Valentine’s Day (2010) | සෙනෙහසේ දිනය [සිංහල උපසිරැසි සමඟ]
හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්ටයින් ඩේ. 2010 අවුරුද්දේදී නිකුත් වුනු මේ චිත්‍රපටිය IMDb අගය 5.8 හිමි කරගෙන තියනවා. පැය 2කුත් විනාඩි පහක් තුල ගලා යන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Garry Marshall. කතාව ලියල තියෙන්නේ Katherine Fugate. Julia Roberts,Jamie Foxx,Anne Hathaway, වගේ අයගේ රංගන දායකත්වයෙන් මේ චිත්‍රපටිය හැඩවෙලා තියනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් ලොස් ඇන්ජලිස් නගරයේ ඉන්න ආදරවන්තයින් සහ තනිකඩ අයව සම්මුඛ පරීක්ෂණයක් තියලා එයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයන විදිහ, එයාලගේ පීඩනය අඩු කරන එක වගේම තනිකඩ අයට සහකරුවෙක් සහකාරියක් හොයල දෙන සීන් එකකුත් තියනවා :-).රෝස මල් වවන්නෙක් වටේ ගෙතන මේ කතාවෙන් ආදරේ කියන්නේ මොකද්ද ? ලොස් ඇන්ජලිස් නගරයේ ආදරේට වෙන් කරලා තියන දවසේ වෙන සිදුවීම් දාමයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. අපි වැලන්ටයින් කිව්වට ඒ මොකද්ද කියලා වත් දන්නේ නැනේ මේ කතාවෙන් වැලන්ටයින් ඉතිහාසයත් දැනගන්න පුළුවන්.
ඉතින් හැමෝටම කතාව රසවිදින්න ආරාධනා කරනවා.ඉක්මනටම තවත් චිත්‍රපටියකින් හමුවෙමු.
*************** ජය වේවා..! ***************
[button link=”http://tinyw.in/ZlFU” type=”icon” “center” newwindow=”yes”] 799 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 940 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/යසිරු-ජයසුන්දර-යශ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks …………..good luck …………………….
thanks Yasiru, mekath naraka nehe. eeth In Your Eyes wage wadath honda film ekakata ikmaninma subs denna wasanawa oyata lebewa!
supiri film ekak e wagema super web site ekak me site eke search bar ekakuth demmanam godak watinwa siyalu denatama jayawewa
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
niyamayne oya 2 weni film ekath ikmanata dila….
thank u saho…
jaya wewa
ගොඩක් ස්තූතියි යසිරු සහෝ…සුභ පතනව දෙවෙනි වැඩේට..දිගටම sub දෙන්ඩ කියල ආරාදනා කරනව. බුදු සරණයි !
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Zombeavers (2014) [1080p] sinhala sub eka denwanam loku udauuwak
Thanks
නියමයි යසිරු සහෝ…
තුති…
ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks….