Vampire Detective (2016) [S01 : E05] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]
යූන් සන් හට ලැබුණු හැකියාවත් සමඟ අළුත් අළුත් පරීක්ෂණ විසඳාගෙන යන ගමනේ පස් වන කොටස එහෙමත් නැත්නම් පස් වන පරීක්ෂණය වන ”නිළිය මිය යා යුතුයි” කියන පරීක්ෂණය අරගෙන අද මම ආවා ඔන්න. ඉතින් මේකෙ ඇයි නිළිය මැරෙන්න ඕනෙ? අවුරුදු 10 කට කලින් මිනිහෙක් මිනී මරනවා මේ නිළියගේ අවදානය ගන්න. ඉතින් මේ මිනිහම පොලීසියට ඇවිත් බාර වෙනවා.මේ දේ නිසාම මේ නිළිය ජනප්‍රිය වෙනවා. ඒත් දැන් අවුරුදු 10ක් ගත වෙලා. මේ මිනිහා ආයෙම එළියට ඇවිත්. ඒ වගේම මේ නිළියට මැරුණ කුරුල්ලෙක්ව දාලා පෙට්ටියක් එනවා. මේ නිසා මෙයාගෙ අක්කා ඒ වගේම නිළියගෙ ආයතනෙ ප්‍රධානියා මෙයාව ආරක්ෂා කරන්න අපේ පරීක්ෂක තුමන්ලගෙ උදව් ඉල්ල ගන්නවා. නිළියට අනතුරුත් වෙනවා ඔය අතරම රූගත කිරීම් කරනකොට. ඒ වගේම සැක කාරයොත් කිහිප දෙනෙක් හම්බෙනවා. ඇත්තටම මේ නිළිය මියයා යුතුයිද ?කොහොම හරි ඉතින්….. ඉතුරුවා ඔයාලම බලා ගන්න මොකද වෙන්නෙ කියලා. මං යනවා. දැන් නිදි මතයි.
ජය වේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E05.160424.HDTV.H264.450p-WITH
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1583 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/Chamal1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thanks saho
Thanks…
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ
උපසිරැසියට ස්තුතියි….
niayama kathawa.sub walath aulk na.oya deela tyana copy eka nm hoyaganna bari una.540p-ss copy eka thama download karaganna puluwn une.e unata ekatath me sub ekama support karanawa.aulk na.thank bro.
thanks saho
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~