ඉතින් දවසක් කවුරුහරි මේ කෙල්ලගෙ අම්මවයි තව ගෙදර හිටපු කෙනෙක්වයි කෙල්ලවයි මරලා යනවා.මරනවා කිව්වට ලේ බීල ගිහින් තියෙන්නෙ. කොහොම හරි කොල්ල ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනියනවා කෙල්ලව. එහෙදි කෙල්ල ඉස්සරලම වතාවට ලේ බොනවා. ඒක දැකලා මේ කොල්ලා එයාව කාමරේක දාල තියාගෙන ඉන්නවා කාවවත් මරන්න නොදී. ඒත් මේ කොල්ලා ගිහින් කාව හරි මරලා ලේ අරන් එනවා. එහෙම තමයි මේ කෙල්ලව කොල්ලා බලා ගන්නෙ.

ඉතින් මේ ගෑණු කෙනා ඒ කොල්ලව තමයි දැන් යූන් සන් එක්ක එකතු වෙලා හොයන්නෙ. ඉතින් මේ දෙන්න අතර මොකද වුණේ කියලා බලන්න අද කතාවෙන්. කොල්ලව හොයා ගන්න පුළුවන් වෙයිද. එහෙනම් 8 වෙනි කොටසින් හමුවෙමු! ගිහින් එන්නම්. මම චාමල් කැලුම් අතපත්තු.

ජය වේවා!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E07.160508.360p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1587 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/Chamal1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

10 thoughts on “Vampire Detective (2016) [S01 : E07] with Sinhala Subtitles | අසරුවන්ගේ අනුගාමිකයා [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • Mekanam Supiri kathawak saho…. digatama sub denna…thanks.

    Reply
  • sajith thilakarathne

    thanks saho sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *