Unhuman (2022) Sinhala Subtitles | මාරක අඩවියක කල බිහිසුණු පළිගැනීම! [සිංහල උපසිරැසි]
කොහොම ද හොරර් චිත්‍රපට ලෝලි බයිස්කොප් රසික රසිකාවියනි! ඔන්න එහෙනම් අලුත රිලීස් වෙච්ච හොරර් ෆිලුමක උපසිරැසි පුළුවන් තරම් ඉක්මනට අරගෙන ආවා.
ෆිල්ම් එක රිලීස් උනේ ජූනි 03 වෙනිදා,ඔන්න ඉතින් දවස්කුත් එක හමාරකුත් ඇතුළත වෙච්ච මහන්සියක් විදියට මෙන්න මේ විදියට ඔයාලට ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන ආවා. චිත්‍රපටය තනිකරම horror/drama ගනයට වැටෙන එකක්.ඒ වගේම චිත්‍රපටය පොඩ්ඩක් මතක් කරොත් එහෙම,
විශ්ව වද්‍යාලයක ඉන්න ළමයි කණ්ඩායමක් ක්ෂේත්‍ර චාරිකාවක් එහෙමත් නැත්නම්,විනෝද චාරිකාවක් යන්න පිටත් වෙනවා.ඒත් ඒ ගොල්ලොන් ට ඒ ගමන යන්න වෙන්නෙ ටික දුරක් විතරක්,එක පාරටම එයාල නොහිතපු විදියක බිහිසුණු අඩවියක දි අනතුරකට ලක් වෙනවා. ඒක සොම්බි ගම්මානයක් කිව්වොත් ගොඩක් නිවැරදියි.ඉතින්… ඒ සොම්බ් ගම්මානයේ ඉන්න සොම්බි රැල මේ අද්‍යාපන චාරිකාව ගියපු ළමයින් ව ගිලගන්නයි ලෑස්තිය.. ඉතින්..එයාල කොහොමද ඒකෙන් බේරෙන්නෙ? ෆිල්ම් එක බලන්නම ඕන ඉතින්.
වගේම මේ චිත්‍රපට නිකුත් කරල තියෙන්නෙ අපි මේ වෙනකම් ආදරෙන් වැලද ගත්ත ගොඩක් හොරර් චිත්‍රපට නිශ්පාදනය කරපු blumhouse ආයතනය විසින්.බෙදා හැරිම් කටයුතු paramount + ආයතනය විසින් කරල තියෙනවා. ඒ වගේම තමයි. blake burt | Lucy burvant | Peter giles | Lo graham වගේ අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. වගේම මේක අද්‍යක්ෂණය කරන්නෙ marcus dunstan විසින්. එහෙනම් හැමෝටම චිත්‍රපටය රස විදින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.වගේම තව දෙයක් ඔයාලට කියන්න කැමතියි.
~ඇතුලෙ තියෙන්නෙ අපි හිතපු විදියෙ කතාවක් නම් නෙවෙයි ~
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 4449 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
සබ් එකට තෑන්ක්ස් සහෝ ❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho sub ekata
Thanks for the SUB!!!!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Inside edge season 3 සබ් එක දෙන්නකෝ
Thanx
Hoda zombie film ekak kalekin baluwe na mekawath hoda ekak wunoth hodai
උපසිරසියට තුති
“Vikram 2022 movie eke subtitles add karannako
Sub akta thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thanks..
Thanks for sub
තෑන්ක්ස් සබ් එකට
Boys season 3 sub den natte ai hodata thibba site ek aparade , hype wena item walata priority denna
Hodata tmai thynne
Ena paliyata sub denna munta wena wada nathei kyla hithuwai ubta wge
Taitanic 666 film එක 2022,ආවා sub එක දෙන්න සහෝ ලොකු උදව්වක්
Thanks brother ..keep going ..
Thanks sub ekata
Superb
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️