අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඋදය සමන් කුමාරඑළචිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Uthama Puthiran (2010) Sinhala Subtitles | උතුම් පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

2018.05.26 ඉතින් අද මට විශේෂ දවසක් ඒ මොකද අද මගේ උපන් දිනේ දවසෙම මම බයිස්කෝප් රසිකයින්ට පොඩි තෑග්ගකුත් අරන් තමයි මගේ තුන්වැනි උපසිරසිය අරගෙන ආවේ.මගේ දෙවෙනි උපසිරසියට (Aaru-2005) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් ධනුෂ් ඉන්න චිත්‍රපට කිව්වම (මගෙත් කැමතිම නළුවා) ආයෙ කියන්න දෙයක් නෑනේ.මේකට සයිට් එකේ උපසිරසියක් නෑ කියල දැකල තමයි සබ් එක කරන්න හිතුනේ.ඉතින් මේක ධනුෂ් (ඉන්දියන් බ්‍රෘස් ලී) ඉන්න ලස්සන ගේ චිත්‍රපටයක්.මේක 2010.11.05 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේක IMDB 5.5/10 අරන් තියෙනවා.

මේකෙ ධනුෂ් (ශිවා) ජෙනෙලියා ( පූජා) තමයි ප්‍රධාන චරිත රගපාන්නේ. ශිවා කියන්නෙ ලොකු පවුලක ඉපදුන වාසනාවන්ත ළමයෙක්. ශිවා ගෙදරින් පිට නේවාසිකාගාරයක නැවතිලා ඉගෙන ගන්නවා.ශිවා හැමෝටම උදව් කරනවා. ඉතින් එයාගෙ ඥාති කෙනෙක් වෙන කල්පනාට ගෙදරට හොරෙන් එයාගේ පෙම්වතා එක්ක පැනල යන්න ශිවා උදව් කරනවා..මේකට ගෙදර අය ශිවා එක්ක තරහ අරන් ශිවාව ගෙදරින් එළවගන්නවා.ආයෙත් දවසක් ශිවාගෙ යාළුවෙක්ගෙ ආදරයට ශිවාගෙන් උදව් ඉල්ලනවා. ඉතින් යාළුවාට උදව් කරන්න ගිහින් ශිවාට වැරදීමක් වෙලා යාළුවාගේ පෙම්වතිය කියලා වෙන කෙනෙක්ව (ජෙනෙලියා–පූජා) ව අරන් එනවා.

පස්සෙ පූජාගැන හොයද්දිත් එයත් කසාදෙට අකමැති වෙලා එතනින් පැන ගන්න විදිහක් හොයමින් ඉන්න කොට තමයි ශිවා පූජාව උස්සලා අරන් ඇවිත් තියෙන්නේ. මෙහෙම ඉද්දි පූජාව හොයාගන පූජාගෙ කට්ටිය එනව.ශිවා පූජව බේරගන්න උදව් කරනවා, මේ අතරෙ ශිවා පූජට ආදරේ කරන්න පටන් ගන්නවා.දෙන්නම පවුලේ කැමැත්ත අරන් විවාහ වෙන්න යෝජනා කර ගන්නවා.දවසක් පූජා පන්සලට ගිය වෙලේ ඇගේ මාමා ඇයව පැහැරගන්නවා. පූජාගේ පවුලේ අය එකිනෙකාට තරහයින් තමයි ජීවත් වෙන්නේ.මේක හින්දා ශිවා මේකට හොද උපායක් දාල පවුලේ අය හැවෝම එකතු කරනවා.පවුලේ හැම දෙනාගෙම ආශිර්වාදෙන් ශිවාට පූජාව විවාහ කරගන්න හැකි වෙයිද?එහෙනම් අරලෙනම බලන්නකෝ.. ඊළග උපසිරසියෙන් හමු වෙනකන් සියළු දෙනාටම ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි 1CD DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6449 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “Uthama Puthiran (2010) Sinhala Subtitles | උතුම් පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

  • C.R.Jayalath

    Thanks saho.
    Dhanush mageth favourite actor.
    දිගටම සබ් දෙමු

    Reply
  • Thnx bro…..Babu Bangaram 2016,Nippu 2012 film 2tat sub krl diynko bro…

    Reply
  • Isaac Mendis

    Tnks bro sub ekta

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ධනුෂ්ගේ ෆිල්ම් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නේ..
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
    • බොහොම ස්තූතියි සහෝ.ධනුෂ්ගෙ සබ් කරල නැති ඉතිරි ඒවගෙත් පුළුවන් ඒවට සබ් දෙන්න හිතන් ඉන්නවා.

      Reply
  • Rukshan.mendis

    lots of films can not be download PLS.. help

    PLS be kind enough upload links withe each movies because lots of torrent sites blocked…

    Reply
    • බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනව සහෝ.ඒකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

      Reply
  • Udeesha Bandara

    Sub ekta thanks bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Padman (2018) sub plzz

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……තවත් ෆිලුමකින් හමුවෙමු …

    ජය වේවා …..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උදය සමන් කුමාර සොයුර,
    ස්තුතියි, ඔබේ තුන්වන උපසිරසියටත්!!!

    Reply
    • බොහොම ස්තූතියි ප්රි.යන්ත අයියේ ඔබටත්..

      Reply
  • Subata thankz kollo…download link ekak thibbanam thama hoda..

    Reply
    • බොහොම ස්තූතියි …බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනව සහෝ..

      Reply
  • chamithjanaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, උදය…:)

    ♥░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░♥
    ♥░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░♥
    ♥░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░♥
    ♥░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░♥
    ♥░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░♥ ✔

    Reply
  • ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ………..

    Reply
    • අදහස් දැක්වුවට බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • Anushka617

    baiscopedownloads.com eke video eka nane

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ…
    දනුෂ්ගෙ මූවීස් ගොඩක් තියනව සහෝ සබ් කරල නැති.
    ඒවත් කරමු සහෝ මේක කරා වගේ..
    ජය වේවා…!!!

    Reply
    • ධනුෂ්ගෙ කරපු නැති තව ෆීල්ම් ටිකක් තියෙනවා ඉදිරියේදී සබ් දෙන්න බලන්නම් ඒවටත්.

      Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • ඔබටත් බොහොම ස්තූතියි සහෝ.පරණ ෆීල්ම් ටිකක් තියෙනවා ඒ ටිකට සබ් කරන්න හිතන් ඉන්නේ.

      Reply
  • සනිඳු ලක්ඛිත

    ස්තූති සහෝ උපසිරසට. කලින් බලලා තියේ. උපසිරස එක්ක ආයේ සැරයක් බලමු. ධනුශ්ගේ ෆිලුමක් නොබලා ඉන්න හිතෙන්නේ නෑ. බුදුසරණයි..ජය වේවා!

    Reply
    • අනිවා අනිවා.ධනුෂ්ගෙ එකක් නම් කොහොම මගිඅරින්නද.බොහොම ස්තූතියි සහෝ ඔබටත්.

      Reply
  • ft tnq banna link ake danna

    Reply
    • ලින්ක් එකක් හදල දෙන්නම් සහෝ ඉක්මනටම.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *