Underworld: Blood Wars (2016) with Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය: ලෝහිත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]
එන්.විජිත අසංක වන මගේ හතලිස් හත් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 ජනවාරි මස තිරගත වීම ඇරඹුනු නවතම Action, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anna Foerster නම් අධ්‍යක්ෂවරිය විසිනුයි.
මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ මීට පෙර තිරගත වුනු Underworld චිත්‍රපටි මාලාවෙ රඟපෑ Kate Beckinsale නම් නිළියයි. ඒ වගේම Divergent චිත්‍රපටි මාලාවෙ රඟපාන Theo James නම් නළුවත් මෙහි රඟපානවා.
Underworld: Blood Wars කියන්නෙ Underworld චිත්‍රපට මාලාවෙ පස්වැන්න. Underworld (2003), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009) සහ Underworld: Awakening (2012) වශයෙන් මීට පෙර චිත්‍රපටි 04 ක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 04 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ.
සබ් එක ඉක්මනටම ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. Underworld චිත්‍රපටි මාලාව බලල තියෙන අය දන්නවා සෙලීන් (Kate Beckinsale) කියන්නෙ වැම්පයර්වරුන්ගෙ හමුදාවෙ සුපිරි ඝාතකයන් වන Death Dealer එහෙමත් නැත්තන් “මරණය වෙළඳාම් කරන්නන්” අතර දක්ෂතම තැනැත්තියයි. මීට පෙර කථාවල සිදුවූ යම් යම් දේ හේතුවෙන් ඇයව වැම්පයර් ගෝත්‍රයෙන් පිටමං කරලයි තියෙන්නෙ. ඒ වගේම වැම්පයර්වරුන් සහ නර වෘකයන් යන කණ්ඩායම් දෙකේම ඉලක්කයක් බවට ඇය පත් වෙලයි ඉන්නෙ. නමුත් යම් හේතුවක් නිසා ඇයට වැම්පයර්වරුන්ගෙ පාලක මණ්ඩලයෙ සමාව ලැබෙනවා. ඒ ඇයි? ඒක දැනගන්න නම් කරන්න ඕන දේ ඔයාල දන්නවා.මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්…!
පිටපත්
Underworld.Blood.Wars.2016.BDRip.x264-GECKOS + YTS.AG
Underworld.Blood.Wars.2016.720p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.1080p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.720p.BluRay.H264.AAC-RARBG +1080p
Underworld.Blood.Wars.2016.720p.BRRip.x264-MkvCage +1080p
Underworld.Blood.Wars.2016.BluRay.720p.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BluRay.1080p.5.1CH.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG
Due to copyright issues, we do not provide any torrent links.
Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG
SInhala Subtitles
-- Count 27785 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/N.VijithaAsankaNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
sub vade na
Elama
thanks macha
Thank for your sub and i wish you all the best
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks brooo
Good
thnx bro
thanks
Thanks bro sub ekata
thanks bro… good work…
ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.
ස්තුති !
බොහෝම ස්තූතියි උපසිරැසියට
එලම.
s
u
p
i
r
y…………………………………..
thanks kolla
sub akata thank wawa
Thank Alot bro////
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
බොහෝම ස්තුති සහෝ උපසිරැසට..
දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ.. බුදුසරණයි.. ජය වේවා..
thank you.
එලම එලම බ්‍රෝ….
මම හිටියෙ br එක එනකන්…
දැන් ආවනෙ…
මෙන්න බෑව…
sub එකට බොහොම ස්තූතියි… 🙂 🙂 🙂
ජය වේවා !!!
thx
thnks godaaaaaak.
thnx mchn
Elaa
Thaanks bro………………….
patta oiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Thankz..sub ekata..4n ekatath supiriyatama pahadiliwa thiyenaw
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekta Thanks saho
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanxxxxxxxxx
තැන්ක් යූ බ්‍රෝ සබට… 😀 මූවි එක එනකං පිස්සුවෙන් වගේ බලං හිටියේ… ජයෙන් ජය..
meka aran tika dawasak wenawa… sub denakam idiya balannama… thankssss
thanks ………………………..
thanks for sub
tanx bro sub ekata .
සබ් එකට බොහොම ස්තූතියි…..
මෙහෙම කරන්නෙ ඇයි?උඩ සහ ෆයිල් එකේ තියෙනව 2016 කියල
.Underworld.Blood.Wars.2017.720p.WEB-DL-ShAaNiG
Underworld.Blood.Wars.2017.720p.WEB-DL-NBY
Underworld.Blood.Wars.2017.HDRip.XviD.AC3-EVO
Underworld.Blood.Wars.2017.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD සහ WEB පිටපත් සඳහා අදාළ වේ.
මොකේටද හරියට උපසිරසි වැඩකරන්නෙ?2017ටද?2016ටද?
කවුරු හරි මට කියනවද?
IMDB එකේ මේ චිත්‍රපටිය දාල තියෙන්නෙ 2016 වශයෙනුයි.
http://www.imdb.com/title/tt3717252/?ref_=nv_sr_7
නමුත් මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ 2017 ජනවාරි මස 06 වැනිදායි. Movie copy release කරන අය දාන්නෙ තමුන් කොපිය release කරන අවුරුද්දයි. ඒ නිසයි Underworld.Blood.Wars.”2017″ කියල වැටිල තියෙන්නෙ. සරලව කියනවා නම් මේක 2016 සහ 2017 වශයෙන් දෙකක් නැහැ. ඒ දෙකම එකයි.
film eka 2017 enawa kiuwata kalin release una. (2016 dec) . ekama film eka.
Thx bro sub ekta.
TanK YoU So MucH MachO MekA AnakaN BalaN HityE…..
niyami mcn digatama karapan
සබ් එකට බොහොම පින් සහෝ…
ජය..!
Thanx macho. Godak asa series ekak
සබට පට්ට ස්තූතියි ලොකු උන්නැහැ. 😀 මුල ඒවාට අඩි තාලම දාලම දාලම මේක බලන්න ඕනා. නැත්නම් නිකං film එක බලද් දී අහවල් වචන මතක් වීමට තියෙන සම්භාවිතාව වැඩී.
ජය! 🙂
patta ah
tnx
නියමයි බ්‍රෝ …..
mama meka balanna 2 years balagena heteya neyamai saho digatama denna labeva keya hadavatinma partana karanava
elama saho thanks
මන් තාම මුල ඒවා බලලා නෑ
එවැ බලලම මේක බලනවා
සිරාවටම. 😀 මම බලලත් නෑ බං. බලහන්කෝ ඒකෙත් හැටි නේ. film 5ක් එනකං අපි දොදොල් හැඳි ගාලද කොහෙද lol. 😉
ජය! 🙂
thanks bro sub ekata
බොහොම ස්තුතියි සහෝ……
Ela thanks bro
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ……
TY malli.gdk Pin….
thx broo
thawa thawath sub kirimata hakiwewa labewa…………………………………thanz bro
thanks
thx saho
Kalin ewa balnne nathuwa meka balanna puluwanda,
Sub 1ta thanx bro…
maxxxa machan
මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Thanks sub ekata
Download Link SRIMKV . COM eke dala thiyenne
Thanks brooo
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
Hammeeeee ada ube down kale .බොහොම ස්තුති සහෝදරයා
සබ් එකට බොහොම ස්තූති
meka dakkka gaman mulu agama hiri vatunaa malala inne mokatada mekanam supiriyatama atiii thanks
සබ් එකට බොහොම ස්තූතිය සහෝ….. ඉස්සරහටම යමු.. ඔබට ජයෙන් ජය…
මේක දෙනකල් මග බලාගෙන හිටියේ සහෝ
සබ් එකට තෑන්ක්ස්
#ජය වේවා…
එනකල් බලන් හිටිය සබ් එකක්.
ගොඩක් ස්තුතියි.
සබ් එකට බොහොම ස්තුතියි සහෝ සුපිරි ෆිල්ම් සෙට් එක
Thanks
sub ekata tnx mcn ohoma yamu good luck
thanks
tHANX BOSS