Undisputed III: Redemption (2010) with Sinhala Subtitles | බලාපොරොත්තුව අපව ජීවත් කරාවි… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං පොරොන්දු වූ පරිදිම 3 වෙනි කොටසත් සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා…
මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott Adkins – Uri Boyka විදියටත් Mykel Shannon Jenkins – Turbo විදියටත්ය…දන්නවනේ ඉතිං මේ දෙන්නම මැක්ෂම සටන් කාරයො කියලා…දැනට මේ බයිස්කෝප් එක 7.4/10 IMDb රේටින්ස් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා…ඒ වගේම බයිස්කෝප් එක ගැන වැඩි විස්තර බලා ගන්න ඕනෙ නම් මේ සබැදියෙන් පුළුවන්.
3 වෙනි කොටස ගැනත් ඉතිං ටිකක් කියන්නම් කෝ…වැඩි විස්තර ඕනේ නෑ නේ..බයිස්කෝප් එක ගැන කට්ටියම දන්නොනේ… 2 වෙනි කොටසෙදි ඉතිං බොයිකට වුණ දේ දැක්කනේ…කකුලකුත් කඩා ගත්තා.ඕනවට වඩා තමන් ගැන විශ්වාසෙන් කටයුතු කරන්න ගිහින්.. මේ පාර නම් කට්ටියටම ලේසි වෙන්නේ නෑ..මොකද මේ පාර තරගය ජීවිතයත් මරණයත් අතර සටනක්…සෙල්ලම් කට්ටියත් එක්ක නෙමේ හැප්පෙන්න තියෙන්නේ…හැම හිර ගෙදරකම ඉන්න දක්ෂතම සටන් ශිල්පියත් එක්ක…මේ රටේ විතරක් නෙමේ වෙන රට වල කට්ටියත් මේ තරගෙට සහභාගි වෙනාවා..ලේසි නෑ..මොකද හැම එක්කෙනාම එක වගේ දක්ෂයි..ඒ වගේම සටන් කරන විධියත් එකිනෙකාට වෙනස්…ඒ වගේම සටන් කරන්න තියෙන සිරගෙදර උපරිම ආරක්ෂාවක් යොදවලා තියෙන්නෙ …ඒ සේරම මැද්දේ ඉතා භයානක වැඩක් මේ සිරගෙදර සිද්ධ වෙනවා…
ජය ගන්නා කෙනාට නිදහස ලැබෙයිද?…බොයිකට මොකද වුණේ..? සටන දිනන්නේ කවුරුන්ද?…මේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනෙ නම් ඉතිං බයිස්කෝප් එක බලන්නම වෙනවා…මේකත් ඉතිං මගේ ක්‍රමේට කියනවනම් පට්ටම බයිස්කෝප් එකක් තමා…අනිවා හැමෝම බලන්න..ඒ වගේම කමෙන්ට් එකකුත් දාලා සහය දෙන්න අමතක කරන්න එපා…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18217 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
Thanks
Thank you
Thankzzzzzzzz
thnx bro
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thank You
Me wage unta chance denna epa.wena tenakin download karanawa.mona gonekda meka
Ow bn godak weradi tiyenawa
බොහෝම ස්තූතියි……..
Mokadda huththo me sub eka
machooo Boyka.Undisputed.2016 sinhala sub 1k diyanko machnlaaaaa
Suppa macho
තැන්කු ෆොර් ද සබ්.
thanks machoo
ponnayo bari wada nokara hitapn
ayi huththige putho monawada bn uba me dala thiyenne
ayi bola huththo me un kiyanne wena ekk…. mu dala thiyenne wena ekk.. mu maha ponna hukannek….
mona ponna hukannekda mu… hariyata sub denna bari nm nodi hitapan ponnayo
me sub eka ganna bene. puluwannam ayeth danna
Me subtitles tika baganne kothaninda?
බොහොම ස්තුතියි…!!! ^_^
අයියෝ ඩවුන් කරන්ඩ යද්දි ටොරන්ට් ෆයිල් එක අයින් කරල කියල වැටෙනවනෙ අප්ප. මේ ටොරන්ට් එක හෑෂ් කෝඩ් එකවත් දෙන්න පුළුවන්ද?
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
tanx ale itin
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. not found kiyala watenawa.
apita download karanna ba mehe torrent block
සිංහල සබ් බාගන්න බෑනෙ අය්යේ :'(
තවම බැවේ නැ බාලම බලමු…
thanku…………
Sahodaraya mara meke SUb eka ganna bane Puluwannam help karanna meke Sinhala Sub ganna
elazz
film eka meeta kalin balapu ekkal.kamak nehe sinhala sub ekka ayeth balanawa mokada film eka maxsa…thankz…
Ela…
wade nam Niyamai..!
Podi illeemak thiyanawa..
Puluwan wei da “Milla Soya” & “Machan” films deka apita bedaa ganna..!
thanks!
සිංහල සබ් එක්ක නොබා ඉන්න පුලුවන්ද …?? 🙂
එලම කිරි ෂෝ එක.
thanks විකියා.. 😀
kalin bagena baluwa sub walata thanks bro..
Sub tika nam elama thamai]
I have seen this and it is a good film.
pattama thamai. Sub tika nam meepani wage
Suwanda:අනිවා එහෙනම් 3ත් බලන්න..කමෙන්ට් එකට තුති…!
Gentleman kiyanne kellontada bola gono..
thamira80 :ඉස්තූතියි සහෝ,,,
dinuu ඉස්තූතියි සහෝදරයා…
Meka hadaganna vidiha kiyandako sinhala sub enne na
Rosa :ඉස්තූතියි සහෝදරයා…
swgasandaruwan :එල එල ඉස්තූතියි සහෝ…
@ අමිල :ඉස්තූතියි සහෝ….ආයෙත් බැලුවට පාඩුවක් වෙන්නේ නෑ…
@ Ameera :ඉස්තූතියි සහෝ…
ehemai
කමෙන්ට් කල හැමටම තුති……
patta patta mchng,
2 baluwaaa onna 3 th baaanna dammaa
Jaya wewaaa thnks a lot
bohomathma stutie sahooo.onna ehenam mamath banawa.
Good Job….. tk
maxsa film eaka thanks.
Thanks machan
Thanks saho…..
සුපිරි බයිස්කොප් එක මචන්… සින්හල සබ් එනකම් ඉන්ඩ බැරි හින්ද ඊට කලින් බාගෙන බැලුව.. ආපහු බලන්ඩ ඔනේ.. මැxxආ
@ sama ඉස්තූතියි සහෝ..
@ Ramraj අනිවා..කැමැත්ත අකමැත්ත ඔයාගෙනේ…
කොහොම උනත් ඉස්තූතියි කමෙන්ට් එකට..
@ susantha අහා…ඉස්තූතියි සහෝ…
@ chanaka එහෙනම් ඉතිං දැන් බාන්න දෙයකුත් නෑ…බලන්න තියෙන්නේ…
@ Malaka ඉස්තූතියි සහෝ….
@ Udaya ඉස්තූතියි සහෝදරයා…
@ Dhanushka ඉස්තූතියි සහෝදරයා….
@ kamal එල…3 ඔයාලා ඉක්මන් කරපු නිසා තමයි ඉක්මණටම දැම්මේ….
එහෙනම් බලලම කියන්නකෝ…
@ gwsk අනිවා…එල තැන්ක්ස් සහෝ….
@ amila ඉස්තූතියි සහෝ…
ස්තූතියි විකියා. මම නම් මේ වගේ ගහගන්න ඒවාට කැමති නෑ. ඒ උනාට කැමති අය ඉන්නවානේ. සබ් දෙන්න වෙන මහන්සිය අපි දන්න නිසා මොනවා උනත් ස්තූතියි.
thanks macho
thanx aiya
mata kalin film eka hamba una
oya sub denawa qwa nisama mama baluwe ne
dan hithe hatiyata balanawa
oyata thawa thawa sub danna fit eka labewa
thnx fillm akati sin sub 1 🙂
thanks saho….
thanks. elaz. jayawewa!
මෙකේ 2 බැලුවා පට්ට පිල්ම්1…… 3 ඉක්මනින් දාපු එක ගැන ගෝඩාක් පින් හොදේ. බලලම කියන්නන්කෝ ව්ස්තර..
ජය වේවා…
Ela machan…. thans
thank u v much .. machan
sinhala sub ekka films dean oyatath anek sahodarayantath jayaweewa..thanks very much…
@ pura handa ඔබ කැමති නොවුනට කැමති කට්ටිය හුග දෙනෙක් ඉන්නවා…
apoooo mewage ewa nam malajaraawal. poddakwath kamathi naaa
@ slrek සහෝ අපි සබ් එක්ක ඉස්සරහට දෙන්න තියෙන බයිස්කෝප් වල විස්තර ඊලඟ උපසිරැසි කියලා උඩින්ම දාලා තියෙනවා…පොඩ්ඩක් බලන්න….!
chamath අනිවා ඉස්සරහට ලබා දෙන්නම්…කමෙන්ට් එකට ඉස්තූතියි..
Nadun තව පාරක් එහෙනම් බලන්න…ඉස්තූතියි සහෝදරයා…
machan elazz..
aparaade mama dawas deka thunakata kalin meka baluwa.. kalin kiwwanam balanne naane XD lol
narakada apita update wena subtitles monawada kiyala danaganna widiyak thibunoth ?
man adahas karee umbala subs daanna hithan inna film apita danaganna widiyak ? thakota apita balanne nathuwa inna puluwanne sinhala subs enakan.. 😉
movie eka therum gaththata sinhalen peenakota withara gathiyak na
ela elazz
Nobala inna beri kamata meka man beluwa.Sinhala thiyena nisa aith nobala kohomada,thank u saho..
pattama film eka saho menna man bala baluwath ekka .ela thawath me wage hoda films danna kiyala illnawa .ela maxa wadak saho
@ චන්දන ඉස්තූතියි සහෝ….
@ Nimesh ඉස්තූතියි සහෝ..
@ රොයිලි ඒත් මම මේ බැලුවා ඇයි පරක්කු කියලා..එල එල….බොහොමත්ම ඉස්තූතියි සහෝ…
@ වා.මු. නිලන්ත පියසිරි ඔබටත් පින් නොවැ…ඉස්සරහට සුපිරි බයිස්කෝප් සෙට් එකක් දෙන්න තියෙනවා නොවැ..
බොහොමත්ම ඉස්තූතියි සහෝ
@ Akalanka Yapa අනිවා තව සබ් එක්ක දෙන්නනම ඕනේ …මේ දවස් වල වැඩ නිසා තමා වෙලාවක් නැත්තේ..
කොහොම උනත් උපරිම උත්සාහ කරනවා ….ඉස්තූතියි සහෝ…
@ සාගර අප්පා මට සැලියුට් ගහලා…බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා…
@ jshan ඉස්තූතියි සහෝදරයා…
@ Ranesh එල එල….
@ Lakshitha ඉස්තූතියි සහෝ…
@ රොබින්හුඩ් ඉස්තූතියි සහෝ…
@ Dinuka ඉස්තූතියි සහෝදරයා…
@ shiwantha ඉස්තූතියි සහෝ…
@ chamila ඉස්තූතියි සහෝදරයා….
@ Tharindu Chat ඔන්න ඉවසීමේ ප්‍රතිපල….ඉස්තූතියි සහෝදරයා….
@ අමල් ප්‍රසාද් සමරවීර එල එල…ඉස්තූතියි සහෝ…
@ anu අනිවා මචෝ මැක්සා එකක්…
@ Prasanna ඉස්තූතියි සහෝ
@ මධුරංගයා ඉස්තූතියි සහෝ
@ chamath අහා….බාලම බලන්නකෝ…
Elama thama…. Thank you….
සමාවෙන්න ඕනා SMS එකයි මැසේජ් එකයි එවන්න වෙලා ගියාට. ඔන්න හැමෝම බාගන්නවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. 🙂
Ela ela……jaya weeeeewaaaaa………..
~ එල එල…කියන්න තියෙන්නේ අනිවා හැමෝම බලන්න…කමෙන්ට් කල සහෝලට තුති ~
niyamai viki….
otawa thawath sinhala sub danna shakthiya dhairyaya lebenna ona…
jaya wewa..
පිං සිද්ධ වෙනවා, සහෝ, මීට කලින් එකත් උපරිමයෙන් ම රස වින්දා. මේකත් බානවා. සිංහල උප සිරැසි වලට බොහොමත් ම පිං. උප උපන් ජාති වල උපරිම රසවින්දනය ලැබේවා. ඔයා ගේ උප සිරැසි වල ඔයාගෙම ආවෙනික ලක්ෂණ තියෙනවා. මම ඒකට කැමතියි.
ela ela tnx………………
නියමයි. මේන්න මගේ සෑලියුට් එක. ජයවේවා.
thanks saho..
mareee maru thanks machooooooo
විකියා සහෝ..බොහොම ස්තූතියි..!!ජය වේවා! බයිස්කෝප්.. සෙට් එකටම…
පට්ට සහෝ..ස්තූතියි, ජය වේවා!
ela……
niyamai machan thanx a lot 🙂
එළ එළ විකියා!! මේ තියෙන්නෙ ගින්දරවගේ.. අද ඉතිං සේරම වැඩ නවත්තල මේක බලලම ඉන්න ඕනා.. එහෙනම් ඔන්න සෙට් එකටම තන්කූ කියල බාන්න දැම්මා!!!
ඔන්න දෙවෙනි එක බලලා කාලයක් ඉවසන් හිටිය දවස අද තමා…
බොහොම ස්තූතියි විකියා සහෝ!!!
ජයවේවා!!! :ඩ්
thank u wewa
I have seen this and it is a good film.
ela saho onna baganna damma.ela thanks
ela elaa