MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑන්.විජිත අසංකඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

Underworld: Blood Wars (2016) with Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය: ලෝහිත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 43 votes.
Please wait...

Underworld-Blood Wars (2016)

න්.විජිත අසංක වන මගේ හතලිස් හත් වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 ජනවාරි මස තිරගත වීම ඇරඹුනු නවතම Action, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anna Foerster නම් අධ්‍යක්ෂවරිය විසිනුයි.

මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ මීට පෙර තිරගත වුනු Underworld චිත්‍රපටි මාලාවෙ රඟපෑ Kate Beckinsale නම් නිළියයි. ඒ වගේම Divergent චිත්‍රපටි මාලාවෙ රඟපාන Theo James නම් නළුවත් මෙහි රඟපානවා.

Underworld: Blood Wars කියන්නෙ Underworld චිත්‍රපට මාලාවෙ පස්වැන්න. Underworld (2003), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009) සහ Underworld: Awakening (2012) වශයෙන් මීට පෙර චිත්‍රපටි 04 ක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 04 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ.

සබ් එක ඉක්මනටම ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. Underworld චිත්‍රපටි මාලාව බලල තියෙන අය දන්නවා සෙලීන් (Kate Beckinsale) කියන්නෙ වැම්පයර්වරුන්ගෙ හමුදාවෙ සුපිරි ඝාතකයන් වන Death Dealer එහෙමත් නැත්තන් “මරණය වෙළඳාම් කරන්නන්” අතර දක්ෂතම තැනැත්තියයි. මීට පෙර කථාවල සිදුවූ යම් යම් දේ හේතුවෙන් ඇයව වැම්පයර් ගෝත්‍රයෙන් පිටමං කරලයි තියෙන්නෙ. ඒ වගේම වැම්පයර්වරුන් සහ නර වෘකයන් යන කණ්ඩායම් දෙකේම ඉලක්කයක් බවට ඇය පත් වෙලයි ඉන්නෙ. නමුත් යම් හේතුවක් නිසා ඇයට වැම්පයර්වරුන්ගෙ පාලක මණ්ඩලයෙ සමාව ලැබෙනවා. ඒ ඇයි? ඒක දැනගන්න නම් කරන්න ඕන දේ ඔයාල දන්නවා.මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්…!

පිටපත්

Underworld.Blood.Wars.2016.BDRip.x264-GECKOS + YTS.AG
Underworld.Blood.Wars.2016.720p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.1080p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.720p.BluRay.H264.AAC-RARBG +1080p
Underworld.Blood.Wars.2016.720p.BRRip.x264-MkvCage +1080p
Underworld.Blood.Wars.2016.BluRay.720p.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BluRay.1080p.5.1CH.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG

Underworld: Blood Wars (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.


Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BRRip සඳහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27785 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/N.VijithaAsankaNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

85 thoughts on “Underworld: Blood Wars (2016) with Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය: ලෝහිත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • Buddhima Dilanjith

    Thank for your sub and i wish you all the best

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.

    Reply
  • ස්තුති !

    Reply
  • s
    u
    p
    i
    r
    y…………………………………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • Sanindu Lakkitha

    බොහෝම ස්තුති සහෝ උපසිරැසට..
    දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ.. බුදුසරණයි.. ජය වේවා..

    Reply
  • එලම එලම බ්‍රෝ….
    මම හිටියෙ br එක එනකන්…
    දැන් ආවනෙ…
    මෙන්න බෑව…
    sub එකට බොහොම ස්තූතියි… 🙂 🙂 🙂
    ජය වේවා !!!

    Reply
  • Thaanks bro………………….
    patta oiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • තැන්ක් යූ බ්‍රෝ සබට… 😀 මූවි එක එනකං පිස්සුවෙන් වගේ බලං හිටියේ… ජයෙන් ජය..

    Reply
  • meka aran tika dawasak wenawa… sub denakam idiya balannama… thankssss

    Reply
  • ashan lankanath

    thanks ………………………..

    Reply
  • හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..

    Reply
  • මෙහෙම කරන්නෙ ඇයි?උඩ සහ ෆයිල් එකේ තියෙනව 2016 කියල
    .Underworld.Blood.Wars.2017.720p.WEB-DL-ShAaNiG
    Underworld.Blood.Wars.2017.720p.WEB-DL-NBY
    Underworld.Blood.Wars.2017.HDRip.XviD.AC3-EVO
    Underworld.Blood.Wars.2017.HDRip.XViD-ETRG

    මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD සහ WEB පිටපත් සඳහා අදාළ වේ.
    මොකේටද හරියට උපසිරසි වැඩකරන්නෙ?2017ටද?2016ටද?
    කවුරු හරි මට කියනවද?

    Reply
    • එන්.විජිත අසංක

      IMDB එකේ මේ චිත්‍රපටිය දාල තියෙන්නෙ 2016 වශයෙනුයි.
      http://www.imdb.com/title/tt3717252/?ref_=nv_sr_7
      නමුත් මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ 2017 ජනවාරි මස 06 වැනිදායි. Movie copy release කරන අය දාන්නෙ තමුන් කොපිය release කරන අවුරුද්දයි. ඒ නිසයි Underworld.Blood.Wars.”2017″ කියල වැටිල තියෙන්නෙ. සරලව කියනවා නම් මේක 2016 සහ 2017 වශයෙන් දෙකක් නැහැ. ඒ දෙකම එකයි.

      Reply
    • film eka 2017 enawa kiuwata kalin release una. (2016 dec) . ekama film eka.

      Reply
  • Pushpa Keerthi

    TanK YoU So MucH MachO MekA AnakaN BalaN HityE…..

    Reply
  • සබ් එකට බොහොම පින් සහෝ…
    ජය..!

    Reply
  • Thanx macho. Godak asa series ekak

    Reply
  • Web-බුවා

    සබට පට්ට ස්තූතියි ලොකු උන්නැහැ. 😀 මුල ඒවාට අඩි තාලම දාලම දාලම මේක බලන්න ඕනා. නැත්නම් නිකං film එක බලද් දී අහවල් වචන මතක් වීමට තියෙන සම්භාවිතාව වැඩී.

    ජය! 🙂

    Reply
  • නියමයි බ්‍රෝ …..

    Reply
  • Nirodha uthpala

    mama meka balanna 2 years balagena heteya neyamai saho digatama denna labeva keya hadavatinma partana karanava

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Udara Damith B/K

    මන් තාම මුල ඒවා බලලා නෑ
    එවැ බලලම මේක බලනවා

    Reply
    • Web-බුවා

      සිරාවටම. 😀 මම බලලත් නෑ බං. බලහන්කෝ ඒකෙත් හැටි නේ. film 5ක් එනකං අපි දොදොල් හැඳි ගාලද කොහෙද lol. 😉

      ජය! 🙂

      Reply
  • මාලින්ද

    thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • TY malli.gdk Pin….

    Reply
  • thawa thawath sub kirimata hakiwewa labewa…………………………………thanz bro

    Reply
  • Kalin ewa balnne nathuwa meka balanna puluwanda,

    Sub 1ta thanx bro…

    Reply
  • මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • SRIMKV.COM

    Download Link SRIMKV . COM eke dala thiyenne

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    Reply
  • Lasawblpk

    Hammeeeee ada ube down kale .බොහොම ස්තුති සහෝදරයා

    Reply
  • සබ් එකට බොහොම ස්තූති

    Reply
  • meka dakkka gaman mulu agama hiri vatunaa malala inne mokatada mekanam supiriyatama atiii thanks

    Reply
  • උදයා

    සබ් එකට බොහොම ස්තූතිය සහෝ….. ඉස්සරහටම යමු.. ඔබට ජයෙන් ජය…

    Reply
  • දමිත්

    එනකල් බලන් හිටිය සබ් එකක්.
    ගොඩක් ස්තුතියි.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ සුපිරි ෆිල්ම් සෙට් එක

    Reply
  • sub ekata tnx mcn ohoma yamu good luck

    Reply

Leave a Reply to Pushpa Keerthi Cancel reply

Your email address will not be published. Required fields are marked *