Uzumaki: Spiral Into Horror [S01 : E04] Sinhala Subtitles | කුරෝසු නගරයේ නොනිමි ශාපය [සිංහල උපසිරසි]
Uzumaki: Spiral Into Horror [S01 : E04] Sinhala Subtitles
ඔන්න එහෙනම් එපිසෝඩ් එක නිකුත් වුණ දවසේම සිංහල උපසිරසියත් අරගෙන ආවා. මේ අරන් එන්නේ Uzumaki: Spiral into Horror කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසි. මේ තමයි කතා මාලාවේ අවසාන කතාංගය. Junji Ito ගේ කතාවක් adapt කරගන්න නිසා මේකට දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
පසුගිය කොටසින්…
තුන්වෙනි එපිසෝඩ් එකත් කලින් එපිසෝඩ් වගේම තප්පර 30න් 30ට වගේ ‘මේ මොන මගුලක්ද වෙන්නේ’ කියලා හිතෙන එපිසෝඩ් එකක්. අමුතු මදුරු වසංගත, ලේ බොන ගැබිනි මව්වරු, ප්‍රසූත වුණාට පස්සේ ආපහු අම්මගේ බඩට යන්න ඕන වුණු පොඩි ළමයි, සර්පිලාකාර බෙල්ලන්ගෙන් විකෘත වූ මිනිසුන් ආදී අමුතු අමුතු සිදුවීම් ගොඩක් අපට දකින්න ලැබුණා. ඒවගේම එන්න එන්නම මේ සිදුවීම්වල දරුණුකම වැඩි වෙනවා.
මේ ශාපය මොකක්ද, ඇයි මේක ඇති වුණේ සහ මේක ඉවර වෙන්නේ කොහොමද කියන එක ඔයාලට හතරවෙනි එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් කිරියේ සහ සුයිචිගේ අවසානය කොයි වගේ වේවිද? මේ ශාපලත් නගරයෙන් එයාලා පැනගනීවිද? නැත්නම් සුළියේ ශාපය එයාලව ගිලගනීවිද? බලලම හොයාගන්නකෝ.
ඒවගේම මේ වෙනකොට කතා මාලාවට IMDb 7.9ක අගයක් ලැබී තියෙනවා. ඉතින් මේක හොඳ කතාවක්. ඒත් අමුතුම විදියේ එකක්. එහෙනම්, අලුත් උපසිරසියකින් හමුවෙන තුරු අදට සමුගන්නම්. පීස් ✌️.
Uzumaki, Uzumaki [S01 : E01], Uzumaki [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 220 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි.
සනුප මල්ලි අලුත් ඇනිමේ එකකින් හමුවෙමු…බලන් ඉන්න්වා..මේක සුපිරි