MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 7 votes.
Please wait...

Under the Dome S023

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.

එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. 🙂

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/jADA” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
434cd4b1dc5d0896144e4e75eb7559d8542e5aef
[button link=”http://tinyw.in/sBfV” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f3320fdf5cf1d64dabe1c38a19e654a5bd027f5f
[button link=”http://tinyw.in/w8qN” type=”icon” “center” newwindow=”yes”] 740 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ebf938f778a9c9245cf835cb2f745ec549fec504
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15268 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

58 thoughts on “Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Yasmika Saubhagya

    මේක අල්ලලා යන කතාවක් මචෝ..
    සුපිරි..
    සබ් එකට ලොවෙත් තුති.. 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Aditha Praween

    නියමයි !
    ඔන්න බෑවා !
    😀

    Reply
  • Gayan sampath

    Thanks saho…..

    Reply
  • සහො ඉතුරු ටික දෙන්න තව කල් යනවද?……..මේකේ ඔක්කොම දීලා ඉවර කරන්න පුලුවන්ද?

    Reply
  • Under the Dome [S02 : E07] awith neda???? Sub danne kawadda………….

    Reply
  • Sasika Sampath

    next eoisode eka kawadda enne yalu???

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා උපසිරැසියට.

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි….

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මට හිතාගන්න බැරි එදා නොතිබ්බ උමඟ ආවෙ කොහොමද කියලා. බලමුකො ඒකට උත්තරේ. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro…………………………………………………………………..

    Reply
  • Sunera Chathuranga

    Thnkzzzz Saho….

    Reply
  • Thanks wewaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <3

    Reply
  • කොමෙන්ටුවක් දාන්න පමා උනාට කමා කොරන්න
    අද තමයි එපිය ගන්න හැකි උනේ..බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්න හිතුනා.
    ඔන්න මමත් සබ් ගත්තා පුබුදු සහෝ..සබට තුති ජය. 🙂 🙂

    Reply
  • Thanx bro . mey kotasa enakam iwasillak nathuwa hitiye. pattai

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි මචං

    Reply
  • Achintha Sameera

    පුබුදු සුපුන් සබට තුති

    Reply
  • දසුන් සුචරිත

    ස්තුතියි.

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු

    ජය වේවා!

    Reply
  • thank you machoooooo…JAYA WEWA!!!!!!

    Reply
  • මෙක මැක්සා කථාව අැ!!
    සබට තුති
    ජය වේවා!

    Reply
  • maru aaaaaa
    ohomaymu bro…..thnx s lot

    Reply
  • “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Tanx Yalu Niyamai Me Kotasa eanakum Balan Unne,,,,,,,,,,,,,,

    Reply
  • Lakshan Mendis

    thnx brother !!

    Reply
  • Sameera Dilshan

    Thanx saho………!

    Reply
  • රොෂීන් චාරුත

    patta thnq

    Reply
  • THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

    Reply
  • Mey kathawa mama asawen balanawa…Sthuthi malli …!!!

    Reply
  • lahiru madushanke

    thanx bro…… mamai mulinma download kale e nisa onna comment 1kuth damma

    Reply
    • හර්ශ

      ඇත්තටම කියනවා නම් මේ කතාව ටිකක් තේරුම් ගන්න හරි අමාරුයි..මොකද කියන්නේ අපි මේ කතාව ගැන කතිකාවතක් ගොඩ නගමුද?

      සබට ස්තූතී

      Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *