Urumi: The Warriors Who Wanted to Kill Vasco Da Gama (2011) | උරුමය විකිණීමට නොවේ. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Prithviraj Sukumaran, Prabhu Deva, Genelia D’Souza, Nithya Menon, Vidya Balan සහ Arya යන අය සිටිනවා. එමෙන්ම මෙය ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසකදී සම්මානයටද පාත්‍ර වෙලා තියෙනවා.
මෙහි කතා තේමාවනම් අපේ රටටත් අදාළයි අතීතයේ අධිරාජ්‍යාවාදය හරහා අපේ රටවල් කොල්ල කාපු බටහිර ජාතීන් අද බහුජාතික සමාගම් නමින් ඇවිත් අපේ රටවල් කොල්ල කනවා. අතීතයේදී එයට විරුද්ධව ජාතික වීරයින් නැගී සිටියා. එහෙත් අද බොහෝ දෙනා ඒ බව අමතක කර, බටහිර ජාතීන් ට ආවඩන පිරිසක් එදා වගේම අදත් ඉන්නවා. මෙහි සඳහන් වෙන්නේ ඒ පිළිබඳවයි.
උරුමි කියන්නෙ අංගම්පොර සටන් කලාවෙදි පාවිච්චිකරන එතුණු කඩුවට කියන මලයාලම් නම. මේ සිනමා නිර්මාණයේ කතාව දිවයන්නේ අතීතයේ ඉන්දියාවට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙස පිළිගැනෙන වස්කෝ ද ගාමා ඇතුළු පෘතුගීසි ජාතිකයින් සමග සටන් කල කේලු නම් ඉන්දීය ජාතික වීරයෙක් පිළිබඳවයි. ඔහු මේ උරුමි නම් කඩුව භාවිතයෙන් තමයි සටන් කරන්නෙ. ඒ නිසා ටිකක් වෙනස් සටන් කීපයක්ද ඔබට මෙය නැරඹුවොත් බලාගන්න පුළුවන්. ඒ අතර වර්තමාන කතාවකුත් ගලාන යනවා. පාරම්පරික ඉඩමක් විකුණන්න යන ක්‍රිශ්නදාස් කියලා තරුණයෙක් වටා. ටිකක් වෙනස් අත් දැකීමක් විඳින්න කැමති හැමෝටම ගැලපෙන බලන්න පුළුවන් ආදරය සහ වීරත්වය පිරුණු චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්න පුළුවන්.
මේ ලිපිය අවසාන කරන්න කලින් තව දෙයක් කියන්න ඕන. පසු ගිය දවස් වල බයිස්කෝප් අඩවියේ බොහෝ දෙනා කිව්ව වගේම බයිස්කෝප් අඩවියෙන් බාගත්තු උපසිරැසි වල ඒව නිර්මාණය කරපු අයගේ නම සහ බයිස්කෝප් අඩවියේ නම ඉවත් කරලා ඩීවීඩී පට වලට දාලා විකුණනවා. කවුරු මේ වැඩේ කළත් ඒක හරිම වැරදියි. උපසිරැසි ඩීවීඩී පට වලට ඇතුල් කරද්දි අඩුම ගානෙ ඒක නිර්මාණය කරපු කෙනාට ස්තූති කිරීමක් නැත්නම් අඩුම ගානෙ නමවත් ඉවත් නොකර ඉන්නවනම් ඒක ලොකු දෙයක්. මොකද කෙනෙක් කරපු නිර්මාණයක් අවසරයක් හෝ නම සඳහන් නොකර නැතුව භාවිතා කරලා මුදල් හොයනවා කියන්නෙ හරිම පහත් වැඩක්. ඇත්තෙන්ම ඒක හොරකමක්…
ළඟදිම තවත් උපසිරැසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට ජය …..!
[button link=”http://tinyw.in/Nrb2″ type=”icon” “center” newwindow=”yes”] 828 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5163 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Me film eka download karaganna widihak kiyannakoo hd wath.
Meka download karaganna widihak kiyannakoo
dune bluray dahank bn koi kalada
බොහොම ස්තූතියි
ඒකාකාරී ෆිල්ම් බලල එපා වෙලාම මොකක් හරි කමක් නෑ පරන ෆිල්ම් එකක් හරි වෙනස් එකක් හොයල බලනව කියල හොයන් යද්දි කනාවට වගේ මේක අහු උනා…ලිපිය කියවල හොඳ ඇති කියල බාගෙන බැලුවා…කියල වැඩක් නෑ පට්ටම කතාවක් කාලෙකට පස්සෙ හිත ගිය…සබට බොහොම ස්තූතියි…ජය වේවා!!!!
Meka download karaganna widihak kiyannakoo
thank,s subtitel
Thank You Machan.
Well Done
mama godak oyalage films balana kenek. godak thanks me karana hama dekatama.
“Men of Honer” kiyala lassana satya katawak tiyanawa. tikak paranai. Sub dala denna puluwannam hamoma asawen balai.
pattai bn.ohoma ewa dapan.tamil film balanna asa hithenawa mehema ewa balanakoya
බොහොම ස්තූතියි !
thank U වේව…
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ලස්සන කතාවක් වගේ බොහොම ස්තුතියි,ජයවේවා.
ela machan
නියමයි !
Thanks
තෑන්ක්ස සහෝ. පෝස්ටර් එකේ හැටියට නම් පටට්යි වගේ. ජයෙන් ජය
සබට බොහොම ස්තුතියි සහො
ජය
එල කිරි සහෝ.. ගින්දර සිලුමක් වගේ,,තව සිලුමකින් හමුවෙමු..! ඔබට තුති..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි සදුන් සහෝ..

ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
niyamai thaz… niyamai.
සිංහල උපසිරැසියට thank you bro….
ස්තුතියි………. නියමයි !
දිගටම සබ් දෙමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
gaththa macho..thanks honde
ස්තුතියි..
elama kiri machooooo,,, thankz wewa,,,
නියමයි !

දිගටම සබ් දෙමු .
ජය !
Thanks…
ඇත්ත කතාවක් කොල්ලෝ.
දැන් මගේ සබ් වලටත් මම දාන්නේ
“කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න“ කියලා නෙමෙයි.
“හොරකම් කිරීමෙන් වලකින්න කියලා“
ඒත් මේවා නවතින්නේ නෑ.
උන්ට ලබන ආත්මේ ඉපදෙන්න වෙන්නේ, ඇඟිලි නැතුව.
thnk u very much bro

I totally agree with ur last comment…
හ්ම්….ඒකනම් හොරකමක් තමයි
ඒත් ඉතින් මොනාකරන්නද
එල මචෝ
සබට තුති
ඔබට ජය………
පස්වෙනි උපසිරැසියට තෑන්ක්ස් සහෝ…ජය…!
නියමයි මචෝ සබට තෑන්ක්ස්
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
thanks
patta…..me wge ewa supiri.subata thanks SADUN saho.keep it up.jaya wewa….
Thanks.
tnxxxx
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
සදුනා එල කිරි
අනිව බලනවා…
එල මචන්..මේ වගේ ඒවා අනිවා බලනවා..ජය වේවා…!
Thanx