Up (2009) | අනිවා බලන්න උඩින් යන සීයාව.. [සිංහල උපසිරැසි සමඟ]
ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයි හොද චිත්‍රපටියක් සමග ඔන්න ආවා… උසස් පෙළත් ඉවර නිසා දැන් නිදහස්… වැඩිය චිත්‍රපටිය ගැන මං කියන්න යන්නේ නෑ. මොකද මේ ගැන ලියවුනු ලිපියක් බයිස්කෝප් අඩවියේ පලවෙලා තිබුණා.තවත් චිත්‍රපටියක් සමග ඉක්මනින් හමුවෙමු… සුබ දවසක්
මීට පෙර පළකල ලිපිය.
ඕන් අද මම දෙන්නේ උණුම උණු බයිස්කෝප් එකක්. කොච්චර උණු ද කිවුවොත් මගේ ඇඟිලිත් පිච්චුනා. හික් හික් හික්..
ඉතාම කෙටි කාලයකින් imdb හි 8.3/10 ක් ලබා ගෙන විතරක් නෙවෙයි ලොව හොඳම චිත්‍රපටි අතර 25 වැනි ස්ථානයේ රැඳෙමින් සිටින චිත්‍රපටියක් තමා මේ. කතාව කෙටියෙන් මෙහෙමයි.
78 හැවරිදි, Carl කියල අමුතු සීයා කෙනෙක් ඉන්නවා. මෙයා තමන්ගේ ගෙදරට බැලුන් දහස් ගණනක් ගැට ගහලා, දකුණු අප්‍රිකාවේ සංචාරයකට යන්න සුදානම් වෙනවා. ඒත් ගුවන් ගත වෙලා ටික මොහොතකින් ඔහු දැනගන්නවා, ගමන යන්නේ තනියෙන් නෙවෙයි කියල. Russell කියල අවුරුදු 70ක් බාල කොලු ගැටයෙක් හොරෙන්ම ගෙට ගොඩවෙලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ, මේ දෙන්න අතරේ කොහොම හැල හැප්පීම් වේවිද කියල.
පවුලේ සැමට රස විඳින්න පුළුවන්, බඩ බොකු අල්ලන් හිනා වෙන්නත් පුළුවන්, මරු ඇනිමේෂන් එකක්. ජනප්‍රිය චිත්‍රපටි ගණනාවක්ම නිර්මාණය කල PIXAR ආයතනය තමා මෙහිත් නිර්මාපකයෝ. මේක එල DVD RIP එකක්, තවම උණු වැඩි නිසා බෑම ටිකක් හෙමින් වේවි. ඒ කියල කට්ටියට මේක ඉක්මනින් නොදී බැහැනේ. සති අන්තේ රස විඳින්න එහෙනම්.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14919 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks……….
Thanks for the subtitles
Thanks…
LOLනෙ බං සබ් එක හෑයියා
thnx machn sub ekata
Thanx saho sub ekata,. Jayawewa
thankx machan
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanks…
Thanks
Video eka ganna beene bn
Tnx patta ah
nice movie. thanks.
gon athal ganna epa, sub eka bagena paduwe balapan, gona
බෙහෝම ස්තුතියි
එල එල බාමි
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙄
ගොඩක් ස්තුතියි සහෝ….
This torrent isn’t working.
Elazzzzzzzzzz..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks machn
Niyama film 1k nee…Ba gaththata adai balanna gaththe godak sthuthii sahoo..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx chaarutha malliya
lankawe hodama web eka…….
thanks …….
අහ්,මේක මාර ලස්‍සන film එකක් නේද, මාත් බලලා තියනවා කීප සැරයක්‍ම , මේ වගේ ඇනිමේශන් ෆිල්‍ම් අඩුයිනේ, ඉතින් මං sub එක්‍ක ආයිත් බලන්‍න ඕනේ, THank u මල්‍ලි,
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks …
ලස්සන චිත්‍රපටිය..
මම මේක කොටස් දෙකකට තමයි බැලුවේ.පලවෙනි එකේ ටිකක් බලන්න බැරි උනා ටිකක් අඩු නිසා.ලඟදි තමයි ඉතුරු ටික බැලුවේ.ඉතින් මම බැලුවා ඒ වෙලාවේ මේකට සිංහල උපසිරසියක් බයිස්කෝප් එකේ තියනවද කියල.ඊට පස්සේ හිතුනා වෙලාවක් තිබුනොත් කරලා දාන්න.දැන් මේ කොරලා තියෙන්නේ.ඉතින් කව්රු කරාම මොකෝ.එකම වැඩේ නම් වෙන්නේ.
එල එල.
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyama film ekak
බොහොම ස්තුතියි සහෝ !!
ජයවේවා !
ela kiri macho
meka downloaded wena eka speed karanna monawada caranna one
meke url file eka denne nathte ai
mita wadiya lesi kramayak nadda
ඇනිමේෂන් කියන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ඒවනෙ.
මේක නම් මරු ෆිල්ම් එකක්.
අනිව බලනව ආයෙත්.
නියමයි රොෂීන්.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි රෝෂිත මල්ලි
ජය වේවා!
patta lassana film 1k meka.thanks.
මේකේ අමුතු classic ගතියක් තියෙනවා ඒක පට්ට
Thanks
මේක මන් කැමතිම එකක්,බලලා තියනවා,ආයෙත් බලනවා,thanks
නියමයි මේක පට්ට ඇනිමේෂන් එකක්
ජයවේවා සහො 😀
Thank you very much for the sinhala sub 🙂
රොෂීන්.. නියමයි සහෝ.
කික්ම තමා.
සුපිරිම චිත්‍රපටිය.
ආසාවෙන්ම බලමු ඇනිමේෂන් චිත්‍රපටියක් 😀
ජයවේවා!
fattama thankz wewa bro…
මේක නම් දෙතුන් වතාවක්ම බලලා තියෙ
ආයෙ බලන දවසක සිංහල එක්කම බලතෑකි
නොබලපු අය ඉන්නවනම් අනිවම බලන්න හොදම
ඇනියක් තමා මේක
සබට තුති
ඔබට ජය……
ela ela. thanx…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
සබ් එකට ගොඩ ගොඩාක් ඉස්‍තූතියි සහෝ.
supiri kollo
එළකිරි බලන්න ඕනේ ජයම වේවා!!!
bohoma pin macho
pattama akaka ne thanks saho
Thanks
සුපිරි ෆිල්ම් එකක් සබ් වලට තුති!
තැන්ක්ස් වේවා!
ko meka wada nane, puluwannan meke subtitles link ekak danawada???
ane meka bit torrent eke download wenne nehe ne load wena files open karannath be
mekanam patta kiyanne, kiyala wadak naha, ahdaraya, duka, satutu siyalla musu una agana baiscope ekak. istuti meka dunna sahodarayata
mata dvd rip balanna danne naa.jet oudio eken balanna puluvan vidiha kiyanna.
-pothe gura ,roily atulu siyalu denatama jaya sri….!
mekanam maruuuuuuuuuu……. 😀
thanks…..
මම බලපු හොදම ඇනිමේෂන් එක.
භාණ්ඩෙ හ්තුවට වඩා වේගයෙන් ටෙරන්ට් බක්කියට ගොඩ වෙනවනෙ
තව දෙයක් අමතක උනා ඔයගොල්ලො ප්‍රතිචාරයක් පාරක් දානකොට
නම ලඟට පොටෝ පාරක්දාන්නෙ කොහෙමද???
එකෙන් බාන්න තියෙන හොදම වෙලාව දවල්ද එහෙමත් නැත්නම්
රාත්‍රි යේද???
Maxxa film…………most beautiful animation film i’v ever watched……….
Torrent not found…
The torrent you requested (id: 3070070) does not exist in our database.
මෙන්න මෙ මැසෙජ් එක අවා……වෙන ටොරන්ට් එකක් ඔනෙ……..
ලිපිය යාවත්කාල කලා.
machooo meke thiyenne wena film ekak ne??
අඩෝ මචං ගෝලයා මේක නම් පට්ට මූවී එකක් බන්.
අඩේ ගොඩක් ස්තූතී ගෝලයා…
niyamayi mama assawen hitya 1k balanna.. Eth mata time 1ka hambune na download karanna, dan ithin balamuko…
එළකිරි ගෝලයා මමත් මේ ෆිල්ම් එක හොය හොය හිටියේ…හොද කොපියක් කියලා හිතනවා.
Machan Michael moore ge Capitalism: A love Story hamba unada? set unoth danna puluwanda?
Thanks Brother
May peace with u
එළ එළ මේක එනකම්මයි බලන් හිටියේ
Pixar වැඩක් නම් ඉතින් ආයේ කතා දෙකක් නෑ එළකිරි වගේ ඇති…. 😀
බාමි බාමි….. දැන්ම බාමි…. 🙂
මේ වෙලාවට තමා 4MB connection එකක් තියෙනවා නම් හොදා කියලා හිතෙන්නේ….. 😛
niyami
Guys, No need torrent downloads. Just check out this below link, No downloads, streamings only DVD qaulity, Ela
http://milledrive.com/videos/30434/Up_2009_.html
බාමි බාමි, බලාගෙන හිටියේ උඩ යන්න.
සෑහෙන ආසාවක් නම් තියෙනව…බලන්න….! තව මොනවද ඉතින් බාලා බලමු…!
ela ela Thankss Golayooo
මගෙ අප්පොච්චියේ, කොමෙන්ටු ගොඩ !! මේක ගැන තමා මූණු පොතෙන් ඊයෙ කීවෙ. බඩු එළම තමා, පට්ට පතුරු බයිස්කෝප් එකක්. මගෙන් කිහිප දෙනෙක්ම මේ බයිස්කෝප් එක කලින් ඉල්ලුවා. ඕන් ආව ගමන් දුන්නා. බෑමේ ප්‍රමාදයක් නැහැ, හිතුවට වඩා එළ වේගෙන් බෑවෙනවා.
හින්දි බයිස්කෝප් දාන්න හිතන් ඉන්නේ, මම හින්දි බයිස්කෝප් වලට කැමතියි. හැබැයි අලුත් ඒවයේ හොඳ කොපි එන්න කල් යනවා. ඒ නිසා මම පට්ට, ඒත් බ්‍රෑන්ඩ් නිව් නොවන හින්දි බයිස්කෝප් ටිකක් ලඟදීම දෙනවා. කොහෙද, හොලිවුඩය බොලිවුඩයට වඩා වේගවත්නේ. හික්z..
චිරං ජයතු බයිස්කෝප් !!! සෑම දෙනාටම බොහෝම ස්තූතියි.
@ ashan thanks macho FINAL DESTINATION 4 banna demma.
බයිස්කෝප්පුව සදාකල් දිනේවා! මෙන්න බානෝ!
ගෝලය හොද හින්දි ෆිල්ම් 1 ක් දාපන්කෝ
ඊයෙ තමයි ඔය ටොරෙන්ට් එක එලියට ආවෙ. මාස හතරකටත් වඩා කාලයක් මම බලන් උන්න ඕකෙ හොද කොපි එකක් එනකන්. ඊයෙම බාන්ට පටන්ගත්තා. අද හවස යාන්තම් ආසාව ඉස්ටකොරගත්ත. මමත් මේක බලලම ලිපියක් ලියන්ට කියල හිටියෙ. ඊට කලින් ඉතින් අපේ ගෝලයා ලියල නොවැ. කොහොමවුනත් ඔය කොපි එකනම් මරේ මරු. මාර කොලිටි. හිනාවෙන්ට පුළුවන්, හිතන්ටත් දෙයක් දෙන චිත්තරපටියක් කියල කියන්ට පුළුවන්.
ඔන්න එහෙනං මං බානව හොඳේ
කඩ්ඩෙන් උපසිරැසි ඕනානම් මෙතනින් ගන්න පුළුවන්.
@ chathurarcrc,
මචං මේකේ ලියල තියෙන්නේ අවුරුදු 70ක් සීයට වඩා බාලයි කියලනේ.
@ අනූ,
මේක DvDrip නෙවෙයි මචං BDRip එකක්. DvDRip එකටත් වඩා එලට තියෙනවා. 😉
ela baano…
@ Dima machoo FINAL DESTINATION 4 megaupload num tinawa copy eka ela kiri…menna link eka http://www.megaupload.com/?d=FDSRQI29
ela banawooo
mokakda meka ganada fb eke kiwwe? 😛
බයිස්කෝප් එකේ ෆිල්ම් එකක් දැම්මොත් ඉතිං ඒ ෆිල්ම් එකට මගෙන් බේරෙන්න බෑ…
ඔහේ හිටු මූවත් අල්ලගන්න….
තැන්කූ වේවා. ටොරන්ට් එකක් එනකං බලාගෙන හටියේ. මේක සිරාවටම DVD කොපි නේද? කාලෙකට පස්සෙ ආපු සිරාම ඇනිමේෂන් ෆිල්මක්.
Film එක නම් හොඳයි වගේ. ඒත් කොහොමද බාන්නේ, ලඟකදි ඉඳලා torrent , Avi,wmv… හැම එකක්ම block. image shack, btaccel වලින් download වෙන්නෙත් නැහැ.
දන්න කෙනෙක් කියනවද මේකට විසදුමක්.
එළකිරි තමා..!! හුගක් කල් බලා හිටියා DvD rip එක එනකම්..!! පිං සිද්ද වෙනවා.. දැන් බාන්නංකො හිටු කියලා..!!
FINAL DESTINATION 4 wala hoda copy ekak danna.
sinhala sub title ekka…………..
FINAL DESTINATION 4 wala hoda copy ekak danna.
banawooooooooooooo……….
Maxxa machang.Hoda fun ekek ganna puluwan wei meka balala.onna up banna gatta.
අහ් මෙකද මේ ඊයේ ඉදන් කියව කියව හිටියෙ.
මේක බාන්ඩ ගිහින් අපෙත් අත පිච්චෙයිද දන්නේ නෑ. හික් හික්
කොහොම උනත් ගෝලයො පට්ට.ඈනිමේශන් නේ.
ගෝලය හොද හින්දි ෆිල්ම් 1 ක් දාපන්කෝ බන්.
කලෙකින් හින්දි 1ක් බෑලුවෙ නෑ.
බලන්න ඕන උඩින් යන සීයාව.. 😀
ගොඩක් කල් බලන් ඉදියා මේක torrent එකක් එනකන් thanks ……
Oba weni Jathi Hithaishee Lankikayan Thawa thawath Bihiwewa……
Obata Sthuthiy…..
Keerthi.
”Russell කියල අවුරුදු 70ක් බාල කොලු ගැටයෙක්” ..??
එකනම් මට පොඩි ප්‍රස්නයක්.. අවුරුදු 70 කොලු ගැටයෙක්.පොරත් තාම බැඳලා නැද්ද? 😛
අඩෙ පට්ට පට්ට.. ඇනිමේෂන් කිවුවොත් මගෙ පන වුනත් දෙනවා…ගෝලයා ජය 😀