Under the Dome [S02 : E09] | රතු දොරටුව… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වේගනයි එන්නේ. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අපි ගියවර කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉමු.
පහුගිය කොටසෙදි බාර්බි තමන්ගේ පියා ලවා ජූලියාට පණිවිඩයක් යැවීමට සමත් වුණා. නමුත් ඔහුගේ පියා විසින් බාර්බිටත් හොරෙන්ම එම පණිවිඩය තරමක් වෙනස් කර ජූලියා වෙත ලැබෙන්න සැලැස්වුවා. මේ අතර බාර්බිගේ පියා යටතේ සේවය කරන හැකර්කරුවෙක් වූ හන්ටර් නම් තරුණයා බාර්බිව සොයාගොස් මේ බව බාර්බිට දැනුම් දුන්නා. තමන්ගේ පියා යම් දෙයකට අර අඳින බව වැටහුණු බාර්බි හන්ටර්ගේද උදව් ඇතුව ජූලියාට තමන්ව හමුවෙන ලෙස පණිවිඩයක් යවා ව්‍යාජ අනන්‍යතාවයක්ද සහිතව බාධකය වටා ස්ථාපනය කර ඇති හමුදා මුරපොළවල් මඟහැර ගොස් ජූලියාව හමුවෙන්න සමත් වුණත් අවසාන මොහොතේදි හමුදා භටයන් බාර්බිව අත් අඩංගුවට ගෙන ඇදගෙන ගිය අතර මෙතරම් කලක් බාර්බි මියගොස් ඇතැයි සිතා සිටි ජිම්ද බාර්බිව දැක්කා. ඉතින් එහෙනම් අද එතැන් සිටයි….
SInhala Subtitles
-- Count 16718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro..
sub karana ayati film dana aytai tnkx eath 120mb teyena ewa bageta downlad karala itiri tika passe download karnna bene tornt eken denne mekata uttarayk dapan danna ekkek innwanm plz
thanks saho
10 පරක්කු මොකදෝ?…….
10 නැද්දෝ……
අනේ බන් ඉක්මනට සබ් එක දීපන් සබ් එක්ක කථාව බලනකම් ඉවසිල්ලක් නැතෝ………………………………………………
E10 eke sub parakku ei machan??? kathawa dwnld kala. eth sub nene.ada kathawa mara kuthuhalayak thiyenawa
big jim biththare zeneth walata wisi karanawa………………..
ko ban E10 eke sub 1???? ei parakku????
සබට බොහොම පිං සුපුනෝ
දැන් වැඩේ නෙගලා යනව ලෙසටම 😀
Nice Work Bro….! Thanx for Subs…. ඔබට ජය….!
නියමයි !
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ජයෙන් ජයම වේවා!
tnx bro
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බාගෙන බලලත් ඉවර වෙලයි කමෙන්ට් එක දැම්මෙ. දැන්නම් කතාව රසවත් වුණා වගේ තමා පේන්නෙ. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි…
නියමයි !
දෙනකම් බලාගෙන හිටියේ .
ජය !
😀
thanks mcn
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
thanks mcn
මරු මම අසාෙවන් බලනවා ස්තුතියි සබ් ඒක දුන්නට
Thanks Bro…..
Hamadamath Api asawen balapu Kathawak Thamai….
elazzz ahh machan…
denakam unnee…..
thanks mahchan sub ekatahh..
Torrent Links vada na :'(
thanks bro
sub denakan balagena hityee
THANK you v much
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub 1ට ස්තුතියි………..
නියමයි සුපුන් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
Thank q
උපසිරසියට බොහොම ස්තූතියි
bawa akanma maga balagana inna… thaz
Thanks….
thanks
Thanks brooo.. anith ewath ekmanatama oni
elazz machoo
උපසිරසියට බොහොම ස්තූතියි
Thanks
ස්තුතියි 🙂
thanks denaka baklagena hitiye
patta patta
උපසිරසියට බොහොම ස්තූතියි පොඩ්ඩෝ…
එල එල මේ ගත්තා සබ
සබට තුති පුබුදු සහෝ ජය!!
ස්තුතියි පුබුදු !
බාගෙන තියෙන්නේ.
ජය වේවා!
Thanks saho
thnQ wewa… 😀 meka denakn blagenamai htye… maru maruu 😉
elaz thanx saho…enakalmai balagena unne
onna gaththa ehenam.. thanks bro….
මමත් දැන් ගන්න ගමන් ගොඩක් ස්තුතියි.
thanks
ගෙනල්ලා ගෙනල්ලා
දැන්මම බාමි
ජය
thank you very much. GREAT work
ela ,,,a thax macho
thnx kollo.meka denakam balan hitiye
jaya wewa !…
bla hitiye denakm bro thnx ekenma…………
උපසිරසියට බොහොම ස්තූතියි …………………..
8 බාන ගමන්. ඔන්න මේකත් ගත්තා. ස්තුතියි මලයා.
Film 1a aran blan hitiye SUB 1a danakan.. THNX…. THNX.
උදේ ඉදන්ම බලාගෙන හිටියේ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
patta bn patta. thnq