Under the Dome [S03 : E11] |ප්‍රතිකාරය… [සිංහල උපසිරැසි සමඟ]
ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා.
අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධානියා හෙක්ටර් ඇවිල්ලා නෝරි, හන්ටර් වගේම බිග් ජිම්ව බේරගත්තා. ඒ වගේම තමයි එයාලා ඇතුලට ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිකාරයක් නිර්මාණය කිරීමේ අදහසින් බවත් දැනගන්න ලැබුනා. ඒ වගේම තමයි ජූලියාට පුළුවන් වුනා බාර්බිව හොඳ අතට ගන්න. මේක නිසා බාර්බිගේ උදව්වෙන් ඥාතීත්වය ගැන වගේම ඒවා ගැන තොරතුරුත් ලබාගන්න පුළුවන් වුනා. ඒ වගේම තමයි අන්තිමේදී නෝරි පලවෙනි වතාවට තුවක්කුවකින් වෙඩි තියලා ඥාතීත්වයේ ගෑණු කෙනෙක්ව මැරුවා. එහෙම කලේ ජූලියාව බේරගන්න ඕනේ නිසා. ඔයාලට දකින්න ලැබෙන්න ඇති දවසෙන් දෙකෙන් ඒවාගේ බඩ ලොකුවෙලා දරුවා ලැබෙන්න සූදානමින් ඉන්නේ කියලා. එහෙම වෙන්න හේතුව ගැහැණු ළමයි 12 දෙනෙකුගේ ශක්තිය උරාගෙන ඒවා කුසේ හිටපු දරුවට ලබාදීම. මේ නිසා මෙයාලට කරන දෙයක් ඉක්මනට කරන්නම වෙනවා.
ඔය විදියට පසුගිය කතාව ගලාගෙන ගියාට පස්සේ, අද කතාවේ වැදගත් සිදුවීම් කිහිපයක්ම වෙනවා. අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”https://goo.gl/76Luxo” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/jVOPwj” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10056 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි.
season 3wala 12,13 episode wala sub naddo??..
maru……………..
thanks machn…
mcn season 3 eke anith episode 2ka enna thawa godak kal yaida bn?
Sub eka baaganna behe ne… !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
machan…Sub eka baganna bane…mokak hari case ekak…poddak balapanko
Thanks
thnx mchan! plwnnm “The vampire diaries” tv series eke sinhala sub tik dnnko! mna unth thx mchn!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
මෙහි පළමු හා දෙවැනි කතා සමයන් වල තිබුණු විද්යාත්මක ගතියෙන් බැහැර වෙලා දැන් නං පිටසක්වළ ගතියක් තමා පේන්න තියෙන්නෙ.ඒ වගේම පළමු දෙවැනි කතා සමයන් වල පැවති ආකර්ශණිය බව හා කුතුහලයත් තුන්වන සමයේ එතරම් දුටුවෙ නෑ.ගොඩක් ස්තුතියි ඔබට මෙය සතිපතා රැගෙන එනවාට………..ජයෙන් ජය !!!!!!
Thanks
thanks
ස්තුතියි ප්‍රණිත සහෝ උපසිරැසියට..!…
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you thank you very much ale. Api wenuwen me mahasi wenawata oyata pin.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thank you very much saho…sub eka enakam balagena hitiye…:-)
තෑන්ක්ස් සහෝ!
එල!
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 🙂
sub 1ට ස්තුතියි………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ප්‍රණිත සහෝ!
tnx machan ela kiri..
ela kollo enakam balagena hitiye thank you wewa
Thnks Bro…. Waiting for this…
බොහෝම ස්තුතියි.
ඉදිරියටම යමු ජයවේවා!!!!!!!!
thankzzzz sahooooooo
නියමයි සහෝ……
එල….
Thank you very much… Enakan balan idiye…
thanks, godak wela balan hitiya
ස්තුතියි ප්‍රණිත සහෝ!
ආපු ගමන් බාගත්තා. දැන්ම බලතැකි! චුට්ටත් පරක්කු වුනාම මොකෝ.. මේ මදැයි!
ජය වේවා!
thanx machan…………………………….